සිංහරාජයේ හදපු පාර වැස්සට හේදිලා ගිහින්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගොන්සන් ඔය චන්දෙ කාලේ ගොටට සැරටම කඩේ ගිය එකෙක්..උබ නම් හැදෙන්නෙම නැහැ...2015 මහින්ද ගෙදර ගියෙත් උබ වගේ උන්ගේ වැඩ නිසා..

    හැම විවේචන කරන කෙනාටම ගු ඇන් පි ගොන් බඩු කියන්නේ උබට පිස්සුද?
    .''2015 මහින්ද ගෙදර ගියෙ'' හෑල්ල මතකයි මම ගැන මම බලාගන්නම් උබල කලබල වෙන්ඩ එපා,

    මට නම් මෙතන කරන්ඩ විවේචයක් පේන්නෙ නැ, හමුදාවෙන් හදන ඒවට මාර්ග සවර්ධන අධිකාරියෙන් හදනව කියල කරන්නෙ විවේචනයක් නෙමේ, සක්කිලි මඩක් ගහන එකක්,
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mokku haduwath dan wessata hedila gihilla thiyenne, ekawth pili ganin wena baila nogaha,
    awulak ne ranawairuwath athl deela aiya janele elluna wage americawata pennahama thamai ubalata danenne puka deweni saretath loku wela kiyala
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    386171.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ලොකේ කිසිම දෙයක් සදාකාලික නෑ. ඒත් ඔය පාර හදන්න කලින් ගොඩක් අය කිව්වා හෙන වතුර පාරවල් සෙට් වෙනවා කියලා. හමුදාවෙන් හදපු හින්දා ඔහොමවත් බේරෙයි. සමහර තෑන් වලට කාපට් හරි යන එකක් නෑ. කොන්ක්‍රීට් කරලා, හදන්න වෙයි. දෑන් පාර හදලා ඉවරනේ. ඒ පලාතේ දේශගුණයට ගෑලපෙන විදිහට වෑරදුන තෑන් පිලිසකර කරන්න තියෙන්නේ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,286
    113
    Malabe
    Paarak hadannath Army eka harenna ratey vena kaatavath barida? Ayi hama reddama eyalata denne. Eyalata vena raajakari nathuvada?
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    .''2015 මහින්ද ගෙදර ගියෙ'' හෑල්ල මතකයි මම ගැන මම බලාගන්නම් උබල කලබල වෙන්ඩ එපා,
    මට නම් මෙතන කරන්ඩ විවේචයක් පේන්නෙ නැ, හමුදාවෙන් හදන ඒවට මාර්ග සවර්ධන අධිකාරියෙන් හදනව කියල කරන්නෙ විවේචනයක් නෙමේ, සක්කිලි මඩක් ගහන එකක්,
    ඉරෝසන් ගූ පොහොට්ටු පොන්න පකෝ !
    හමුදාවෙන් හරි මාර්ග සංවර්ධන අධිකාරියෙන් හරි මොන පකයා හැදුවත් හරි ප්‍රමිතියට හදපු නැති නිසා වෙච්ච විනාසේ රටේ මහජන මුදල්...
    එහෙම නැතිව ඒවා රාජ පස්සලා ගෙදරින් ගෙනාපු සල්ලිවත් ,තෝ වගේ ගූ පොහොට්ටුවේ ගොන් පොන්නයෙක්ගේ එකවුන්ට් එකෙන් වියදම් වෙච්ච දේවල්වත් නෙවි !!!
    ඔය මල ඉලව් පාර ...ලෝක උරුම පරිසර පද්ධතියක් හරහා ලහි ලහියේ දැම්මේ රට කරවන පාහරයින්ගේ නෑයන්ගේ හෝටලේට යන්න එන්න මිස වෙන ලබ්බටද ? කෝ අර යෝනි ශිතයා ...ඔය කතාව කිව්ව පරිසරකාරයාගෙන් කෝටි 5 ක් වන්දි ඉල්ලලා නඩු දැම්ම කියලා කිවා නේද ? දැන් නඩුව කොහොමද ? ඇයි දැන් ඒ ගැන සද්ද වහලා ????
    හොදයි හමුදාවෙන් පාර හැදුවාම කියලා අපි කියමුකෝ ! හමුදාවට පාරවල් හැදීම ගැන ඇති දැනීම මොකක්ද ?.උන් දන්නවද පාරකට කාපට් දාන හරි ප්‍රමිතිය? පාරක basecourse,sub base layers & compaction ගැන ?උන්ගේ ඉංජිනේරු රෙජිමෙන්තුවට පාරවල් සම්බන්ධව RDA එකට ඇති දැනුම නැහැ ... ඒ වගේ වැඩකට හමුදාව දාල කරලා තියෙනේනෙත් ජාතික අපරාධයක්! .. ....ඕකට හමුදාව දාන්න ඇත්තෙත් වැඩේ තියෙන ආචාර ධර්ම විරෝධී බව වහගන්න...ඕකට තීරණ ගත්තු කාලකන්නි හැත්ත ඔය වෙච්චි අලාභයට වග කියන්න ඕනේ ...ඉරෝසන් කියනා ගොන් පකයා කවදද ගූ පොහොට්ටුවේ හොර නායක හැත්ත කරන පාහර වැඩ වැරදියි කියාලා පිළිගත්තේ !!!
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    යැංකි සර් ඇවිල්ල පාර හදන්න කියල ගුගුලපු පාර නේද මේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටොන් පචනෙ කැඩිල යන පාරවල් හදන්නෙ නැ පොන්ස් හමුදාවෙන් හමුදාවෙන් හදපු පරවල් ගැන බුරල වැඩක් වෙන්නෙ නැ..


    ඇස් ඇරල බැලුවොත් පෙනෙයි පාර කඩල කියල ඔතන බෝක්කුවක් දායි..ඕක තේරුම් ගන්ඩ බැරුව සක්කිලි වගේ මඩ ගහන්ඩ එපා බන්..
    බෝක්කුව තොගේ ගූ ගුලට හරවන්න වෙන්නේ...
     
    Last edited: