සිංහලකම හා ආණ්ඩුවට කඩේ යාම.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක ඇත්ත පාට කන්නාඩි වලින් ලෝකය දිහා බලන වැරැද්ද හුගදෙනෙක්ට තියනවා. ආණ්ඩුව විවේශනය කරණ හැමෙකම jvp වත් unp වත් පොන්සේකා වත් නෙමයි කියල මුන්ට තේරෙන්නේ නැහැ. කිබුල සහෝදරයා කියන විදියට රට කියල අදහස් කරන්නේ මොකද්ද????

    මන් නම් රට කියලා අදහස කරන්නේ රටේ බුමිය වත් ගොදනගිලිවත් නෙමයි. මේ රටේ මිනිස්සු මිනිස්සු තමයි රට කියන්නේ...... මන් හිතනවිදියට. ඒ මිනිස්සු රටේ ගොඩනැගිලි හා බුමිය තම ඇතුළු අනිත් මිනිසුන්ගේ හා අනාගත මිනිසුන්ගේ යහපත සදහා යොදාගැනීම තමයි රට කරනවා කියන්නේ. මන් කිවුවේ සරලවම මට දැනෙන දේ..

    රටේ සියලුම දේ රටේ මිනිස්සුගේ ජිවන මට්ටම උසස් කිරීම සදහා විය යුතුයි. දුප්පතා පෝසත් බේදයක් නැතුව හැමෝගෙම ජිවන තත්වය උසස් කිරීම. හමුදාව, පොලියිය, අදිකරණය රටේ මිනිසුන තලා පෙලා දමන ආයතන නොවී රටේ මිනිස්සු වෙනුවෙන් වෙන්නේ ඕනි. අනිත් කාරණාව රටක් විදියට තනියම යන්න බහ ලෝකේ අපට. අපේ රටේ අබිමානය තියාගන්න ගමන් ජාත්‍යන්තර සම්බන්දතා තියගන්නෝනි. කොයි විදේශ අතපෙවීම වලටත් ඉඩක් නැතිවෙන්න ඕනි.
    මේ ගොන්සන් උබට ඔනෙ නම් ආන්ඩුවට ඔනෙ හුයන්නක් කර ගනින්, අපිට කමක් නැ එත් නිකන් අපේ නම් දාල පඩි ටොක් දෙන්ඩ එන්ඩ එපා එච්චරයි කියන්ඩ තියෙන්නෙ,

    උබේ ඔය මිනිස්සු කියන එකට හම්බයො අයිති නැද්ද උන්ව මරලද රට හඩන්ඩ ඔනේ උබේ අදහස කියන් බලන්ඩ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහල කම විකුනලා ආණ්ඩුව එළවීම දැන් තමයි බලල පාන්නේ එලියට........ උබල කරන්නේ සිංහල කම විකුණා විකුණා හොරුන්ට උදවු කරන එක:rofl::rofl::rofl::rofl:

    හිතේ තියන ඒවා එලියට පනිනවා නේ

    :rolleyes:

    මන් කොහෙවත් කියල තියනවද මුස්ලිම් මිනිස්සු මෙරටට ඓති නැහැ කියල. මන් කියල තියෙන්නේ තොපි වගේ සිංහල කම විකුණා විකුණා ආණ්ඩුව රෙදි නැතුව කඩේ යන සක්කිටි ලංකාවටම පිළිලයක් කියලා
     
    උබ කරන්නේ එක නිසයි මන් නම් දැම්මේ උබට ලැජ්ජයි වගේ න අයින කරන්නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල කම විකුනලා ආණ්ඩුව එළවීම දැන් තමයි බලල පාන්නේ එලියට........ උබල කරන්නේ සිංහල කම විකුණා විකුණා හොරුන්ට උදවු කරන එක:rofl::rofl::rofl::rofl:

    හිතේ තියන ඒවා එලියට පනිනවා නේ
    බලල එලියට පනින්නෙ කොහොමද මිහරකො මම කියුවෙ තොටනෙ. නොදකින් බුරුව කියන අටමගලයක් තෙරුම් ගන්ඩ මොලේ කලදක් නැ,දන් මම කොහෙද හොරුන්ට උදවු කරල තියෙන්නෙ ඔප්පු කරල පෙන්නපන් බලන්ඩ පිරිමියෙක් නම්,

