සිංහරාජේ කපන එක

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    88FF7C94-BC46-41B4-BB25-47FCD0351DD1.jpeg

    එරෝසන් වේසිගෙ පුතෝ උඹෙ අම්මගෙ කිම්බෙ තියන කැලේ කපලා දාන්න කියපන් සිංහරාජේ විනාස නොකර 😂😂
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    "සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්.

    රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ..

    සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ.

    මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා.

    ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ.. ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම..

    මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි,

    අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ..

    - රත්නපුර අඩවි වන නිළධාරී -
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අද news වලට කලින් ඔය channel බලපු අයට තේරෙන්න ඇති වැඩේ. උන්ටම තේරිලා තියෙන්නේ උන්ගේ script එක අවුල් ගියා කියලා. දැන් කියනවා සිංහරාජේ විතරක් නෙවේලු, ඒක විතරක් කතා කරන්න එපාලු. ලංකාවේ ගොඩක් කැලෑ මේ වෙනකොට කපනවලු.
    මම නම් කියන්නේ ජනාධිපති කැපුවත් කැලෑ කපන එක වැරදි. එක කොහොමටවත් අනුමත කරන්න බැහැ. හැබැයි මේවා ගැන මොකුත් නොදන්න මිනිස්සු මේවා බලලා රැවටෙන එකයි ප්‍රශ්නේ. මොනවා උනත් ඔයවගේ මතේකින් පුළුවන් මුළු රටක්ම කණපිට ගහන්න. ඒක නිසා හැඟීම් වලට ඉඩ නොදී හිතෙන් හිතලා හොඳ තීරණ ගන්න බලන්න පුළුවන් හැම වෙලේම.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    machan meeka script 1k wewa ho nowewaa. e kohoma unath rata watetama gas kapenawa .e hinda ara geri soththiya sudda nokara pattakata wela idapan anunge mada nonaa
     
    • Like
    Reactions: fdk

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    machan meeka script 1k wewa ho nowewaa. e kohoma unath rata watetama gas kapenawa .e hinda ara geri soththiya sudda nokara pattakata wela idapan anunge mada nonaa
    මෙහෙමයි බන්. කැලෑ කපන එක මේ ආණ්ඩුව ආවට පස්සේ වෙච්ච එකක් නෙවේ. ඒක සෑහෙන්න කාලයක් තිස්සේ වෙන දෙයක්. අනිත් එක උඹ හිතන්නේ ආණ්ඩුවේ ඉන්න ඇමතිලා විතරද කැලේ කපන්නේ කියලා. එහෙම හිතනවා නම් උඹේ මනසිකත්වේ හිතාගන්න පුළුවන්. අනිත් එක උඹ හිතනවා නම් කැලේ කපන එකක් පෙන්නලා අර 2015 කලා වගේ ආණ්ඩු පෙරලි කරන්න එකත් උඹේ ගොන්කම. මෙහෙම කියන උඹලා අන්තිමට එන්නේ ඔය point එකට කියලත් මන් දන්නවා. මතක තියා ගනින්. උඹ හිතනවනම් ජෙප්පොන්ට හරි ගුඑන්පි කාරයෝන්ට හරි පුතානෝට හරි මේ රට කරන්න දෙන්න ඒවා උඹේ හීන විතරයි.
    මට කාවවත් සුද්ද කරන්න ඕන නැහැ. මොකා වැරැද්ද කරත් වැරැද්ද වැරද්දමයි. ඒක ගෝටා කලත් එහෙම්මමයි. මන් ඔය එක එක පක්ෂ වලට කඩේ යන එකෙක් නෙවේ. එත් වැරැද්ද මොකද්ද හරිදේ මොකද්ද කියන එක ගැන කතා කරන්න උඹට වගේම මටත් අයිතියක් තියෙනවා.
    Facebook දැක්කම පේනවා උඹලා වගේ උන් post වල comment section එකේ රඟන හැටි. ඔහොම්මම තමා 2015 ත් උඹලා නැටුවේ. ඒවා දාල උඹලට මේ සැරේ නම් මිනිස්සුන්ගේ මොළ හෝදන්න බැහැ පුතේ.
    මගේ මතේ මුන් එකෙක්වත් හොඳ නැහැ. මේ රටේ තියෙන දේශපාලන පක්ෂ ඔක්කොම අතුගාලා දාලා අලුත් බලවේගයක් ගෙන්න ඕන. ඒක සැහෙන්න අමාරු වැඩක්. එහෙම දෙයක් කරන්න මිනිස්සු තමයි එකතු වෙන්න ඕන. එහෙම නැතුව එන ආණ්ඩුවල වැරදි කිය කිය ආණ්ඩු මාරු කර කර හිටියයි කියලා මේ රට නම් හැදෙන්නේ නැහැ. කැලෑ කපන එක නතර වෙන්නේ නැහැ. හොරකම් කරන එක නතර වෙන්නේ නැහැ. ඒක තේරුම් අරගෙන වැඩ කරපන් මට පැත්තකට වෙන්න කියන්න කලින්.