මෙකි අයින් උනාද නැත්තන් මේකිත් මිලියන 2 දිනයිද ඔහොම ගිහින් අර මුස්ලිම් කෙල්ල වගේ?
අනුරය ඇස් දෙකෙන් දැක්කා වගේ රත්තරන් අස්සයෝ, ලම්බෝර්ගිනි ගැන කියද්දී. සින්හරාජේ හදන හෝටල් ගැන කියද්දී හුරේ දාපු උන් බලෙන් හරි convince වෙලා ඕක පිලිගන්නවා බං


View attachment 116366
මෙකි අයින් උනාද නැත්තන් මේකිත් මිලියන 2 දිනයිද ඔහොම ගිහින් අර මුස්ලිම් කෙල්ල වගේ?
එහෙම තමා ඉතින්. මුදල් අරන් රස්සාව කරන අය වගේම කඩේ යන අයත් ඉන්නවා. සිරස කියන ඔක්කොම අපි පිලිගත්තා නම් ප්රභාකරන් සමහර විට තාම ජීවතුන් අතර ඉන්නත් තිබ්බා. ඒ කොහොම වුනත් කෑලෑ කපන එක ආරක්ෂක ලේකම් තුමාම පිලි අරන් තිබ්බා. ඉතින් ඒක නවත්තන එක එයාලගේ වගකීමක්. ඒතකොට මේ ඔක්කොම බොරු ඉවරයිනේඅනුරය ඇස් දෙකෙන් දැක්කා වගේ රත්තරන් අස්සයෝ, ලම්බෝර්ගිනි ගැන කියද්දී. සින්හරාජේ හදන හෝටල් ගැන කියද්දී හුරේ දාපු උන් බලෙන් හරි convince වෙලා ඕක පිලිගන්නවා බං![]()
මේකත් අර හරියට බදියුර්දින් රක්ෂිතය නෙවෙයි කපන්නේ, රක්ෂිතයට අල්ලපු කැලේ කිව්වා වගේ තමා.http://www.nethgossip.lk/article/37245?fbclid=IwAR2Mfu0ba1du1bFfcBzwX0g4kcQexYtcugQ1XJpZ1YugAvvD6lq2efcnXFk
පසුගියදා රූපවාහිනි වැඩසටහනකට පැමිණ ,සිංහරාජය විනාශ කරන බවට තරුණියක් කල චෝදනාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.
ඒ අනුව ඇය එලෙස සඳහන් කොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බව හෙළිව ඇත.එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ. එය ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි.
මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන් එම ඉඩම පරීක්ෂා කොට ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉදිකීරිම් සඳහා අවසර දී ඇත. මෙම පුද්ගලික ඉඩම් පවා වනයට ඇතුළත් කිරීමට පරිසර ප්‍රේමීන් පිරිසක් කලක සිට උත්සාහ කරන බව වාර්තා වෙයි. එහෙත් පුද්ගලික ඉඩම් රජයට පවරා ගත නොහැකි නිසා ඔවුන්ට එය කරගැනීමට නොහැකි වී තිබේ.
රූපවාහිනි වැඩසටහනට පැමිණ අදාළ කතාව කී තරුණිය ද ජීවත් වන්නේ එම ඉඩම අසල ම නිවසක බව දැනගන්නට ඇති අතර ඈ සඳහන් කළ ඉඩම සිංහරාජයට අයිති නම් ඇගේ නිවස ද අයිති විය යුත්තේ සිංහරාජයට බවට පසුව සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී තිබේ. මෙම තරුණියගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේ දී තහවුරු වන්නේ ඇය දැඩි ආණ්ඩු විරෝධී මතවාද දරන්නියක බව ය.
ඒ පිළිබඳ රත්නපුර අඩවි වන නිලධාරී මෙසේ පවසයි.
“සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්. රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ.. සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ.
මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා.
ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ.. ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම..
මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි, අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ....