    මන් කොහෙවත් කියල තියනවද මුස්ලිම් මිනිස්සු මෙරටට ඓති නැහැ කියල. මන් කියල තියෙන්නේ තොපි වගේ සිංහල කම විකුණා විකුණා ආණ්ඩුව රෙදි නැතුව කඩේ යන සක්කිටි ලංකාවටම පිළිලයක් කියලා
    එතකොට හම්බයොත් මෙරටට අයිතියි, උනව මරන්ඩ ඔනෙත් නැ එතකොට මොකක්ද උබ මේ කියන බයිලෙ. කියන්නෙ මොකක්ද ආන්ඩුව එලවන්ඩ බැරි උබට පුතේ අපි හින්ද්ද???අපි ආණුවට කඩේ යනවමයි කියමුකො උබට මොකක්ද තියෙන *කේ අමාරුව ඒකට, මම උබට කලින්ම කියුවනේ උබ හැදියන් කියල අපි කරන එවා අපි බලා ගන්නම් මෙතන කාලෙ කාගෙන අනුන්ගෙ සිනි කිරන නැතුව මරු වෙයන්කො
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මන් කොහෙවත් කියල තියනවද මුස්ලිම් මිනිස්සු මෙරටට ඓති නැහැ කියල. මන් කියල තියෙන්නේ තොපි වගේ සිංහල කම විකුණා විකුණා ආණ්ඩුව රෙදි නැතුව කඩේ යන සක්කිටි ලංකාවටම පිළිලයක් කියලා

    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කරන්නේ එක නිසයි මන් නම් දැම්මේ උබට ලැජ්ජයි වගේ න අයින කරන්නම්
    මොඩයො මේකයි සින් එක උබ බයිට් වෙලා තියෙන්නෙ, උබට ආන්ඩුවත් එක්ක කේස් එකක් තියෙනවනම් උබ ඒක තනියෙන් විසද ගනින් අපිව ගාව ගෙන බැනුම් අහන්නෙ නැතුව, නිකන් උබ ගොන් ටොක්නෙ දෙන්න
    1.අපි සි0හල කම තියන් ආන්ඩුවට කඩේ යනවලු,
    2 ඉවොක් අපතයයි, මලකඩයයි සි0හල කම වෙනුවෙන් පෙනි සිටිනවලු ,
    3 අන්තිමට හම්බයො මරමුද කියල අහපුවම උන් රටට අයිතියිලු, :lol::lol::lol::lol::lol:
    මොකක්ද පකො උබේ සි0හල කම ,බලපන් කොන කපලද කියල.
    :P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕයි ඉරෝෂාන් මිත්තරයා......
    මෙතන කන්න එපා. සංවාදයක් කරන විදියට සංවාදෙ කරපං. උඹේ ස්ථාවරය ආණ්ඩුව එක්ක ඒක වෙන දෙයක්. නමුත් හරියට වචන පාවිච්චි කරපං. උඹ ආන්ඩුව වෙනුවෙන් නම් පෙනී ඉන්නේ මතක තියා ගනින් උඹේ ඔය එක මීහරක් තප්පුලෑමකින් සංධානෙට තවත් එක ඡන්දයක් නැති වෙනව කියල. ඒ නැති වෙන්නේ මධ්‍යස්ථ මිනිස්සුන් ගේ ඡන්ද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕයි ඉරෝෂාන් මිත්තරයා......
    මෙතන කන්න එපා. සංවාදයක් කරන විදියට සංවාදෙ කරපං. උඹේ ස්ථාවරය ආණ්ඩුව එක්ක ඒක වෙන දෙයක්. නමුත් හරියට වචන පාවිච්චි කරපං. උඹ ආන්ඩුව වෙනුවෙන් නම් පෙනී ඉන්නේ මතක තියා ගනින් උඹේ ඔය එක මීහරක් තප්පුලෑමකින් සංධානෙට තවත් එක ඡන්දයක් නැති වෙනව කියල. ඒ නැති වෙන්නේ මධ්‍යස්ථ මිනිස්සුන් ගේ ඡන්ද.
    මෙතන කන්ඩ කිසිම දෙයක් නැ,මගෙ ස්තාවරය මට අනන්ය දෙයක් , ඒක අනිත් අයට දිරවන්නෙ නැති උනාට මට කරන්ඩ දෙයක්වත්, ඒක වෙනස් කරන්ඩ කියන්ඩ අනිත් අයට අයිතියක්වත් නැත. ආණ්ඩුවට චන්ද එකතු උනා හො අඩු උනා කියලත් මට ගැටලුවක් නැ,මොකද මම ආණ්ඩුව කරවන්නෙවත් ,මම ආණ්ඩුවවත් නොවන නිසා.

