සිංහරාජය වනසා හැදූ 'ගෝත-රාජ මාවත' වැඩ අහවර වෙන්නත් කලින් කම්මුතුයි..!

sniper21

Active member
  • Sep 5, 2014
    226
    183
    43
    වැඩ අල කරන විරුවාගේ මංගල ව්‍යාපෘතිය වූයේ ලෝක උරුම සිංහරාජය වනසා සිය ඥාතීන්ගේ සුඛ විහරණය සඳහා පාරක් හැදීමය. බයියන් හැර යුනෙස්කෝ සංවිධානයේ සිට මේ රටේ පරිසරයට ආදරය කරන පොඩි දරුවා දක්වා කෙතරම් විරුද්ධ වූව ද වැඩ අල කරන විරුවා තමාගේ ගෝත-රාජ මාවත, කුරිරු ව්‍යාපෘතිය කඩිනම් කරමින් දිගටම කරගෙන ගියේ ය. අහෝ එහි වැඩ අහවර වෙන්නත් පෙර පාර කම්මුතු වී තිබේ. ඊට සාක්ෂි මෙහි දැක්වෙන සේයාරූ වල දැක්වේ.

    ගස් වල අධිගෘහිත රුක් දෙවිවරු සිටින බව බයියන්ට පසක් කළාට සාධූ සාධූ සාධූ...!

    1-Gotha-Raja-Mawatha.jpeg

    2-Gotha-Raja-Mawatha.jpeg

    3-Gotha-Raja-Mawatha.jpeg

    4-Gotha-Raja-Mawatha.jpeg

    5-Gotha-Raja-Mawatha.jpeg

    6-Gotha-Raja-Mawatha.jpeg

    7-Gotha-Raja-Mawatha.jpeg

    8-Gotha-Raja-Mawatha.jpeg

    source : lankaenews
     
    • Like
    Reactions: Big Cass

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    වෙලාවට මු ජනාධිපති උනේ. නැත්නම් මෙකා ඉතිහාස ගත වෙන්නේ හෙන පොරක් කියලා. මු යන්නේ හිටං ට වඩා චාටර් වෙලා. මොනවා වුනත් මහින්දයා දන්නවා මුගේ කැපැසිටි එක. එකයි පස්ස ගැහුවේ මුව ගෙන්න. අර ජාතිවාදි සෙට් එක ඉල්ලපු නිසා දුන්නා කියලා කිව්වේ එකයි. මහින්දට හොද දෙශපාලනයේ ඉවක් තියෙනවා. මිනිහා දන්නවා මු ඇනගත්තොත් නාමල්ටත් තැනක් නැ කියලා. එකයී ටිකට් එක දෙන්න පරක්කු කලේ . දැන් ගොඨා කක්කා පැකට් එක ඇගේ හලාගෙන ඉන්නේ. මහින්දත් ශෙප් එකේ ඉන්නේ දන්නවා මෙකාට මරි මොල් කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි කාරයන්ගෙ කුහකම් වල සිමාවක් නැ,

    අර පොටෝ ගහපු ගොබිලන්ට තිබ්බෙ පකෝ පාරට ඇවිල්ල තියෙන ගල් ටිකයි පස් ටිකයි ඇදල දාන්ඩ පොටෝ ගහ ගහ ඉන්ඩ නෙමේ..ගු ඇන් පි ගොන් බඩු ඔහොම තමයි අමු කාලකන්නි..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    වැඩ අල කරන විරුවාගේ මංගල ව්‍යාපෘතිය වූයේ ලෝක උරුම සිංහරාජය වනසා සිය ඥාතීන්ගේ සුඛ විහරණය සඳහා පාරක් හැදීමය. බයියන් හැර යුනෙස්කෝ සංවිධානයේ සිට මේ රටේ පරිසරයට ආදරය කරන පොඩි දරුවා දක්වා කෙතරම් විරුද්ධ වූව ද වැඩ අල කරන විරුවා තමාගේ ගෝත-රාජ මාවත, කුරිරු ව්‍යාපෘතිය කඩිනම් කරමින් දිගටම කරගෙන ගියේ ය. අහෝ එහි වැඩ අහවර වෙන්නත් පෙර පාර කම්මුතු වී තිබේ. ඊට සාක්ෂි මෙහි දැක්වෙන සේයාරූ වල දැක්වේ.

    ගස් වල අධිගෘහිත රුක් දෙවිවරු සිටින බව බයියන්ට පසක් කළාට සාධූ සාධූ සාධූ...!

