සිංහයා වේගයෙන් ඉදිරියටම - ඔබ සුදානම් ඩ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    11270241_932940716726353_3580830937283996492_o.jpg

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Rep kapana kota nama dhaala kapahan Toiyo. Kunuharupa wapuruwata kamak na ube jaathake pennanna epa ban. Ratama dhannawa uba pappochchage puthek withthiya :lol::lol:

    මුන් දන්නේ ඔය වගේ බාල අංශයේ වහල් වැඩ කරන්න විතරයි. කොන්ද පණ නෑ නම දාලා රෙප් කපන්න. :lol::lol:.

    හැබැයි කතාව සිංහයෝ ගැන.
    :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    pissoth hama thissema kiyanne thamanta pissu na kiyala wage .. umba anik unta nugath kiya kiya pennanna hadanne umba ugath kiyalada? kiyapan ko balanna umbe ugath sudusukam tika balanna apita dana ganna ???:lol::lol::lol::lol::lol::lol::lol:

    නෑ මගේ සුදුසු කම් මෙතන කියලා උඹ වගේ නූගත් උන්ව මෝල් කරන එක හරි නෑ. උඹ දාන ෆොන්ට් සයිස් ඒකෙන්ම පේනවා උඹේ අධ්‍යාපන සුදුසු කම්. කොහොමත් උඹලා වගේ පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල වෙන්නේ නෑ :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ උඹලා සිංහයෝ දැකලා නැද්ද? ලංකාවේ සිංහයෝ ඉන්නේ zoo එකේ විතරයි. මේ කියන්නේ zoo එකෙන් පැනලා ගිය සිංහයෙක් ගැන වෙන්න ඕනේ:lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නෑ මගේ සුදුසු කම් මෙතන කියලා උඹ වගේ නූගත් උන්ව මෝල් කරන එක හරි නෑ. උඹ දාන ෆොන්ට් සයිස් ඒකෙන්ම පේනවා උඹේ අධ්‍යාපන සුදුසු කම්. කොහොමත් උඹලා වගේ පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල වෙන්නේ නෑ :lol::lol::lol::lol:

    හෙන සන්තෝසයි බන් උඹ වගේ උගත් පොරක් පැය 24 ම මේ එලකිරියට වෙලා රටට සේවය කරන අටියෙන් මගේ ත්‍රෙඩ් වල රෙප්ල්යි ද දා ඉන්න එක මට ලොකු ආඩම්බරයක් බන්.

    උඹට ඇත්තට රට සේවය කරන්න වෙලා තියනවද බන් පැය 24 ම රට හදන්න මේ එළකිරියේ බෙරිහැන් දිදී තමා උගත් කියා කියා කැ මොර දෙනකොට.

    උඹේ ගෙදර උන් පවු බන්. උන් පිස්සෙක් එක්ක කොහොම ඉන්නවද දන්නේ නැහැ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යකෝ උඹලා සිංහයෝ දැකලා නැද්ද? ලංකාවේ සිංහයෝ ඉන්නේ zoo එකේ විතරයි. මේ කියන්නේ zoo එකෙන් පැනලා ගිය සිංහයෙක් ගැන වෙන්න ඕනේ:lol::lol::lol::lol:

    උගත් පුද්ගලයෙක් ගොන් කම ප්‍රදර්ශනය කරන එක අවස්ථාවක්
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මුන් දන්නේ ඔය වගේ බාල අංශයේ වහල් වැඩ කරන්න විතරයි. කොන්ද පණ නෑ නම දාලා රෙප් කපන්න. :lol::lol:.

    හැබැයි කතාව සිංහයෝ ගැන.
    :lol::lol::lol::lol:

    බලාගෙන ගිහාම උඹලගේ යහපාලන ගැන්සිය තමා බලන්සේ වැඩ කරන්නේ? පොඩ්ඩක් බලපන් කෝ උගත් සත් ගුණවත් මිත්‍රයා okkoma nam gam daala kapala thiyenne

    සිංහයා වේගයෙන් ඉදිරියටම... 05-14-2015 09:45 AM Pala ponnayo yanna
    සිංහයා වේගයෙන් ඉදිරියටම... 05-14-2015 09:31 AM good post
    යහපාලනය ගෙන්න හදන... 05-14-2015 08:58 AM paw
    යහපාලනය ගෙන්න හදන... 05-13-2015 07:38 AM
    ප්‍රථම හමුදා සෙබළිය 05-12-2015 08:42 PM + rep .ela - LoriyaK...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලාගෙන ගිහාම උඹලගේ යහපාලන ගැන්සිය තමා බලන්සේ වැඩ කරන්නේ? පොඩ්ඩක් බලපන් කෝ උගත් සත් ගුණවත් මිත්‍රයා okkoma nam gam daala kapala thiyenne

    සිංහයා වේගයෙන් ඉදිරියටම... 05-14-2015 09:45 AM Pala ponnayo yanna
    සිංහයා වේගයෙන් ඉදිරියටම... 05-14-2015 09:31 AM good post
    යහපාලනය ගෙන්න හදන... 05-14-2015 08:58 AM paw
    යහපාලනය ගෙන්න හදන... 05-13-2015 07:38 AM
    ප්‍රථම හමුදා සෙබළිය 05-12-2015 08:42 PM + rep .ela - LoriyaK...

    ඔව්වා ඉතින් කපපු අයගෙන්ම අහපන් මම ඔය බාල අංශේ වැඩ කරන්නේ නෑ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපේ උගත් මිතුර ගේ හෙන උගත් පොස්ට් එකක්

    උගත් කම මනාව පෙන්නුම් කරන අවස්ථාවක්... හීන ලන්තේ ... ට්වි එකේ බඩු දිහා බලාගෙන හීන මවන උගත් කම

    http://www.elakiri.com/forum/showthread.php?p=18340438#post18340438

    http://www.elakiri.com/forum/showthread.php?t=1671835
    http://www.elakiri.com/forum/showthread.php?t=1669564
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    හෙන සන්තෝසයි බන් උඹ වගේ උගත් පොරක් පැය 24 ම මේ එලකිරියට වෙලා රටට සේවය කරන අටියෙන් මගේ ත්‍රෙඩ් වල රෙප්ල්යි ද දා ඉන්න එක මට ලොකු ආඩම්බරයක් බන්.

    උඹට ඇත්තට රට සේවය කරන්න වෙලා තියනවද බන් පැය 24 ම රට හදන්න මේ එළකිරියේ බෙරිහැන් දිදී තමා උගත් කියා කියා කැ මොර දෙනකොට.

    උඹේ ගෙදර උන් පවු බන්. උන් පිස්සෙක් එක්ක කොහොම ඉන්නවද දන්නේ නැහැ.

    අනේ උඹේ නොදන්න කම ප්‍රදර්ශනය කරන්න එපා බන් මොකද එළකිරි ආවා කියලා මට වෙන වැඩ නැද්ද? ඉඳලා හිටලා ඇවිත් උඹලා වගේ බයියෙක් ෆෝම් කරලා යන එක තමයි මගේ විනොදාන්ශේ. උඹට ඔච්චරටම රිදුනද මල්ලි මම උඹේ ත්‍රෙඩ් වල රිප්ලයි කරන එකට?? පව්. :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ උඹේ නොදන්න කම ප්‍රදර්ශනය කරන්න එපා බන් මොකද එළකිරි ආවා කියලා මට වෙන වැඩ නැද්ද? ඉඳලා හිටලා ඇවිත් උඹලා වගේ බයියෙක් ෆෝම් කරලා යන එක තමයි මගේ විනොදාන්ශේ. උඹට ඔච්චරටම රිදුනද මල්ලි මම උඹේ ත්‍රෙඩ් වල රිප්ලයි කරන එකට?? පව්. :lol:

    හෙන සන්තෝසයි බන් උඹ වගේ උගත් පොරක් පැය 24 ම මේ එලකිරියට වෙලා රටට සේවය කරන අටියෙන් මගේ ත්‍රෙඩ් වල රෙප්ල්යි ද දා ඉන්න එක මට ලොකු ආඩම්බරයක් බන්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,723
    113
    හෙන සන්තෝසයි බන් උඹ වගේ උගත් පොරක් පැය 24 ම මේ එලකිරියට වෙලා රටට සේවය කරන අටියෙන් මගේ ත්‍රෙඩ් වල රෙප්ල්යි ද දා ඉන්න එක මට ලොකු ආඩම්බරයක් බන්.

    eka ekata ohoma kiyana Uba neda ude nagitta gaman duwagena awith meke thread dada mahindata uka denne?ubata kanna bonna nathnam kiyapan job ekak hoyala dennam.mona unath ithin lankawe ekekne.ekai udawwak karanna ahuwe..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බයියො ටොයියෝ ජෙප්පො සේරටම රැවටුනා ඇති

    අපේ ජනපති - අසාද් සාලි

    asad%20sali_CI.jpg

    අල්ලාහ්ගේ කරුනාව ලක් මෑනියන්ට ලැබේවා
    අසාද් සාලි දිනවමු