මේ ගොන්සන් උබට ඔනෙ නම් ආන්ඩුවට ඔනෙ හුයන්නක් කර ගනින්, අපිට කමක් නැ එත් නිකන් අපේ නම් දාල පඩි ටොක් දෙන්ඩ එන්ඩ එපා එච්චරයි කියන්ඩ තියෙන්නෙ,එක ඇත්ත පාට කන්නාඩි වලින් ලෝකය දිහා බලන වැරැද්ද හුගදෙනෙක්ට තියනවා. ආණ්ඩුව විවේශනය කරණ හැමෙකම jvp වත් unp වත් පොන්සේකා වත් නෙමයි කියල මුන්ට තේරෙන්නේ නැහැ. කිබුල සහෝදරයා කියන විදියට රට කියල අදහස් කරන්නේ මොකද්ද????
මන් නම් රට කියලා අදහස කරන්නේ රටේ බුමිය වත් ගොදනගිලිවත් නෙමයි. මේ රටේ මිනිස්සු මිනිස්සු තමයි රට කියන්නේ...... මන් හිතනවිදියට. ඒ මිනිස්සු රටේ ගොඩනැගිලි හා බුමිය තම ඇතුළු අනිත් මිනිසුන්ගේ හා අනාගත මිනිසුන්ගේ යහපත සදහා යොදාගැනීම තමයි රට කරනවා කියන්නේ. මන් කිවුවේ සරලවම මට දැනෙන දේ..
රටේ සියලුම දේ රටේ මිනිස්සුගේ ජිවන මට්ටම උසස් කිරීම සදහා විය යුතුයි. දුප්පතා පෝසත් බේදයක් නැතුව හැමෝගෙම ජිවන තත්වය උසස් කිරීම. හමුදාව, පොලියිය, අදිකරණය රටේ මිනිසුන තලා පෙලා දමන ආයතන නොවී රටේ මිනිස්සු වෙනුවෙන් වෙන්නේ ඕනි. අනිත් කාරණාව රටක් විදියට තනියම යන්න බහ ලෝකේ අපට. අපේ රටේ අබිමානය තියාගන්න ගමන් ජාත්‍යන්තර සම්බන්දතා තියගන්නෝනි. කොයි විදේශ අතපෙවීම වලටත් ඉඩක් නැතිවෙන්න ඕනි.
උබේ ඔය මිනිස්සු කියන එකට හම්බයො අයිති නැද්ද උන්ව මරලද රට හඩන්ඩ ඔනේ උබේ අදහස කියන් බලන්ඩ.





