"සිංහරාජේ කපනවෝ" ලක්ෂපති නාටක දෙවෙනි කොටස

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගෝටාට ඡන්දේ ඉල්ලන්න බෑ කියලා නාඩගමක් නැටුවා මතක නැද්ද? :lol::rofl:
    පොඩි එකෙක්? බොරු කියන්ඩ එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුව කපනවා වෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක් ගිහින් කැලෑව කපනවනම්. ගොඩක් ඔය පෙන්නන ඒවා එක්කෝ RDA එකෙන් එහෙම නැත්තන් CEB එකෙන් කපපුවා. ඒකත් පොදු මහජන අවශ්‍යතාවයකට. දැන් කොටි 8600ක් වැඩිපුර ඕනේ අර පණු කරද ගහ බේරන්න. මේ පරිසරවේදීන් කීයක් ඕක ගෙවන්න ලෑස්තිද? බොරු කුහක කාලකන්නි ටිකක් දේශපාලන වාසි ගන්න කරපු වැඩක් නිසා අවසානේ කෝටි 8600ක් වතුරේ.
    අනේද කියන්නෙ රැගුවෙ ලෝකෙ එකම ගහ කියල ලොල් ,දැන් කියපු එකිත් මීක් නැ ගම්පහ උද්භිත උද්යානෙම ගස් 6ක් තියෙනව..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැලේ කපන්නෙ මම වගේ අහිංසක මනුස්සයෙක් නම් බයියො මේ වගේ මගෙ පැත්තට කතාකරයිද?

    ඒකෙන්ම ඔප්පු වෙනව කැලෑ පාලුවට ආණ්ඩුවෙ සම්බන්ධයක් තියෙනව කියල
     
    • Like
    Reactions: hasithayad

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    anam manam wadak na . sinharaje kapanawa. ekai atta. iragena politics karan natuwa eka raka ganna ekathu viyalla. echarai oni
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලිසිය ගිහිල්ලා ප්‍රකාශයක් අරන් පරීක්ෂනයක් කරන එක හොදයි. එතකොට ඈත්ත නෑත්ත හොයා ගන්න පුලුවන්. ඊලගට මේ වගේම තවත් ස්ථාන ගණනාවක් ගෑන වාර්තා වුනා. ඒවත් හොයලා බලලා මේ වගේම ඉක්මනට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ ළමයා නම් සිරසෙන් ෆෝම් කරලා ගත්ත කෙනෙක් කියලා දෑන් කවුරුත් දන්නවානේ. සිරසට තියෙන්නේ වෙන ඈජෙන්ඩා එකක් මිසක් කෑලෑ කෑපිම ගෑන කෑසිල්ලක් නෙමේ. නමුත් මේ රටේ මීනිස්සු හෑටියට අපේ වගකීමක් තියෙනවා ඔය ඔක්සිජන් නෑතිව ජීවත් වෙන්න පුලුවන් ජීවීන් ව හදුනාගෙන පාර්ලිමේන්තුවෙන් ඈත් කරලා තියන්න.. අර සනත් නිශාන්ත විතරක් නෙමේ අලුත් වීරයා විමලවීර ලොක්කා ගෑන වුනත් එහෙමයි. මිනිහා ඊයේ පෙරේදාත් වීරකමක් කරලා කියලා නිව්ස් එකක් ආවා.

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    anam manam wadak na . sinharaje kapanawa. ekai atta. iragena politics karan natuwa eka raka ganna ekathu viyalla. echarai oni
    Salli walata kade yana mini marueanta mona kelawa kapanawa kuwath aulak ne unta meke kantarayak unathqaulak ne ekai atta 😕
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Salli walata kade yana mini marueanta mona kelawa kapanawa kuwath aulak ne unta meke kantarayak unathqaulak ne ekai atta 😕
    දෑන් මේක ආණ්ඩුවට ඉල්ලමක් වෙලා. මේ කෙල්ල කිව්වේ පචයක් කියලා දන්න හින්දා ආන්ඩුව සම්පුර්ණ පරීක්ෂණයක් කරනවා මොකද එයාලට ඔප්පු කරන්න පුලුවන් මේක රක්ෂිත කෑලයක් නෙමේ සහා අවසර අරන් ඉදි කිරීම් කරන්නේ කියලා පෙන්නන්න. හෑබෑයි ඈත්තටම කෑපෙන කෑලෑ ටික ගෑන මේකෙන් වහගන්න බයියන්ට අවස්තාවක් දෑන් ඈවිල්ලා තියෙන්නේ. මම දන්නේ නෑ සිරස මේ ළමයාව ඈන්දුවද නෑත්නම් ළමයා සිරස කට්ටියව ඈන්දුවද කියලා. ඒ කොහොම වුනත් ආණ්ඩුවට නම් මේ සිද්ධිය හිතකර එකක් වෙලා

    දෑන් බයිස් ලා බුර්කා, අසාද් සාලී ඔක්කොම අමතක කරලා සීනී කෑමත් මේකෙන් වහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Die-hard and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    සිරස ඉස්සර ඉදන්ම කළේ ඔලුව හෝදපු එක. ඉස්සර LTTE එකට කඩේ ගියා දැන් මුස්ලිම් අන්තවාදයට කඩේ යනවා .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සිරස ඉස්සර ඉදන්ම කළේ ඔලුව හෝදපු එක. ඉස්සර LTTE එකට කඩේ ගියා දැන් මුස්ලිම් අන්තවාදයට කඩේ යනවා .
    මට හිතෙන්නේ කෙල්ල සිරසේ සර්ලව ඈන්දුවා කියලා
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මට හිතෙන්නේ කෙල්ල සිරසේ සර්ලව ඈන්දුවා කියලා
    සිරස ලක්ෂපති කියන්නේ තනිකරම ස්ක්‍රිප්ට් එකක් බං . අර මුස්ලිම් කෙල්ලගේ සීන් එකෙන් පස්සේ මම ඕක බලන එක නැවැත්තුවා . විහින් මොඩයා වෙන්න ඕනේ නැති නිසා 🤣🤣

    ඒ මුස්ලිම් කෙල්ලට සිංහළම හරියට කථා කරගන්න බැහැ . සිංහල සුභාෂිතය කට පාඩමෙන් කියනවා 🤣

    සිරස එහෙම කරේ මුස්ලිම් මිනිස්සු ගැන සිංහල මිනිස්සුන්ගේ හිතේ තියෙන විරෝධය තුනී කරන්න
     
    • Like
    Reactions: malakadss

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ගිගන වහල්ලු ටික එලිබැහැලා තියන එකම මදෑ 🤣🤣🤣. මුන් හරිනම් ඒකිට වදින්න ඔනේ පොන්නයෝ රැල. යූ ඇන් පී එකක් තිබ්බේ නැත්තම් මුන් තාම ගල් යුගයේ. ජේවිපී එකක් තිබ්බේ නැත්තම්. මුන් කන්නේ තනකොලයි පුන්නක්කුයි බජිරියි 🤣🤣🤣🤣🤣.
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ගිගන වහල්ලු ටික එලිබැහැලා තියන එකම මදෑ 🤣🤣🤣. මුන් හරිනම් ඒකිට වදින්න ඔනේ පොන්නයෝ රැල. යූ ඇන් පී එකක් තිබ්බේ නැත්තම් මුන් තාම ගල් යුගයේ. ජේවිපී එකක් තිබ්බේ නැත්තම්. මුන් කන්නේ තනකොලයි පුන්නක්කුයි බජිරියි 🤣🤣🤣🤣🤣.
    මේ ඉන්නේ ජේවීපී වහල්ලු පුක එළියේ දාගෙන 🤣 උබ ඉන්නේ ඉස්සරහම නේද 🤩🤩
    FB-IMG-1612680992330.jpg
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ගිගන වහල්ලු ටික එලිබැහැලා තියන එකම මදෑ 🤣🤣🤣. මුන් හරිනම් ඒකිට වදින්න ඔනේ පොන්නයෝ රැල. යූ ඇන් පී එකක් තිබ්බේ නැත්තම් මුන් තාම ගල් යුගයේ. ජේවිපී එකක් තිබ්බේ නැත්තම්. මුන් කන්නේ තනකොලයි පුන්නක්කුයි බජිරියි 🤣🤣🤣🤣🤣.
    tanakola hari punnakku hari kanna minissu ituru wenna epai🤣.marapu marillata🤣🤣🤣