.''2015 මහින්ද ගෙදර ගියෙ'' හෑල්ල මතකයි මම ගැන මම බලාගන්නම් උබල කලබල වෙන්ඩ එපා,ගොන්සන් ඔය චන්දෙ කාලේ ගොටට සැරටම කඩේ ගිය එකෙක්..උබ නම් හැදෙන්නෙම නැහැ...2015 මහින්ද ගෙදර ගියෙත් උබ වගේ උන්ගේ වැඩ නිසා..
හැම විවේචන කරන කෙනාටම ගු ඇන් පි ගොන් බඩු කියන්නේ උබට පිස්සුද?
මට නම් මෙතන කරන්ඩ විවේචයක් පේන්නෙ නැ, හමුදාවෙන් හදන ඒවට මාර්ග සවර්ධන අධිකාරියෙන් හදනව කියල කරන්නෙ විවේචනයක් නෙමේ, සක්කිලි මඩක් ගහන එකක්,