කෙසේ වෙතත් පරිසර විනාශය වැනි මෙවැනි සංවේදී කරුණු පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා ජනතාව නොමඟ යන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
අැයි ඒව කැලෑ නෙමෙයිද බයියො?යන්නේ කොහේද මල්ලේ පොල්. නිවුස් එක සිංහරාජ ගැන කියන්නේ වෙන වෙන හුත්තවල්. සිංහරාජ නිවුස් එක උන පචවුනා. ඒ කියලා වුනේ මොකද කියලා කියන්නේ නෑ
පරිසරවේදියෝ කියන්නෙ නම් එහෙමයි. තමන්ගේ ඉඩෙමවත් ගහක් කපන්න මිනිහෙක්ට ඉඩ දෙන්න එපා කියලා. ඒ කතාවේ ඈත්තක් තියෙනවා. හෑම ගහක්ම වටිනවා. ඒ හින්දා නිසි අවසරයකින් තොරව ගහක් කපන්න දෙන්න බෑ. දෑන් ඈත්තටම මේ ඉඩම තියෙන්නේ ඒ ළමයගේ ගේ ලගම නම් ඒ අය ගේ හෑදුවේ කොහොමද කියන ප්‍රශ්නෙත් එනවා. මගේ ඉඩමක් සින්හරාජේ ලග තිබ්බොත් මමත් කොහොම හරි අවසර අරන් ගෙයක් හදනවා. ඒකයි ඈත්ත. අන්තිමට බොරුව ඈත්ත කරන්න ගියහම ඈත්තටත් අවධානයක් නෑතිව යනවා
මේකත් අර හරියට බදියුර්දින් රක්ෂිතය නෙවෙයි කපන්නේ, රක්ෂිතයට අල්ලපු කැලේ කිව්වා වගේ තමා.
ඒකාලේ නම් කිව්වේ රක්ෂිතය නෙවෙයි කොහොම කැලේ කැපුවත් වැරදියි කියල.
දැන් අවුලක් නෑ මල්ලි ජනපති, අයිය අගමැටි නේ.
ඉතින් පුල් මාවලස්
------ Post added on Mar 15, 2021 at 9:53 AM
mekige FB ekath hack wela whtzapp ekata aapu link ekak click karala...
අඩෝ දැන් මේකප් වලින් සුදු කරන්න පුළුවන් නේද සුපිරියට..බලපන්කො වෙනස
දෑන් නම් ඒ සීන් නෑ වගේ බන්. මතකනේ අතුරුදහන් වෙන්න ගිහින් සිවිස් අක්කට වෙච්ච දේ. ඔන්න කෙල්ල කිව්වේ ඈත්තක් නම් ඉඩක් තියෙනවා අමාරුවේ වෑටෙන්න. ස්විස් අක්කා වගේ පචයක් නම් කෙලියේ ආයේ ඉතින් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට වඩා හොදට අපේ පොලිසිය පරීක්ෂණේ කරනවා නේඒකිව අතුරුදහන් නොවුනොත් පුදුමයක්...දන්නවනේ රාජපක්ෂලගේ වැඩ..
ya ya be carefulඅඩෝ දැන් මේකප් වලින් සුදු කරන්න පුළුවන් නේද සුපිරියට..බලපන්කො වෙනස
ඔව් හැබැයි දැන් මුං බයේ ඉන්නෙ මානව හිමිකම් නිසා.ඒ කාලෙ කරපුව දැන් කරොත් හොම්බෙන් තමා යන්න වෙන්නේ..සෝෂල් මීඩියා ඵහෙම නැත්නම් බලාගන්න තිබ්බ මුංගෙ වැඩ කිඩ..දෑන් නම් ඒ සීන් නෑ වගේ බන්. මතකනේ අතුරුදහන් වෙන්න ගිහින් සිවිස් අක්කට වෙච්ච දේ. ඔන්න කෙල්ල කිව්වේ ඈත්තක් නම් ඉඩක් තියෙනවා අමාරුවේ වෑටෙන්න. ස්විස් අක්කා වගේ පචයක් නම් කෙලියේ ආයේ ඉතින් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට වඩා හොදට අපේ පොලිසිය පරීක්ෂණේ කරනවා නේ
ya ya be careful
------ Post added on Mar 15, 2021 at 10:14 AM
ඔවු ඔවු මේ දවස් වල නම් සිල් අර ගන්න එක සුවර්ඔව් හැබැයි දැන් මුං බයේ ඉන්නෙ මානව හිමිකම් නිසා..