සිංහයා සහ හොරිකඩ බල්ලන්

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පොර වෙන්න ඕන නම් මේකෙ කරන්න ඕන තරම් දේවල් තියෙනව, වැඩේ කියන්නෙ ඒව කරන උන්ම අපිට පොර කියන එකයි;)

    ඕකට කියන්නේ හීනමානෙ කියලා මල්ලි. යමක් කමක් තියන එවුන් ඉගෙන ගත්ත එවුන් තමන්ගේ කලර්ස් අනුන් ඉස්සරහ පෙන්නන්නේ නෑ. සාමාන්‍ය විදියට හැසිරෙනවා. උඹ දැකල තියනවද රත්තරන් දත් දාපු මුදලාලිලා? හිනා වෙන්නේ ඒ දත පෙන්න. නුගත් මෝඩයනේ, සමාජේ ඉස්සරහ කැපී පෙන්න පොඩි වැඩ කෑල්ලක් දානවා. හැබැයි ඌ දන්නේ නෑ ඌ කොච්චර නොන්ඩි වෙනවද කියලා ඒ වැඩෙන්. අන්න ඒ වගේ තමයි උඹත්.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලොල්... කොහෙන්ද මේක ඉස්සුවේ...

    ස්කර්වි ගෙ වචන වලින් කියනවා නම්, අනාතයාට හොදටම රිදිලා... වගේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බන්ටු;15419325 said:
    ඕකට කියන්නේ හීනමානෙ කියලා මල්ලි. යමක් කමක් තියන එවුන් ඉගෙන ගත්ත එවුන් තමන්ගේ කලර්ස් අනුන් ඉස්සරහ පෙන්නන්නේ නෑ. සාමාන්‍ය විදියට හැසිරෙනවා. උඹ දැකල තියනවද රත්තරන් දත් දාපු මුදලාලිලා? හිනා වෙන්නේ ඒ දත පෙන්න. නුගත් මෝඩයනේ, සමාජේ ඉස්සරහ කැපී පෙන්න පොඩි වැඩ කෑල්ලක් දානවා. හැබැයි ඌ දන්නේ නෑ ඌ කොච්චර නොන්ඩි වෙනවද කියලා ඒ වැඩෙන්. අන්න ඒ වගේ තමයි උඹත්.
    ඒක නෙමෙයි මෙතන කැපී පෙනෙනවට ජීටී සල්ලි ගෙවනව වෙන්න ඇති.:lol:

    සමහර මිනිස්සු තමන්ගෙ හැකියාවන් පෙන්නන්නෙ නැත්තෙ ඒවා ඉගෙනගෙන අනිත් උන් ගොඩයයි කියන බයට, කොටින්ම කුහකකම කියලා කියන්නෙ.

    අනිත් එක සමහර එවුන් පස්ට කුනාල උන් ගැන කතාකරලා වැඩක් නෑ.
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඒක නෙමෙයි මෙතන කැපී පෙනෙනවට ජීටී සල්ලි ගෙවනව වෙන්න ඇති.:lol:

    සමහර මිනිස්සු තමන්ගෙ හැකියාවන් පෙන්නන්නෙ නැත්තෙ ඒවා ඉගෙනගෙන අනිත් උන් ගොඩයයි කියන බයට, කොටින්ම කුහකකම කියලා කියන්නෙ.

    අනිත් එක සමහර එවුන් පස්ට කුනාල උන් ගැන කතාකරලා වැඩක් නෑ.

    අදාළ දේ කියවපන් එලොව විකාරෙන් මරු කියවන්නේ නැතුව. නැත්තම් වැඩ බැරි ටාසන් වගේ කැපියන්. ජිටීගෙන් උත්තරෙත් අහගෙනම පලයන්.
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    eye5y.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=15408104&postcount=16 මාර බණ ටික :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බන්ටු;15418016 said:
    ගොනෝ ,

    ගොන් කතා නොකියා හිටපන්. තොපිලගේ ගෙවල් පැත්තට අපු දෙශාපලුවෙක්ගේ කතාවක්ද ඔය? යකෝ, ගු කන එකෙත් සීමාවක් තියනවා. ඒ සීමාවට කාපන්. ඔච්චර පුක දෙන්න යන්න එපා. උඹ අමුම අමු නුගත් මැටි හරකෙක් කියල පේනවා බන්. ඔච්චර නොන්ඩි වෙන්න එපා.

    ජීවයක් නැති ලෝක ඕනෑතරම් තියනවා. අපිට ඕන විදියට ලෝකේ නෙමෙයි ලෝකෙට ඕන විදියටයි අපි හැසිරෙන්න ඕන. ස්වභාවික වරණය කියල එකක් අහල තියනවද? මොන දේ කරත් ස්වභාවිකව හරි ඒ දේට වැට බඳිනවා. ඒ ඉදිරි පැවැත්මට, සමබරතාවයට. ඔය බොළඳ ගොන් කතා ගිහින් සුජීව ප්‍රසන්නාරච්චිගේ නවකතාවක ලියපන්. උඹ වගේ මානසිකත්වය තියන අතලොස්සක් කියවයි.

