සිංහයා.මියදුනේද?

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මම නම් දන්න විදිහට ඕකට හේතු වුනේ හොර නෝට්ටු මුද්ද්‍රණය..මොකද හොර නෝට්ටුවල ඔය සිංහයා හොයන්න බැරි විදිහට ප්‍රින්ට් කරලා තිබ්බා..ඒක නිසා තමයිලු සිංහයා අයින් කරලා එක එක නෝට්ටුවට සලකුණු වෙන වෙනම යොදල තියෙන්නේ...අනේ මන්ද ඉතින්..ඇත්තද බොරුද කියල..හිතල බැලුවම ඒකත් ඇත්ත වෙන්න පුළුවන්....:rolleyes::rolleyes:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    dzoneonline.jpg

    ilagata gahana kola walata kalawaddek damu :lol:
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    මම නම් දන්න විදිහට ඕකට හේතු වුනේ හොර නෝට්ටු මුද්ද්‍රණය..මොකද හොර නෝට්ටුවල ඔය සිංහයා හොයන්න බැරි විදිහට ප්‍රින්ට් කරලා තිබ්බා..ඒක නිසා තමයිලු සිංහයා අයින් කරලා එක එක නෝට්ටුවට සලකුණු වෙන වෙනම යොදල තියෙන්නේ...අනේ මන්ද ඉතින්..ඇත්තද බොරුද කියල..හිතල බැලුවම ඒකත් ඇත්ත වෙන්න පුළුවන්....:rolleyes::rolleyes:

    දැන් ඉන්නේ දිය සළකුණ විදියට කුරුල්ලෙක් .
    කුරුල්ලත් හොයන්න බැරිවෙන්න මුද්‍රණය කරන්න පුළුවන්නේ .
    හරි බැහැයි කියමුකෝ මචන් එහෙනං සිංහයාම එතෙන්ට දාන්න තිබුනනේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    දැන් ඉන්නේ දිය සළකුණ විදියට කුරුල්ලෙක් .
    කුරුල්ලත් හොයන්න බැරිවෙන්න මුද්‍රණය කරන්න පුළුවන්නේ .
    හරි බැහැයි කියමුකෝ මචන් එහෙනං සිංහයාම එතෙන්ට දාන්න තිබුනනේ

    සිංහයා දාන්න බෑ නේ බං..අපේ කට්ටිය කොහොමත් සිංහයවත් හොරට මුද්ද්‍රණය කරනවනේ..පරණ කොළ සේරගේම ඉන්නේ එකම සිංහයා...නමුත් අලුත් කොළ වල කුරුල්ලෝ තමා ඉන්නේ..නමුත් උන් එකාම නෙමේ ඉන්නේ..කොලෙන් කොලේට ඉන්න කුරුල්ලා වෙනස් වෙනවා..පොඩ්ඩක් අලුත් කොළ දෙකක් අරන් බලන්න...:D:D
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නොදෝමකින් මීහරක්...තව ටික කාලෙකින් තව මොන කරයිද දන්නේ නෑ? පුංචි චන්දෙත් දැක්කනේ වෙච්චි දේ? ආසන 12 බලය කාටද? :growl: උන් සලකන්නේ උන්ගේ එකට..අපේ ගොබ්බ හැත්තෑ ශ්‍රී ලන්කන් වෙන්න දගලනවා ඔක්කොම එකයිලු..:frown:කාට කියන්නද මේවා. :nerd:දේශප්‍රේමී කියාගන්න එවුන් මෙහෙව් වැඩ කොරද්දී.:baffled: ආණ්ඩුවට සෙට් වුන ගොඩක් එවුන් කපටි කමට සෙට් වුන මිසක් රටට ආදරේට නෙමෙයි ආයුබෝවන්ඩ...:confused:මගඩියකට තමා...අපේ ලොකු උන්නැහෙත් නිකන් ඉන්න එක තමා දුක:( දැන්වත් පාට පාට පක්ෂභේද අතහැරලා මොලේ පාවිච්චි කරලා රට හදන්න වැඩ කරන්න ඕනි නේද? සිංහලයව අන්දන්න නොදී..ලොකු උන්නැහේ ලග ඉන්න හොරු එලවන්න වෙනවා...:dull:
     
    :rolleyes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    රට බේරාගත් බව කියන දේශහිතෛෂීන් ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටුවේ ඇති දිය සලකුණ වන සිංහයා
    මුදල් නොට්ටුවෙන් ඉවත් කර එත .මිට මුලිකවම හේතු වී ඇත්තේ කුමාරන් පදම්නාදම් ගේ ඉල්ලීම මතබව NEWS1 වෙත ආරංචි වෙයි.
    කුමාරන් පද්මනාදන් පවසා ඇත්තේ සිංහයා නිසා දෙමල ජනතාව රටෙන් කොන්වී යන බවයි .
    මුදල් සළකුණක් සදහා සිංහයා යොදන්නේනම් කොටියාගේ සලකුණත් මුදල් නෝට්ටුවේ කොතනක
    හෝ යෙදිය යුතුබවයි .

    නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මුදල් නොට්ටුවෙන් සිංහ සලකුණ ඉවත් කර තිබේ .
    ඉදිරියේදී මුද්‍රණය වන මුදල් නෝට්ටු සදහාද සිංහයාගේ සළකුණ නොයෙදීමට තෝමස් ඩි ලා රුපි නැමති ප්‍රංශ සමාගම වෙත දැනුම් දී ඇත .

    එහෙත් සිංහල ජනතාව රැවටීම සදහා මුදල් නෝට්ටුවේ වාටියක කුඩාවට මුද්‍රණය කරතිබේ .
    නමුත් ඊලග මුදල් නෝට්ටු මුද්‍රණයේදී මෙම සිංහයාද ඉවත් කිරීමට සැලසුම් කර ඇත .
    ඔබලග නව මුදල් නෝට්ටුවක් ඇත්නම් හොදින් බලන්න සිංහයාට වෙච්ච දේ.

    NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    b.jpg
    d-1.jpg
    a2-1.jpg

    b1.jpg
    d1.jpg

    e1-3.jpg

    LTTE එක නොයෙක් අවස්ථාවල මුදල් නොට්ටුවෙන් සිංහයාගේ දිය සළකුණ ඉවත් කිරීමට උත්සහකරත් එම වෑයම් සියල්ලම අසාර්ථක විය .

    machan sinha kodiyen sinhayath ain karal kurullek dai d?machan........
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    සිංහයා දාන්න බෑ නේ බං..අපේ කට්ටිය කොහොමත් සිංහයවත් හොරට මුද්ද්‍රණය කරනවනේ..පරණ කොළ සේරගේම ඉන්නේ එකම සිංහයා...නමුත් අලුත් කොළ වල කුරුල්ලෝ තමා ඉන්නේ..නමුත් උන් එකාම නෙමේ ඉන්නේ..කොලෙන් කොලේට ඉන්න කුරුල්ලා වෙනස් වෙනවා..පොඩ්ඩක් අලුත් කොළ දෙකක් අරන් බලන්න...:D:D

    දැම්ම විතරනේ තව මාස දෙකක් යනකොට කුරුල්ලත් හොරට ගහයි .
    සිංහයාට එතකොට
    කොමත් හොරට ගහන්නේ කොළ දෙකයි 500 එකයි 1000 එකයි
     
    Kalana_65

    Well-known member
  • LooooooooooooooL :lol::lol::lol: aluth salli kola parana ewata wada advance :rofl: pahasukam wadi example ekak widihata kole left hand side eke andha ayata mudala handuna ganna puluwan widihata Braille symbol tikak thiyenawa.

    aranchi widihata kalin kola print karanna yana ganata wada adu ganak mewa print karanna yanne anika security athin kalin kola walata wada godak advance example ekak widihata vividha water marks thiyenawa e wagema e e koleta wena wenama LIYAWAL thiyenawa mama kiyanne boru nam Rs.500 kole athagala balanna eka hinda me kola horen gahanna amaruy.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hehe lol..minissunwa pata dala andala thiyena hati hondata penawa.security gena nam katha karala wedak na..mokada kalin thibba ewa mita wada securitty paththen hondai..me mama kiyana ewa nemei..hehe...Apita owa gena special training hambenawa...ekedi owa gena specialist la kiyapu deyak...sinhaya ain kare security hinda nam..eka boru kathawak
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මිට මුලිකවම හේතු වී ඇත්තේ කුමාරන් පදම්නාදම් ගේ ඉල්ලීම මතබව NEWS1 වෙත ආරංචි වෙයි.
    කුමාරන් පද්මනාදන් පවසා ඇත්තේ සිංහයා නිසා දෙමල ජනතාව රටෙන් කොන්වී යන බවයි .
    මුදල් සළකුණක් සදහා සිංහයා යොදන්නේනම් කොටියාගේ සලකුණත් මුදල් නෝට්ටුවේ කොතනක
    හෝ යෙදිය යුතුබවයි .

    ubanam wadakaranne sirasema thama:lol::lol::lol:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    Kalawadda thawa tika kalekin Kuduwema marila yayi

    මචන් උඹ මේ කතා කරන්නේ කාටද කියලා උඹ දන්නවද?
    උඹ වැඩිහිටියෙක්ට කතා කරන්නවත් දන්නේ නැත්ද?
    උඹලා වගේ උන් අපේ පුණ්‍යභූමියේ ඉපදුන එක ගැන අපිට

    ලැජ්ජයි
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    මිට මුලිකවම හේතු වී ඇත්තේ කුමාරන් පදම්නාදම් ගේ ඉල්ලීම මතබව NEWS1 වෙත ආරංචි වෙයි.
    කුමාරන් පද්මනාදන් පවසා ඇත්තේ සිංහයා නිසා දෙමල ජනතාව රටෙන් කොන්වී යන බවයි .
    මුදල් සළකුණක් සදහා සිංහයා යොදන්නේනම් කොටියාගේ සලකුණත් මුදල් නෝට්ටුවේ කොතනක
    හෝ යෙදිය යුතුබවයි .

    ubanam wadakaranne sirasema thama:lol::lol::lol:

    :no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    " කුමාරන් පද්මනාදන් පවසා ඇත්තේ සිංහයා නිසා දෙමල ජනතාව රටෙන් කොන්වී යන බවයි .
    මුදල් සළකුණක් සදහා සිංහයා යොදන්නේනම් කොටියාගේ සලකුණත් මුදල් නෝට්ටුවේ කොතනක
    හෝ යෙදිය යුතුබවයි ."

    Lion is the symbol of all srilankans.. And money doesn't care racism.... :p
     
    :yes::yes::yes::yes: