සිංහයට නම් මන්දන්නේ නැහැ හැබැයි උබට නම් නැති බව පෙනියනවා .
NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට


සිංහයට නම් මන්දන්නේ නැහැ හැබැයි උබට නම් නැති බව පෙනියනවා .
NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට


Sinhaya marune ne ban...
Ape hadawath thula thama innawa...
Sinhayawa eliyata gaththoth me samajaye inna balu gaththarayo
uta hapa kanna hadanawa...
Lankawa dan palanaya wenne amuthuma hasthayakin...
E hasthaye mulikama aramuna thamai MONEY....








මචන් මේකට සිංහයා නැතුව බුලත් කොලයක් දැම්මනම් නියමයි
අනිත් එක තව ටික දවසකින් දෙයියනේ කියල ජාතික කොඩියේ සිංහයාත් ගිහිල්ල තියෙයි
කෝ මේ රටේ සිංහලයෝ වෙනුවෙන් කෑගහනවා කියන ගොන් හැත්ත ? උන්ගේ කටේ පුළුන්ද ?
සෝම හාමුදුරුවන්ගේ නම විකුණලා ලක්ෂ ගණන්වල ආරම හදන අය කෝ ? මේ වෙනුවෙන් එක හඬක් නැගුවාද ?



තනිකරම බොරුවනේ අරගෙන යන්නේ .
උන් රටේ ජනතාව රවටනවා
රටේ ජනතාව රවටන තරමට රැවටෙනවා![]()

yes saho sinhaya marila awasan katauthu lagadima karanawa
![]()
aluthma thoraturu sadaha radhisitina jathika rupavahiniya samaga
![]()

ඕක ජාතික පචවාහිණිය
මෝලේ හොදනැති අංගොඩ පිස්සොවත් ඕක බලන්නේ නැහැ නේ .
පඩි ගෙවන්න සල්ලිත් නැහැලු
දුකම තමා![]()



attata?
shit uba loweth nati dayal ekakne rupavahiniyatat ringala thiyenawa
rupawahiniye lokka ubata adare ati neda![]()




bump
sadara anugraya:
![]()