අලුත් පරම්පරාව හරිම අර්ත්මාර්ථකාමි මෙහෙම උනොත් ලංකාව දියුණු වෙනවා සහ සිංහල කම වියැකෙනවා.
කළ යුත්තේ වියවස්ථා වෙනස් කර මහා සඟරත්නයට ආණ්ඩුවට සමගාමී විධායක බලයක් ලබාදී ශ්‍රද්ධාව මූලික කරගත් සමාජයක් බිහි කරමින්. ශ්‍රද්ධාව අතීත රජවරු සහ රණවිරුවන් සහ මහා සඟරත්‍යනය සදහා යොමු කිරීමයි.
සමාජ ජාල පාලනය කර හෙළ tok යෙදවුම නිෂ්පාදනය කර මව්ගුණ වන්දනා සහ සේනානායක වේරලියද්ද මහතාගේ අවදිදිකරණු මැන ගීතයට යුද වීඩියෝ සහ මහින්ද මහත්තයා ගේ වීඩියෝ දිනපතා පෙන්වීමට සැලැස් වීමයි සහ ආගමික වීඩියෝ පෙන්වීමයි බුදු දහම පමණක් වූ.