සිංහලද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉදිරියේ රාළ;20689204 said:
    දැන් සංවාදය අවසානයි. ;)

    දැන් උබ කියන්නේ රාවනා සින්හල බාශාව කතාකරා කියලද? :sorry:
     
    දැන් උබ කියන්නේ රාවනා සින්හල බාශාව කතාකරා කියලද? :sorry:
    ඒ කාලේ තිබුණ නම් සිංහලක් (ඒ සිංහලයි, දැන් සිංහලයි ප්‍රංශයි ග්‍රීකුයි වගේ එකකට එකක් වෙනස් විය හැකියි), ඒක කතා කොරන්න ඇති. ඒ හිංදානේ අර විදියට ලේඛන ලියවිලා තියෙන්නේ.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    දැන් උබ කියන්නේ රාවනා සින්හල බාශාව කතාකරා කියලද? :sorry:

    rawana sinhala katha karanna widiyak na ne ban ... bashawa kiyanne parinamaya wena deyak ne api ada sinhala kiyala kiyana de eda godak wenas wenna athi.

    uba iskole giye PWC da seba da ?? ( not related to this thread just wanted to ask U)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    ඉදිරියේ රාළ;20688111 said:
    එතකොට රාවණගෙ අම්ම තාත්තා අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා නත්තා පනත්තා ? අච්චි මී ආච්චි කිරි ආච්චි අර ආච්චි මේ ආච්චි ? එහෙම පටන්ගැන්මක් හොයන්න බෑ බං. සිංහලයො කියන්නෙ මේ දූපත පැවතුනදා ඉඳං මෙහෙ හිටපු ජාතියක්. විජයගෙ සීන් එක එක්තරා උළුප්පන ලද සිදුවීමක් පමණයි.

    රාවණගේ පරම්පරාව තමයි වැද්දෝ
    rest ඔෆ් the සිංහලු රාවණාගේ නෑයෝ නෙවි. ඉන්දියාවෙන් හො වෙනත් රටකින් ආව අය. ඕකයි ඇත්ත.

    සිංහලයා කියන්නේ ලංකාවේ එකෙක් නෙවි. සිංහයෙක් ගාව ගත්තේ ඉන්දියන් උන්. මේක ඇවිල්ල ඕස්ට්‍රේලියාවේ උනා වගේ දෙයක්. වැද්දෝ තමයි මුල ඉඳලම හිටියේ. උන් සිංහලයෝ නෙවි. අපි උන්ව සිංහලයෝ කළා.

    රාවණ සිංහල කතා කළා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සිංහල කියන්නේ ඉන්දු ඉරාන භාෂාවක්.

    ලංකාවේ භාෂා එහෙම බිහි වෙන්න තරං ලොකු ජනතාවක් ඉඳල නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉදිරියේ රාළ;20689316 said:
    ඒ කාලේ තිබුණ නම් සිංහලක් (ඒ සිංහලයි, දැන් සිංහලයි ප්‍රංශයි ග්‍රීකුයි වගේ එකකට එකක් වෙනස් විය හැකියි), ඒක කතා කොරන්න ඇති. ඒ හිංදානේ අර විදියට ලේඛන ලියවිලා තියෙන්නේ.

    rawana sinhala katha karanna widiyak na ne ban ... bashawa kiyanne parinamaya wena deyak ne api ada sinhala kiyala kiyana de eda godak wenas wenna athi.

    uba iskole giye PWC da seba da ?? ( not related to this thread just wanted to ask U)

    මහින්දාගමනයත් එක්ක සින්හල හෝඩියත් ඒ හරහා සින්හල බාශාවත් බිහිවුන බවට ශාක්ශි තියෙනවනේ. .
    ඒක එහෙම නෑයි කියන්න පුලුවන් දෙයක් හොයන් තියෙනවද?

    මම PWC බන්. .
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0

    විජයගේ රාජ්‍ය කාලය ක්‍රි.පු 543 සිට ක්‍රි.පු 505 දක්වා කාලය බව පැවසෙයි. .
    සිද්දාර්ත ගව්තම උපත ක්‍රි.පු 563 සිදුවේ. . බුද්දත්වය ක්‍රි.පු 528. . පරිනිර්වානය ක්‍රි.පු 483. .
    බුදුන් තෙවරක් ලන්කාවට පැමින ඇත ඒ ඔය සමහරක් කියන විජය රජ රජකම් කරන කාලයේදීය. . නමුත් විජය ගැන කිසිදු සටහනක් ත්‍රිපිටකය තුල නැත. .
    . :dull:

    වැරදිනෙ බන්.
    විජය කුමාරය ලන්කාවට ආවෙ හරියරම බුදුරජානන් වහන්සේ පිරිනිවන් පාන දවසෙ.
    පිරිනිවන් මන්චකයේ සිටිමිණුයි බුදු රජානන් වහසේ සක් දෙවිදුට ප්‍රකාශ කලේ විජය කුමාරයව ආරක්ශා කරන්න කියල.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වැරදිනෙ බන්.
    විජය කුමාරය ලන්කාවට ආවෙ හරියරම බුදුරජානන් වහන්සේ පිරිනිවන් පාන දවසෙ.
    පිරිනිවන් මන්චකයේ සිටිමිණුයි බුදු රජානන් වහසේ සක් දෙවිදුට ප්‍රකාශ කලේ විජය කුමාරයව ආරක්ශා කරන්න කියල.