    ගු කන්නේ උඹ. ගඳ ගහන්නේ උඹ. පවුල් අයාලේ ගිහින් තියෙන්නේ උඹේ. අනික් උන්ගේ නෙමෙයි. එක්කෝ උඹ මොකක්හරි මානසික රෝගයකින් පෙලෙන එකෙක්. අමු මැට්ටෙක් කියන එකනම් තහව්රුයි.

    දත්කිඹුලලා එලකිරිය වෙනුවෙන් දෙයක් කරපු එවුන්. උගත් වැදගත් මිනිස්සු. ඒ වගේ තමයි අනික් මින්නිස්සුත්. බිස්නස් කරත් ඒ විදියට වැදගත්කමින් කරනවා. අරුනයත් එහෙමයි. කෙලින් කතා කරන්න කොන්ද පන තියන හොඳ කොල්ලෙක්. උඹල වගේ අපතයෝ කොහොම කොටු 11 පුරවගත්තද මන්ද? අනිවා, රෙප් share කරගෙන මිසක් වැදගත් දෙයක් කරලනම් කොටු ප්‍රවගත්ත එවුන් නෙමෙයි තොපිල. අනික් උන්ටත් අපහාසයක් උඹල වගේ නයට කරන හිඟන්නෝ. මට දවසක අහු උනොත් හැක්කේ තියල සේම අරිනවා උඹේ.

    එතකන් ටටා !

    rep ++++++++++
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    "සිංහයා සහ හොරිකඩ බල්ලන්"

    හොරිකඩ බල්ලන්- උබත් එක්ක තව දෙතුන් දෙනෙක් ඉන්නවා.:yes::yes: කව්ද බන් සිංහයා? දත් කිබුල නේද?:confused::confused:
     
    • Like
    Reactions: බන්ටු

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;15419569 said:
    "සිංහයා සහ හොරිකඩ බල්ලන්"

    හොරිකඩ බල්ලන්- උබත් එක්ක තව දෙතුන් දෙනෙක් ඉන්නවා.:yes::yes: කව්ද බන් සිංහයා? දත් කිබුල නේද?:confused::confused:
    :lol::lol::lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මෙතන මොන මගුලක් වෙනවද කියලනම් දන්නෑ:no:

    ඒත් මේ වචන හැම එකක්ම ඇත්ත

    (මගෙ ජීවිතය අනුසාරයෙන්)







    ඔවුහු ඔබ දෙස බලා හිඳිති. ඒ ඔවුන්ගේ පුරුද්දය. ඔවුනට වෙන වැඩක් නැත. ඔවුන්ට ජීවිතයේ ඇති ලොකුම කර්තව්‍යය ඔබ දෙස බලා හිඳීමය. තම දරු මල්ලන් අයාලේ යද්දීත්, සැමියා අන් ගැහැනුන් සමග යහන්ගත වෙද්දීත්, බිරිඳ වෛශ්‍යාකමේ යද්දීත් ඔවුන්ට ඇත්තෙ එකම එක කර්තව්‍යයකි ඒ ඔබ දෙස බලා හිඳීමය.

    ඔවුන් අසූචි වලවල්වල බුදියමින්ද,නැගිටිමින්ද? පෙරලෙමින්ද, කෑමොර දෙමින් එකම දෙයක් කොඳුරයි. ඒ ඔබ තුල යම් අවුලක් අපිරිසිදු බවක් ඇති බවය. ඔබ දුඟද බවය. මිනිසුන් එහෙමය. උන් දන්නෙ ගව මහේෂාදීන් සේ තප්පුලන්නට පමනි. ඔබ වෙහෙස නොවන්න. නටනා අයට නටනා වන්නමක් නටන්නට ඉඩහරින්න. ඔබ ගැන කතා පතුරුවන්නට ඉඩහරින්න.ඔබ ගැන මඩ ප්‍රචාර පතුරන්නට ඉඩහරින්න. ඔබ ගැන අවලාද නගන්නට ඉඩ හරින්න. හැකිනම් ඒ සඳහා තව තවත් හේතු සපයන්න. ඒ සඳහා දිරිදෙන්න.එවිට ඔවුන් උන් උන් තැන්වලට හිඳගෙන රන්චු රන්චු ගානෙ ජීවිත කාලය පුරාම ඔබ ගැන හිත හිතා ඔබටම මඩගසනු ඇත. ඔවුන්ගෙ පවුල් පන්සල් අයාලේ යනු ඇත. දරුමල්ලන් නූගතුන් වනු ඇත. පරම්පරා විනාශව යනු ඇත. දුප්පතුන් වනු ඇත. ප්‍රශ්න ඇත්තන් වනු ඇත. ශාප ලද්දන් සේ විඳවනු ඇත. ඒ ඔවුන්ගේ උරුමයයි. ඔබ ඔබගේ කර්තව්‍යය කරන්න. අනෙකා කුමක් කීවද, හදවතට එකඟව ඔබ කරන්නෙ යහපත් වැඩක් නම් එය දිගටම කරන්න. ඔබේ තරමට වඩා උත්කෘෂ්ට ලෙස ඒ කර්තව්‍යය හොඳින් කරන්න. මිනිසුන්ට හිතෙන තරමට ඒ කර්තව්‍යය ආකර්ෂනීය කරගන්න.

