සිංහයිනි අවදිවෙන්න කාලයයි...

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
සිංහයිනි අවදිවෙන්න කාලයයි...

thun-hele-kele-thula-sinha-petaw-nanda-malani.jpg
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් මේ ගීතයෙන් කියවෙන්නෙ බුද්දිගලනය ගෑන නෑතුව සිංහයන්ට නෑකිටින්න කියල නෙමේ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ane manda ban mata e song eka ahaddi amuthuma gatak awa apith sinhala needa kiyala ,,ekai damme,, kiyala dunnata thnz macho ,,


    අවුලක් නෑ සහෝ ජාතියවෙනුවෙන් ඔහොම හරි දෙයක් කරපු එක ගෑන හිස නවල ආචාර කරනව
     
    • Like
    Reactions: wp19
    May 4, 2012
    329
    64
    0
    අපි නම් අවදිවෙලා දැන් ගොඩ කාලයක්. නමුත් අනිත් මිනිස්සු අවදිකරන්න වෙනවා අපිට. ඒ වුනත් බහුතරක් අය හොරෙන් නිදි වගේ ඉන්නේ මේ වෙන විනාසේ දැක් දැක
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    අලුගෝසුවා;13841623 said:
    අපි නම් අවදිවෙලා දැන් ගොඩ කාලයක්. නමුත් අනිත් මිනිස්සු අවදිකරන්න වෙනවා අපිට. ඒ වුනත් බහුතරක් අය හොරෙන් නිදි වගේ ඉන්නේ මේ වෙන විනාසේ දැක් දැක

    හරියට හරි ....
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මචන් මේ ගීතයෙන් කියවෙන්නෙ බුද්දිගලනය ගෑන නෑතුව සිංහයන්ට නෑකිටින්න කියල නෙමේ
    :no:සිංහල ජාතිය විදෙස් ජාතීන්ට වහල් නොවී බුද්ධිමත්ව ක්‍රියාකරන්න කියලා අවදි කිරීමක් තමයි සමස්තයක් හැටියට මට හැගෙන්නේ..
     
    Last edited: