සිංහයෙක් රජ වෙලා නිසා හොඳයි පිං කරපු සිංහලුන්ට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    Sri Lanka identifies 03 new mutations of Delta COVID variant


    1629190337479.jpeg

    Sri Lanka has detected 03 new mutations of the Delta COVID variant, revealed State Minister Professor Channa Jayasumana.
    He told Parliament on Tuesday (17) that Sri Lankan researchers have detected several mutations of the virus and there are three key mutations that have been identified.
    ‘ SA 222V, SA 701S & SA 1078S. These are spike mutations,’ Professor Channa Jayasumana said.



    මේක බැලුවම තේරෙයි අපේ විරුවා කොච්චර නිර්භීත ද කියලා


    නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරයෙන් එක කොවිඩ් ආසාදිතයෙක් හමුවීමත් සමගම මුළු රටම ආවරණය වන පරිදි දැඩි සංචරණ සීමා පැනවීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කළාය.

    ඒ අනුව ඕක්ලන්ඩ් නගරය සතියක් වසාදැමෙන අතර අනෙක් ප්‍රදේශ දින තුනක් සඳහා වසාදැමෙයි.
    දිගු කාලයකට පසුව නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. මේ වනවිට එරට සෞඛ්‍ය බළධාරීන් ඔහුට වෛරසය වැළඳුණු ආකාරය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    මීට පෙර වාර්තා වූ ආසාදිතයන් සහ අලුතින් හඳුනා ගත් ආසාදිතයා අතර කිසිදු සබඳතාවයක් නොමැති බව මේ වනවිටත් අනාවරණය කරගෙන තිබේ.

    මෙම ආසාදිතයා හමුවීමත් සමග කැබිනට් මණ්ඩලය රැස් කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් කටයුතු කර ඇති අතර ගතයුතු පියවර සම්බන්ධයෙන් කැබිනෙට්ටුව සාකච්ඡා කරමින් සිටී.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පල පල ගූඇන්පී සක්කිලි. අපේ කෙහෙලිය ඇමතිතුමා මේ පාර දෙයියන්ගෙන් උදව් අරගෙන කොරෝන ඉවර කරන්නෙ. :cool::cool:උබලගෙ කුහක කම බන් තියෙන්නෙ. :angry::angry:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අන්තිමට පොඩි මිනිහයි ලොකු මිනිහයි මාස් පඩි කාරයයි ඔක්කොම මැරිලා ගියාම අප්පට හැමනියන් ස' එක්ක.එදාවේල සෙට් එකට 5000 දීලා හරි රට වහන්න කියපන් පොම්නයො ස' ට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    උද්ගෝශන වලට ගිහිල්ලා කොරෝනා හැදුන එක්කෙනෙක් පේන්නපන් :lol: :lol::lol:
    කොරෝන නෙවෙයි පිස්සු හැදුන ඩබලක් ඉන්නව උදේ හවස ඕක අලව අලව යන.