    ඔබ දිනනු ඇත. නිකමුන්ට ඉරිසියාකාරයින්ට, ඕපදූප අම්මන්ඩිලාට බැන නොවදින්න. සාප නොකරන්න. කිසි විටෙකත් පහර නොදෙන්න. මන්දයත් ඔවුන් ලොම් හැලීගිය ඇඟ වණ වූ ශාපලත් සුනඛයන් වගේය. උන්ට පහරදීමෙන් ඔබේ අතපය කිළුටු විය හැකිය. ඔවුන්ගේ යථාර්ථයට ඔබට කල හැක්කේ එකම එක දෙයකි. එනම් වඩාත් සතුටින් සහ සොඳුරුව ජීවත්විමේ කලාව තේරුම්කරවීමයි. ඔබ එලෙස ආදර්ශමත් වූවා යැයි කියා ඔවුන් හැදෙන්නේද නැත. වසර විසි තිස් ගනනක් ඉපැරණි මහා ගසක අතුපතර වැඩුනු හැඩය සහ එහි ගමන්මග හිටිහැටියේ වෙනස් කල නොහැක. ඔවුහු බහුතරයක් විනාශ මුඛයට යමින් සිටිති.එහෙත් ඔබේ සිතේ ශක්තිය උදෙසා ඔවුන්ට අනුකම්පා කරන්න හැදෙන්නට උපදෙසක් දෙන්න.


    ඔවුනට වෛර නොකරන්න. කිසිදා බැන නොවදින්න. ජීවත්වීම උදෙසා හදවත් ආධ්‍යාත්මයේ අමිල සම්පත් කිසිත් නැති ඒ අසරණ අසරණියො ඔබ ගැන නොදනිති. නොදන්නා කමින් ඔබට සාප කරති. යා යුත්තේ කොහෙදයි කියා මග සොයාගත නොහැකිව සිටින ඒ අහින්සකයන්ට මෛත්‍රී කරන්න.

    තමන්ගේ නොවන අනුන්ගෙ ඕපාදූප ගින්නේ දැවෙන ඒ මිනිසුන්ට හැකිනම් දිය දෝතක් දෙන්න. ඔවුන් මේ සන්සාර මාවත දෙස යා ගත නොහැකිව ලතවෙන සිඟමන් යදින්නන්ය. සැන් පවුඩර් තවරා රන්,රිදී ආභරණ පළඳා ඔබ ඉදිරියේ පෙනී උන්නද ඔවුන්ගෙ හදවත්වල ඇත්තෙ ඉරුණු වැරහැලිය. තමන්ගේ යැයි කියාපාන්නට දෙයක් නැතිකමින්, අනෙකාගෙ දෙනෙත් තමන් වෙත ඇදගන්නට හැකියාවක් නැතිකමින් අනෙකාට අත්පොලසන් දෙනවා වෙනුවට ඔවුහු අනෙකාට ඉරිසියා කරති. ඔව්න් නොතකා ඔබ ඔබේ ගමන යන්න.
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,633
    907
    113
    http://aboutrenewableenergy.com
    රතු පාටට අපි බය නෑ අනාතයෝ, වැලිවේරියෙ එක ගොනයි මැරුනෙ, ඒ වගේ ගොන්නු 1000+ මරලා හරි අරමුන ඉෂ්ඨ කරගන්නව, එදාට පනපිටින් වැලලියන්. :P

    දැන් ගිහින් අ*මගෙ හු*තට චූ කරලා බුදියගනින්
    :P:cool:
    mewa kiyawwama uba koiwage dial ekakda kiyala hitaratta haki
     

    aruna47

    Well-known member
  • රත්තරං;15419569 said:
    "සිංහයා සහ හොරිකඩ බල්ලන්"

    හොරිකඩ බල්ලන්- උබත් එක්ක තව දෙතුන් දෙනෙක් ඉන්නවා.:yes::yes: කව්ද බන් සිංහයා? දත් කිබුල නේද?:confused::confused:

    උබට රින රෙප් :lol:. මේ වගේ එළිපිට දුෂණය කරන්න උබ ගාව 1B ෆෝරමය තියනවාද :frown::frown::frown: