සිංහරාජයේ trip එකක් යන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සිංහරාජයේ trip එකක් යන්න

    මචන් සිංහරාජයට trip යන්න හිතන් ඉන්නේ. ගියපු අය පොඩ්ඩක් විස්තර කියපන්.

    එක දවසින් ගිහින් එන්න පුලුවන්ද?
    ඉදුම් හිටුම් කොහොමද කරන්නේ?
    යන වියදම් එහෙම?
    හොදට enjoy කරන්න පුලුවන්ද?

    යන වියදම තාම වැදගත්. එක්කෙනුකට කීයක් විතර යයිද?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Eka dawasin enna nam puluwan machan, eth ehema gihin wadak naha ne bun. aduma dawas 3k wath inna balan palayalla. Samahara kadawal wala ganan nam machan pattama wadi. eka nisa snakes/beema ehema yaddi aran palayan.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Machan ubala yanne kohe idanda kiyala kiwwoth hodai ne!
    ගමන පටන් ගන්නේ මොරටුවෙන්.
    එක ඩවසයි මචන් යන්න පුලුවන්. මොකද යලුවොත් එක්ක අපේ ගෑණු ලමයි ටිකත් යනවා. ඉතින් එයාලට රෑ නවතින්න බෑනේ.
    :D
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ගමන පටන් ගන්නේ මොරටුවෙන්.
    එක ඩවසයි මචන් යන්න පුලුවන්. මොකද යලුවොත් එක්ක අපේ ගෑණු ලමයි ටිකත් යනවා. ඉතින් එයාලට රෑ නවතින්න බෑනේ.
    :D

    Aei bari? gewal walata kiyapan gama moratuwa unata lee iranna yanne naha kiyala :P Ehema nam machan ubalata awidinna wenne naha.
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Machan yanna puluwan.. gihin ennath puluwan.. kisi prashnayak full enjoy karannath puluwan ban.. :D :D
    api clazz trip ekak giya Bus 2k aye kiyala wedak naha..
    habayi ude paandara giyoth hondayi.. :D :D :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,742
    23,420
    113
    ආපෝ......මෙලෝ වැඩකට නෑ බන්.අපි ගියෙ රත්නපුර කුඩව Entrance එකෙන්.එච්චර වියදම් යන්නෙ නම් නෑ.ගයිඩ්ට රු.200 - රු.500 දක්වා ගානක් ගෙවන්න වෙයි.පොඩි ටිකට් එකකුත් තියෙනවා.කූඩැල්ලොත් එල්ලෙනවා බන් මගදී.සිද්ධාලේපවත් ගාගෙන තමයි කන්ද නගින්න වෙන්නෙ.ඕකෙ ටික දුරයි යන්න පුලුවන්.ඊට පස්සෙ පාර ඉවරයි.එතනින් එහාට යන්න දෙන්නෙ නැ.ඊට පස්සෙ පැත්තකට හැරිලා කන්ද කන්ද යනවා යනවා යනවා යනවා යනවා යනවා ඉවරයක් නෑ.

    ගයිඩ් කෙනෙක් නැතුව ලොවෙත් යන්න බෑ.අනික ගයිඩ්ට ඕනා විදිහට තමයි යන්නෙ.

    ඒ මදිවට සත්තුත් නෑ.ගසුත් නෑ.ගස් වේලිලා ගිහිල්ලා කොල පාටක් ගෑවිලාවත් නෑ.සත්තු කියලා ඉන්නෙ කුරුල්ලො දෙතුන් දෙනෙකුයි වඳුරොයි විතරයි.ගස් කියලා බලන්න තියෙන්නෙ යෝධ නවඳ ගහයි,බාන්දුරයි තමා.ඊට පස්සෙ යමන් කෞතුකාගාරෙට.පොඩි එකක්.ඒ වුනාට කැලේට වඩා හොඳයි.සත්තු එහෙම බෙහෙත් වතුර වල දාලා තියෙනවා.කැලේනම් වැඩක්ම නෑ.

    කොහොමින් හරි කැලේ 30 KM වඩා ඇවිදින්න වෙනවා.ඒකෙන් 20 KM වඩා මම කියපු කන්ද.මට දැන් කන්දෙ නම මතක නෑ.ඕනනම් තව කඳු තියෙනවා.සිංහගල කන්දත් නගින්න පුලුවන්.තව 30 KM විතර ගම්නට එකතු වෙනවා.වාහනයකින් යන්නත් බෑනෙ.පයින්ම බඩගාන්න ඕනා.ගිහිල්ල එද්දි කකුල් නෑ වගේ.වැහි නැති කාලෙට තඩි ඇලවල් මැද්දෙ ඉඳන් බත් දිග ඇරගෙන කතහැකි.

    ඇත්තටම මචන් මමනම් කියන්නෙ ඔයිට වඩා හොඳයි යාල වගේ එකක ගියානම්.උඹලත් ගිහින් ඇවිත් පසුතැවිලි වෙයි.
     
    එක දවසින් ගිහින් එන්න බෑනේ යාල.
    එහෙමනම් කෙල්ලව තියලා යාලුවො එක්ක තමා යන්න වෙන්නේ.
    :yes:
     
    gepa

    Well-known member
  • පුලුවන් නම් මෝනිං සයිඩ් පැත්තෙන් පලයන්...ගයිඩ් ලා මොකුත් ඕනි නැ..රත්නපුරේට ඇවිත් රක්වාන පහුවෙලා තමයි එන්ට්‍රන්ස් තියෙන්නේ