    View attachment 101964
    View attachment 101965

    View attachment 101966
    View attachment 101967
    View attachment 101968
    View attachment 101969
    View attachment 101970
    View attachment 101971

    source : lankaenews

    වටිනා කැලෙත් නැ
    පාරේ සල්ලිත් නැ
    ඔරකල් සිස්ටම් එක පට්ට. පට පට
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ගු ඇන් පි කාරයන්ගෙ කුහකම් වල සිමාවක් නැ,

    අර පොටෝ ගහපු ගොබිලන්ට තිබ්බෙ පකෝ පාරට ඇවිල්ල තියෙන ගල් ටිකයි පස් ටිකයි ඇදල දාන්ඩ පොටෝ ගහ ගහ ඉන්ඩ නෙමේ..ගු ඇන් පි ගොන් බඩු ඔහොම තමයි අමු කාලකන්නි..
    කඩේ යනවා කියලා අහලා තිබ්බා.
    එත් මෙච්චර කඩේ යනවා කියලා දැනගත්තෙ දැන්.

    IMG-20201007-WA0001.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කඩේ යනවා කියලා අහලා තිබ්බා.
    එත් මෙච්චර කඩේ යනවා කියලා දැනගත්තෙ දැන්.

    View attachment 101990

    පුකට අයිපල කුලුනයි ඇලවෙන කුලුනයි එකට බස්සලා 135 බස් එකත් යන්න ඉඩ තියනවා තව. ඒ තරමට දූසනය වෙලා. පවු කියලා රුපියලක් දාන් යන්න
     
    • Haha
    Reactions: sniper21

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඕක මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ කාර්යයක් නේද ත්‍රස්තවාදී කේස් එකක් නම් ජනාධිපතිට කියපල්ල සුටුස් ගාල කරල දෙයි
    මං දැක්කා කවුද එකක් දලා තියෙනවා යුද්ධයක් නැති වෙලාවක ඇයි එහෙනම් මෙයාව ජනාධිපති කලේ කියලා.🤣 එකත් සිරා කතාව
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ගු ඇන් පි කාරයන්ගෙ කුහකම් වල සිමාවක් නැ,

    අර පොටෝ ගහපු ගොබිලන්ට තිබ්බෙ පකෝ පාරට ඇවිල්ල තියෙන ගල් ටිකයි පස් ටිකයි ඇදල දාන්ඩ පොටෝ ගහ ගහ ඉන්ඩ නෙමේ..ගු ඇන් පි ගොන් බඩු ඔහොම තමයි අමු කාලකන්නි..

    මහා බැල්ලිව යවලා පාරේ පුක දික් කරන් ඉන්ඩ කියපන් වැහි වතුර බහින්ඩ :D
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පිටකොටුවෙ Maning Market ඉඩම් ටිකත් චීනෙට විකිනෙයිද.🤔

    කොරෝනා ට මුවා වෙලා කොටුවෙ එලවලු මාකට් එක ශේප් එකේ පැලියගොඩට ඇද්දා. කාටවත් ඒක වැඩිය මීටර් උන් නෑ. ඔය ඉඩමෙන් උන් අයින්කරල ගන්නෙ කොහොමඩ කියල 2014 ඉදන් ඇහගහන් උන්නෙ. මොකක් වෙයිද මැනින් මාකට් ඉඩමට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    දේශද්‍රෝහීන් ප්‍රභාකරන් ඝාතනය කර වීරයින් ලෙසද පැමින දේෂයට ද්‍රෝහිකම් කරනු ඇත.

    යුද්දේ දිනලා මේ කාලකන්නි යුද්දේ තිබුනටත් වඩා රට කාලදැම්මා. මේ වෙනකොට මරබිය නැතත් අනාගතයක් නැති බවනං ස්තීරයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    sinharajene, wessata itin paarawal gagawal wenawa.. serama paare, ekko parath ekkama hodan yanawa...
    තාර නෙමෙයි කොංක්‍රීට් දාලත් බේරගන්න පුලුවන්ද දන්නේ නෑ. අනික වතුර ගලං යන්න කානු හැදුවේ නෑ කියන්නේ වැසි දෙකක් වැස්සා කියන්නේ තැර ටික කැලේ
     
    • Like
    Reactions: D_Mad

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අනේ දැන් රාජපක්ෂ හෝටලේට යන්නෙ කොහොමද ??? ☹️
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,188
    113
    මං දැක්කා කවුද එකක් දලා තියෙනවා යුද්ධයක් නැති වෙලාවක ඇයි එහෙනම් මෙයාව ජනාධිපති කලේ කියලා.🤣 එකත් සිරා කතාව
    නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියන්නේ ඕවට..
     
    • Love
    Reactions: IMMuhandiram

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    එක්කෝ ඔය ලබ්බ පාර කණු උඩ ෆ්ලයිඔවර් එකක් විදිවටත් හදන්න ඕනේ.
    සත්තුත් ආරක්ෂා වෙනවා පාරත් රැකෙනවා

    නැත්තන් ඒ මිනිස්සු වෙන දිහකට ගෙනලා උන්ට තැනක් හදා දෙන්න ඕනා.

    #සිරිමාවෝතුනිලැලිපාර්ට්2
     
    • Like
    Reactions: sniper21