වැඩ අල කරන විරුවාගේ මංගල ව්‍යාපෘතිය වූයේ ලෝක උරුම සිංහරාජය වනසා සිය ඥාතීන්ගේ සුඛ විහරණය සඳහා පාරක් හැදීමය. බයියන් හැර යුනෙස්කෝ සංවිධානයේ සිට මේ රටේ පරිසරයට ආදරය කරන පොඩි දරුවා දක්වා කෙතරම් විරුද්ධ වූව ද වැඩ අල කරන විරුවා තමාගේ ගෝත-රාජ මාවත, කුරිරු ව්‍යාපෘතිය කඩිනම් කරමින් දිගටම කරගෙන ගියේ ය. අහෝ එහි වැඩ අහවර වෙන්නත් පෙර පාර කම්මුතු වී තිබේ. ඊට සාක්ෂි මෙහි දැක්වෙන සේයාරූ වල දැක්වේ.
ගස් වල අධිගෘහිත රුක් දෙවිවරු සිටින බව බයියන්ට පසක් කළාට සාධූ සාධූ සාධූ...!
source : lankaenews
ගස් වල අධිගෘහිත රුක් දෙවිවරු සිටින බව බයියන්ට පසක් කළාට සාධූ සාධූ සාධූ...!
source : lankaenews