    ප.ලි. කාට හරි අන්ඩුව එලව ගන්ඩ ඔනෙ නම් ඇහැකිනම් ඒක කර ගත්තත් මට ගැටලුවක් නොමැත.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එළකිරියේ සිංහල හා බුද්දාගම වෙනුවෙන පෙනි සිටින ගොඩක් අය ඉන්නවා අපි හැමෝම දැකල තියනවා මේ කට්ටිය ගැන. ඊශ්‍රායිලය ගැන එහෙම දාල තිබ්බ තර්ඩ් වල ගොඩක් ය දකින්න ඇති ඒ ගැන.

    ඇත්තටම මේ අයගෙන් සමහර දෙනා ඇත්තටම සිංහලද???? බුද්දාගමට ලැදි කට්ටියද ??? නැත්තම් බොරු මව පෑමක් කරලා තමන් ගේ වැරදි වහගන්න හදනවද? මොකද්ද කරන්නේ

    මන් ගොඩක් වෙලාවට දැකල තියනවා මේකේ ඉන්න සමහර පුද්ගලයෝ මහින්ද ඇතිලු පවතින ආණ්ඩුවට දුෂිත පාලනයට කඩේ යනවා අම්බානක, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිශාන්ත වික්‍රමසිංහගේ සුදුසුකම් ගැන ඇහුවම ඒවාට කේන්ති ගිය ගොඩක් ය හිටියා. අගමැතිගේ හොද කියන්නන කොච්චර ඵකේ හදාගෙන අවද? කුඩු දුමියට කොච්චර කඩේ යනවද??? විමල්ට කොච්චර කඩේ යනවද? දුමින්ද දෙවි කෙනෙක් කියපු ත්‍රෙඩ් එකක් දක්කම් මන් මේ ලගැදි.

    ඒ ගමන්ම බනිනවා මුස්ලිම් උන්ට, මුස්ලිම් උන මරමු කියනවා???? ඒ කියන ගමන් කුඩු දුමියගේ හොද කියලා, රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියපු එක හොදයි කියලා ත්‍රෙඩ් දානවා. එත් මාර සිංහල බුද්දාගම් ලැදි. එරෝසන්, හොනස්ට් කිලෙර්, ගුනේ බායි, ගොටුකොල, ලේව්කේ, සුනිමල් මේ සෙට් එකම කරන්නේ එක. ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා. එත් පට්ට විදියට සිංහල ජාතියට කතාකරනවා.

    සිංහලයාගේ මුදල් නාස්තිකරන , සිංහල ළමයි සපත්තු නැතුව වහ බොනකොට සැණකෙළි තියන මහින්දට කඩේ යනවා..එත් හෙන කැක්කුමින් කෑගහනවා සිංහල ජාතිය ගැන.

    මොකද්ද මුන්ගේ සිංහල කම. මොකද්ද මේ මුන්ගේ දෙබඩි පිළිවෙත.ආණ්ඩුවට කඩේ යන ගමන් තමන්ගේ නිරුවත වහගන්න සිංහල ලේබලය ගහගන්නවා. ඒ සස්සේ කුදුගෙන අගමැතිට කඩේ යනවා. මුන්ගේ පර්තිපත්ති මේවා..

    මන් කියන්නේ නැහැ සිංහල නම් ආණ්ඩු විරෝදී වෙන්න කියලා. එත් නියම සිංහල නම් හරිදේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් කොන්දක් තියෙන්න ඕනි

    කොහොම උනත් මෙයින් පරිබාහිරව ඇත්තම සිංහල වෙනුවෙන් පෙනී ඉන්න සෙට් එකකුත් ඉන්නව. අරුණ රත්තරන් පවිත්‍ර යු කේ , ජොනි බට්ටා , වගේ සෙට් එකකුත් ඉන්නව.

    කට්ටිය තේරුම් ගන්න දුර සිටින හතුරට වඩා ලග සිටින ද්‍රෝහියා බයානකය

    Umba therum ganin, aadnduwa karanneth ookama kiyala, minissunge thiyana prashna wahanna oni unahama, BBS eka licence denawa gihilla hamba kada kudu karapan kiyala, aandu eeken sinhala chanda gannawa, eeta passe hamba kada hadala deela hamba chandath gannawa,
    api hambayonta wiruddawa keegahanna issella api ekamuthu wenna oni, poddak hithapan, oya wakugadu leden dawasata minissu kee denak merenawa da? ee merena minissungen godak sinhala minissu, eeka eka prashnayak witharay, ee wage thawa kochchara nam prashna thiyanawada..
     
