සිංහලට හරවල දෙන්ඩ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    Catosal හි ඇති බුටෝෆොස්ෆන් වායුව තුළ සියළුම විශාල සහ ගෘහාශිත සතුන්ට අහිතකර ලෙස බලපාන අතර, ශරීරයේ සංසන්දනාත්මක ක්රියාවලීන් කෙරෙහිද බලපෑම් කරයි.
     
    AnuradhaRa

    Well-known member
  • Catosal හි ඇති බුටෝෆොස්ෆන් වායුව තුළ සියළුම විශාල සහ ගෘහාශිත සතුන්ට අහිතකර ලෙස බලපාන අතර, ශරීරයේ සංසන්දනාත්මක ක්රියාවලීන් කෙරෙහිද බලපෑම් කරයි.

    favourably influence :angry:
     
    Catosal වල තියෙන Butaphosphan සෑම ගෘහාශ්‍රිත සහ ලොකු සතුන් සදහා හිතකරව බලපායි, ජීර්ණ ක්‍රියාවලියට ද හිතකරය, තවදුරටත් මෙහි අඩංගු phosphorous පරිවෘත්තිය ක්‍රියාවලි උත්තේජනය කල විගස ඉවත්වී යයි.
     
    AnuradhaRa

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22337406 said:
    Catosal වල තියෙන Butaphosphan සෑම ගෘහාශ්‍රිත සහ ලොකු සතුන් සදහා හිතකරව බලපායි, ජීර්ණ ක්‍රියාවලියට ද හිතකරය, තවදුරටත් මෙහි අඩංගු phosphorous පරිවෘත්තිය ක්‍රියාවලි උත්තේජනය කල විගස ඉවත්වී යයි.

    :cool:
     
    දැං හරි..
     
    Catosal (කැටෝස්ල් ගවයින්, ඌර න්, අශ්වයන් හා කුකුළු න් සදහා දෙන ආහාර වල ඇති විටමින් B12 සහ පොස්පරස් වල අඩුපාඩුකම් සඳහා වන එන්නත් ක්. ) කියන බෙහෙතේ Butaphosphan කියන සංගටකය තියන නිසා ගොවිපලවල් වල ඇති කරන හරකුන් හා කුකුලන් උරන් වැනි නිවසෙම ඇතිකරන සතුන් ගොඩක් හොදයි. මිට අමතරව ශරීරයේ සංසන්දනාත්මක ක්රියාවලීන්, පරිවෘත්තීය ක්රියාවලීන් මත උත්තේජක ලෙසද ක්‍රියාත්මක වේ. මේක තමා සිංහල "අදහස"- පරිවර්තනය නොවේ- පශු දොස්තර කෙනෙකුගෙන් ඇසීම වඩාත් යෝග්‍යයි - ජය
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Catosal (කැටෝස්ල් ගවයින්, ඌර න්, අශ්වයන් හා කුකුළු න් සදහා දෙන ආහාර වල ඇති විටමින් B12 සහ පොස්පරස් වල අඩුපාඩුකම් සඳහා වන එන්නත් ක්. ) කියන බෙහෙතේ Butaphosphan කියන සංගටකය තියන නිසා ගොවිපලවල් වල ඇති කරන හරකුන් හා කුකුලන් උරන් වැනි නිවසෙම ඇතිකරන සතුන් ගොඩක් හොදයි. මිට අමතරව ශරීරයේ සංසන්දනාත්මක ක්රියාවලීන්, පරිවෘත්තීය ක්රියාවලීන් මත උත්තේජක ලෙසද ක්‍රියාත්මක වේ. මේක තමා සිංහල "අදහස"- පරිවර්තනය නොවේ- පශු දොස්තර කෙනෙකුගෙන් ඇසීම වඩාත් යෝග්‍යයි - ජය

    තෑන්ක්ස් යාලුව.. :cool:
    +18 රෙප්