පරිසරවේදියෝ කියන්නෙ නම් එහෙමයි. තමන්ගේ ඉඩෙමවත් ගහක් කපන්න මිනිහෙක්ට ඉඩ දෙන්න එපා කියලා. ඒ කතාවේ ඈත්තක් තියෙනවා. හෑම ගහක්ම වටිනවා. ඒ හින්දා නිසි අවසරයකින් තොරව ගහක් කපන්න දෙන්න බෑ. දෑන් ඈත්තටම මේ ඉඩම තියෙන්නේ ඒ ළමයගේ ගේ ලගම නම් ඒ අය ගේ හෑදුවේ කොහොමද කියන ප්රශ්නෙත් එනවා. මගේ ඉඩමක් සින්හරාජේ ලග තිබ්බොත් මමත් කොහොම හරි අවසර අරන් ගෙයක් හදනවා. ඒකයි ඈත්ත. අන්තිමට බොරුව ඈත්ත කරන්න ගියහම ඈත්තටත් අවධානයක් නෑතිව යනවා
පරිසරයට ආදරේ කරන මිනිස්සු ඉන්නවා .
ඒත් ඇත්තටම ඔය ලනකාවෙ ගොඩක්
පරිසර වේදීන් තමන්ට සැප විදින්න උපරිම පරිසර
දූශනය කරන ගමන් (තමන්ගෙ ගෙවල් හදන්න ,බිස්නස් වලට , වාහන වලින් )
ගම් වල මිනිස්සුන්ට කියනවා උබලා ඉන්න ඕනෙ මෙහෙම .
අපේ ලමයිට නිවාඩුවට කැලේ බලන්න ඔන්නෙ ඒක නිසා උබල
ඔය විඩියටම හිටපන් කියන වගේ මැස්සේජ් එකක් දෙන්නෙ .
කැලේ විනාශ වෙන එක වලක්වන්න ප්රායෝගික විසදුම් රජය සහ සයන්ටිස්ට් ලා එකතු වෙලා දෙන්න ඕනේ . මොකද අපිට කැලේ අත අරින්නත් බැහැ මිනිස්සුන් ගෙ ජීවන මට්ටම ඉහලට ගන්නත් ඕනෙ .