    • Like
    Reactions: wdk

    aruna47

    Well-known member
  • මෙතන කන්ඩ කිසිම දෙයක් නැ,මගෙ ස්තාවරය මට අනන්ය දෙයක් , ඒක අනිත් අයට දිරවන්නෙ නැති උනාට මට කරන්ඩ දෙයක්වත්, ඒක වෙනස් කරන්ඩ කියන්ඩ අනිත් අයට අයිතියක්වත් නැත. ආණ්ඩුවට චන්ද එකතු උනා හො අඩු උනා කියලත් මට ගැටලුවක් නැ,මොකද මම ආණ්ඩුව කරවන්නෙවත් ,මම ආණ්ඩුවවත් නොවන නිසා.

    ප.ලි. කාට හරි අන්ඩුව එලව ගන්ඩ ඔනෙ නම් ඇහැකිනම් ඒක කර ගත්තත් මට ගැටලුවක් නොමැත.

    අහ් බලුසන් කාලෙකින් මේ ලගදිත් කියන්නේ දැන් ටිකකට කලිනුත් ඔයාගේ අවතාරයක් සැරි සරුවා. අනේ ඉතින් අපි දැක්කේ නැහැ වගේ හිටිය. ඉතින් ඉතින් මහින්දගේ පොල්ල රසද? ලගදි මැතිවරණයක් එනවලු නේද? මොනාද හම්බවෙන මස් කටු ටික. ඉම්පෝර්ට් එව්වද? ඉතින් මෙයා ඔයාට කියන්න මෙයා අපේ ස්ථාවරය තමා උයාගෙ පුයන්න කයන්න පාලන එක :love:

    a4bhgy.jpg
     
    aruna47

    Well-known member
  • මොඩයො මේකයි සින් එක උබ බයිට් වෙලා තියෙන්නෙ, උබට ආන්ඩුවත් එක්ක කේස් එකක් තියෙනවනම් උබ ඒක තනියෙන් විසද ගනින් අපිව ගාව ගෙන බැනුම් අහන්නෙ නැතුව, නිකන් උබ ගොන් ටොක්නෙ දෙන්න
    1.අපි සි0හල කම තියන් ආන්ඩුවට කඩේ යනවලු,
    2 ඉවොක් අපතයයි, මලකඩයයි සි0හල කම වෙනුවෙන් පෙනි සිටිනවලු ,
    3 අන්තිමට හම්බයො මරමුද කියල අහපුවම උන් රටට අයිතියිලු, :lol::lol::lol::lol::lol:
    මොකක්ද පකො උබේ සි0හල කම ,බලපන් කොන කපලද කියල.
    :P:P:P

    මේ එක නෙම ඇත්තද මේ කතාව උයා මහින්දගේ ඇටේ සුප්පු කරන්න ගිය වෙලාවේ මහින්දට පිළිකාවක් තියෙනවා කියන්නේ ඇටේ දැන් එක ඇගේත් වර්ධනය වෙලාලු. මිනිස්සුන්ගේ සල්ලි ශ්‍රමය හුරන් කැවහම ඔහොම තමයි. දිට්ට ධම්මවේදනීය කර්මය පරිසන් දෙනවා මේ ආත්මෙදීම. :sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් බලුසන් කාලෙකින් මේ ලගදිත් කියන්නේ දැන් ටිකකට කලිනුත් ඔයාගේ අවතාරයක් සැරි සරුවා. අනේ ඉතින් අපි දැක්කේ නැහැ වගේ හිටිය. ඉතින් ඉතින් මහින්දගේ පොල්ල රසද? ලගදි මැතිවරණයක් එනවලු නේද? මොනාද හම්බවෙන මස් කටු ටික. ඉම්පෝර්ට් එව්වද? ඉතින් මෙයා ඔයාට කියන්න මෙයා අපේ ස්ථාවරය තමා උයාගෙ පුයන්න කයන්න පාලන එක :love:

    a4bhgy.jpg
    dgptgr0mfqteg3zfg.jpg

    aruna47

    Well-known member
  • ඕයි ඉරෝෂාන් මිත්තරයා......
    මෙතන කන්න එපා. සංවාදයක් කරන විදියට සංවාදෙ කරපං. උඹේ ස්ථාවරය ආණ්ඩුව එක්ක ඒක වෙන දෙයක්. නමුත් හරියට වචන පාවිච්චි කරපං. උඹ ආන්ඩුව වෙනුවෙන් නම් පෙනී ඉන්නේ මතක තියා ගනින් උඹේ ඔය එක මීහරක් තප්පුලෑමකින් සංධානෙට තවත් එක ඡන්දයක් නැති වෙනව කියල. ඒ නැති වෙන්නේ මධ්‍යස්ථ මිනිස්සුන් ගේ ඡන්ද.

