මම නම් දන්න විදිහට ඕකට හේතු වුනේ හොර නෝට්ටු මුද්ද්රණය..මොකද හොර නෝට්ටුවල ඔය සිංහයා හොයන්න බැරි විදිහට ප්රින්ට් කරලා තිබ්බා..ඒක නිසා තමයිලු සිංහයා අයින් කරලා එක එක නෝට්ටුවට සලකුණු වෙන වෙනම යොදල තියෙන්නේ...අනේ මන්ද ඉතින්..ඇත්තද බොරුද කියල..හිතල බැලුවම ඒකත් ඇත්ත වෙන්න පුළුවන්....






උන් සලකන්නේ උන්ගේ එකට..අපේ ගොබ්බ හැත්තෑ ශ්රී ලන්කන් වෙන්න දගලනවා ඔක්කොම එකයිලු..
කාට කියන්නද මේවා.
ආණ්ඩුවට සෙට් වුන ගොඩක් එවුන් කපටි කමට සෙට් වුන මිසක් රටට ආදරේට නෙමෙයි ආයුබෝවන්ඩ...
මගඩියකට තමා...අපේ ලොකු උන්නැහෙත් නිකන් ඉන්න එක තමා දුක
දැන්වත් පාට පාට පක්ෂභේද අතහැරලා මොලේ පාවිච්චි කරලා රට හදන්න වැඩ කරන්න ඕනි නේද? සිංහලයව අන්දන්න නොදී..ලොකු උන්නැහේ ලග ඉන්න හොරු එලවන්න වෙනවා...

pahasukam wadi example ekak widihata kole left hand side eke andha ayata mudala handuna ganna puluwan widihata 