සිංහලකම රැකගමු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,040
    10,210
    113
    අලුත් පරම්පරාව හරිම අර්ත්මාර්ථකාමි මෙහෙම උනොත් ලංකාව දියුණු වෙනවා සහ සිංහල කම වියැකෙනවා.

    කළ යුත්තේ වියවස්ථා වෙනස් කර මහා සඟරත්නයට ආණ්ඩුවට සමගාමී විධායක බලයක් ලබාදී ශ්‍රද්ධාව මූලික කරගත් සමාජයක් බිහි කරමින්. ශ්‍රද්ධාව අතීත රජවරු සහ රණවිරුවන් සහ මහා සඟරත්‍යනය සදහා යොමු කිරීමයි.

    සමාජ ජාල පාලනය කර හෙළ tok යෙදවුම නිෂ්පාදනය කර මව්ගුණ වන්දනා සහ සේනානායක වේරලියද්ද මහතාගේ අවදිදිකරණු මැන ගීතයට යුද වීඩියෝ සහ මහින්ද මහත්තයා ගේ වීඩියෝ දිනපතා පෙන්වීමට සැලැස් වීමයි සහ ආගමික වීඩියෝ පෙන්වීමයි බුදු දහම පමණක් වූ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,200
    18,470
    113
    උම්බනන් මහා ලජ්ජ නැති එකෙක්

    ඒ දවස්වල සිංහල කම් ගැන unironically මේකේ පොස්ට් කරලා

    මැදමුලනට පල්සර් 1000කින් ගෝටා ජනාධිපති කරන්න ගිහිල්ල

    අරගලේ කාලේ කින්ඩියට ලක් උන නිසා ඊට පස්සේ ගෝටට බනින්න ගත්ත

    ඊට පස්සෙ npp එකට කඩේ ගිහින් උන්ගෙ ජනප්රියත්වේ අඩු වෙනකොට උන්ට බනිනවා

    පොන්නයෙක් වගේ අනිත් උන්ගෙ approval එක ගන්න එහෙට මෙහෙට වැනෙන්නේ නැතුව පිරිමියෙක් වගේ තමන්ගෙ මතේ හිටපන්
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,112
    11,511
    113
    කළ යුත්තේ වියවස්ථා වෙනස් කර මහා සඟරත්නයට ආණ්ඩුවට සමගාමී විධායක බලයක් ලබාදී ශ්‍රද්ධාව මූලික කරගත් සමාජයක් බිහි කරමින්. ශ්‍රද්ධාව අතීත රජවරු සහ රණවිරුවන් සහ මහා සඟරත්‍යනය සදහා යොමු කිරීමයි.
    සුද්දො නම් දියුණු වුනෙ බුද්දාගම ගැන අහලවත් නැතුව, ඔවා ඔක්කොම තියෙන තායිලන්තෙ බඩු පොට් රටක්
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,149
    9,025
    113
    Cenon
    cenon.com
    උම්බනන් මහා ලජ්ජ නැති එකෙක්

    ඒ දවස්වල සිංහල කම් ගැන unironically මේකේ පොස්ට් කරලා

    මැදමුලනට පල්සර් 1000කින් ගෝටා ජනාධිපති කරන්න ගිහිල්ල

    අරගලේ කාලේ කින්ඩියට ලක් උන නිසා ඊට පස්සේ ගෝටට බනින්න ගත්ත

    ඊට පස්සෙ npp එකට කඩේ ගිහින් උන්ගෙ ජනප්රියත්වේ අඩු වෙනකොට උන්ට බනිනවා

    පොන්නයෙක් වගේ අනිත් උන්ගෙ approval එක ගන්න එහෙට මෙහෙට වැනෙන්නේ නැතුව පිරිමියෙක් වගේ තමන්ගෙ මතේ හිටපන්
    kanata gahuwa wage athi aruta :D
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    972
    1,163
    93
    හේමීට කියවපන් .

    අලුත් පරම්පරාව හරිම පරාර්ථකාමී මෙහෙම උනොත් ලංකාව දියුණු වෙන්නේ නෑ සහ සිංහල කම රැකෙනවා .

    කළ යුත්තේ වියවස්ථා වෙනස් කර විද්වතුන්ට ආණ්ඩුවට සමගාමී විධායක බලයක් ලබාදී විද්‍යාව හා තාක්ෂණය මූලික කරගත් සමාජයක් බිහි කරමින්. ආර්ථික දියුණුව විද්වතුන් හා බුද්ධිමතුන් සදහා යොමු කිරීමයි.

    සමාජ ජාල ව්‍යාප්ත කර tiktok ප්‍රචාරණය කර ලිංගික අධ්‍යාපනය සහ EDM, rock, rap ගීත වලට තාක්ෂණික සහ විනෝදාස්වාද වීඩියෝ දිනපතා පෙන්වීමට සැලැස් වීමයි සහ අධ්‍යාපනික වීඩියෝ පෙන්වීමයි.
     
    • Like
    Reactions: Yin And Yang