    යකෝ පොඩ්ඩක් ඉඩපන් සොන්නයෙක් කියලා ජෙනරේටර් එකක් ද.. කියක් අරිනවද උයාට එයාගේ දුක තේරෙන්නේ නැහැ එයා අසරණයි. බලුසන්ගේ ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරන්න එපා බන් රේන පුකට මොන කැටයම් ද තමයි එත් ඔහොම බලුසන්ගේ චුටි පුකට කරදර කරාම හරියනවද:sorry::sorry::sorry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අහ් බලුසන් කාලෙකින් මේ ලගදිත් කියන්නේ දැන් ටිකකට කලිනුත් ඔයාගේ අවතාරයක් සැරි සරුවා. අනේ ඉතින් අපි දැක්කේ නැහැ වගේ හිටිය. ඉතින් ඉතින් මහින්දගේ පොල්ල රසද? ලගදි මැතිවරණයක් එනවලු නේද? මොනාද හම්බවෙන මස් කටු ටික. ඉම්පෝර්ට් එව්වද? ඉතින් මෙයා ඔයාට කියන්න මෙයා අපේ ස්ථාවරය තමා උයාගෙ පුයන්න කයන්න පාලන එක :love:

    a4bhgy.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:

    aruna47

    Well-known member

  • මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    o-OBAMA-MOMENT-OF-SILENCE-570.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙහෙමයි මචන් , හැමෝම එකම අදහස් දරන්නෑ , සමහරු පක්ශ දේශපාලනය කරනවා මතවාදයක් නැතුව, මතවාදයක් එක්ක හිටගෙන 2005 , 2010 මහිංදවම පත්කරන්න ගොඩක් උන් කඩේ ගියා , මාත් අතුලුව , ඒකෙන් කියන්නෑ , කුඩු ගේන දේශපාලුවොයි , එතනෝල් ගේන උනුයි, බාර් ලයිසන් අරගන්න උනුයි , පාර හදන සල්ලි වලින් 75% කොමිස් ගහලා ඉතිරි එකෙන් පාර හදන උනුයි හරියි කියලා. මේකෙ වැරැද්දත් අපේ , මොකද අපිමනේ උන්ව පත්කරලා යවන්නේ. ඒ වැරැද්දට හේතුව රටේ උන්ගේ දේශපාලන දැනීම 0 , ඒකට රටේ අධ්‍යාපනය වගකියන්න ඕනා
     
    aruna47

    Well-known member
  • මෙහෙමයි මචන් , හැමෝම එකම අදහස් දරන්නෑ , සමහරු පක්ශ දේශපාලනය කරනවා මතවාදයක් නැතුව, මතවාදයක් එක්ක හිටගෙන 2005 , 2010 මහිංදවම පත්කරන්න ගොඩක් උන් කඩේ ගියා , මාත් අතුලුව , ඒකෙන් කියන්නෑ , කුඩු ගේන දේශපාලුවොයි , එතනෝල් ගේන උනුයි, බාර් ලයිසන් අරගන්න උනුයි , පාර හදන සල්ලි වලින් 75% කොමිස් ගහලා ඉතිරි එකෙන් පාර හදන උනුයි හරියි කියලා. මේකෙ වැරැද්දත් අපේ , මොකද අපිමනේ උන්ව පත්කරලා යවන්නේ. ඒ වැරැද්දට හේතුව රටේ උන්ගේ දේශපාලන දැනීම 0 , ඒකට රටේ අධ්‍යාපනය වගකියන්න ඕනා

    මම නම් ඔය දකුණු ඇටේ නැති එකාට චන්දෙ දීලා නැහැ එක නිසා කතා කරන්න පුළුවන් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    o-OBAMA-MOMENT-OF-SILENCE-570.jpg
    odnfz5cywv7u445fg.jpg

    :lol::lol::lol::lol: