එල කිරි එකේ ඉන්නෙ උබ වගේ පොන්නයොන්ට කඩේ යන මෝඩයො විතරක් නෙවෙයි... මෝඩයො taget කරල දානඑව උබගෙ facebook page එකේ දාපන්...අවවාදයයි -
3% පාක්ශිකයන් හා විපක්ෂය ඇතුළු කඩේ ගිය මාධ්‍ය නාලිකාව ඇතුළු බොරු පරිසර හිතවතුන් මෙම වීඩීයෝව නැරඹීම ඉතාමත් අහිතකර බවත්, මෙය නැරඹීමෙන් පසු ඇතිවන මානසික සංකුල තා හා අතුරු ආබාධයන් සම්බන්දව -- ඉරාජ් -- මහතා මෙන්ම කිරියේ මෙම thread එක ආරම්භ කල මම කිසිදු වගකීමක් නොගන්නා බව කාරුණිකව දන්වා සිටිමු.
**ස්තුතිය **