    ආහ්? එහෙම කතාවක් ත්‍රිපිටකයේ කොතනද තියෙන්නේ?
    මට සූත්‍රය එවපන් බලන්න. .
    විජයගේ රාජ්‍ය කාලය ක්‍රි.පු 543 සිට ක්‍රි.පු 505 දක්වා. .
    පරිනිර්වානය ක්‍රි.පු 483. .
    කොහොමහරි වසර ගලපද්දි බුදුන් ජීවමානව වැඩසිටින කාලෙදි තමයි විජය ලන්කාවේ රජ කරානම් කරන්න ඕනේ. .
    ඒත් ත්‍රිපිටකය තුල ඔයගැන සටහනක් නෑ. . තුන් වරක් ලන්කාවට වැඩියත් විජය කෙනෙක් ගැන සදහනක් නෑ. .
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    parana basawa full format karala aluth eka danna ba ne ban . wenne basawak barinamaya wena eka.. sinhala walata aluth kali ekathu wenna athi ...

    mama inne maldives wala mehe basawe sinhala , hindi , europe languages wala kali thiyanawa thawa ea ekakawath nathi wachanath thiyanawa .

    ape basawa indiawen awa nag ape thiyenna ona hindu basawata samana akuru , wachana. ... mama danna tharamin ehema na.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වැරදිනෙ බන්.
    විජය කුමාරය ලන්කාවට ආවෙ හරියරම බුදුරජානන් වහන්සේ පිරිනිවන් පාන දවසෙ.
    පිරිනිවන් මන්චකයේ සිටිමිණුයි බුදු රජානන් වහසේ සක් දෙවිදුට ප්‍රකාශ කලේ විජය කුමාරයව ආරක්ශා කරන්න කියල.

    boru kiyanna epaa
     
    මහින්දාගමනයත් එක්ක සින්හල හෝඩියත් ඒ හරහා සින්හල බාශාවත් බිහිවුන බවට ශාක්ශි තියෙනවනේ. .
    ඒක එහෙම නෑයි කියන්න පුලුවන් දෙයක් හොයන් තියෙනවද?

    මම PWC බන්. .
    ඒ කොහොම වුණත් විජය එන්න කලින් ලංකාවේ ලිපිලේඛන තිබිලා තියෙනවාය කියල ඔප්පු වෙනවා නේ රාවණ ලියපු පොත් වලින්. ඒ කියන්නෙ විජය එන්න බොහෝ කල් ඉඳලා ලංකාවේ මිනිස්සු ජීවත් වෙලා ශිෂ්ඨාචාරයක් තිබිලා තියෙනවා නේ. එතකොට කාටද කියන්න පුළුවන් විජයගෙන් පස්සෙය ලංකාවේ ජාතියක් ඇතිවුණේ කියලා ?
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ආහ්? එහෙම කතාවක් ත්‍රිපිටකයේ කොතනද තියෙන්නේ?
    මට සූත්‍රය එවපන් බලන්න. .
    විජයගේ රාජ්‍ය කාලය ක්‍රි.පු 543 සිට ක්‍රි.පු 505 දක්වා. .
    පරිනිර්වානය ක්‍රි.පු 483. .
    කොහොමහරි වසර ගලපද්දි බුදුන් ජීවමානව වැඩසිටින කාලෙදි තමයි විජය ලන්කාවේ රජ කරානම් කරන්න ඕනේ. .
    ඒත් ත්‍රිපිටකය තුල ඔයගැන සටහනක් නෑ. . තුන් වරක් ලන්කාවට වැඩියත් විජය කෙනෙක් ගැන සදහනක් නෑ. .

    ඒ කතාව තියෙන්නෙ මචන් මහා වන්ශයෙ. මහා වන්ශයෙ තියෙන සමහර දෙවල් පිලි ගන්න අමාරුයි තම්යි. මොනව උනත් සාක්ශි සහිතව ඉතිහාසය නැවත ලියවෙනවනම් හොදයි.

    මේක වටින ත්‍රෙඩ් එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

    "මහාවංශය
    01. සියලූ ලෝවැසියන්ට යහපත සලසා, පරම ශාන්තියට පැමිණ වදාරා පිරිනිවන් මංචකයෙහි වැඩසිටි ලෝක නායකයන් වහන්සේ,
    02. ඒ ශ්‍රේෂ්ඨ මහා මුනිවරයාණන් වහන්සේ උදෙසා රැස්වූ මහත් වූ දේව සමාගමයෙහි සමීපව සිටි සක‍්‍ර දේවේන්ද්‍රයා අමතා මෙසේ වදාළ සේක.
    03. ‘‘සිංහබාහු රජුගේ පුත්වූ ඒ විජය කුමරු තම අනුගාමිකයන් වූ සත්සියයක පිරිවර ඇතිව ලාට රටින් පැමිණ ලක්දිව ගොඩ බැස්සේ ය.
    04. දේවේන්ද්‍රය, මාගේ ශාසනය ලක්දිව පිහිටන්නේ ය. එනිසා පිරිවර සහිත ඔහු ද ලංකාව ද මැනවින් රකින්න.”
    05. තථාගතයන් වහන්සේගේ බස සාදර ගෞරවයෙන් ඇසූ සක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ ලංකාව ආරක්ෂා කිරීම උපුල්වන් දෙවිඳු හට භාර කළේ ය."
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මහාවන්ශේ මුල කෑලි ලියල තියෙන්නේ ජනප්‍රවාද, කටින් කට ආපු කතා වලින්. ඔය සින්හයෙක්ගෙන් පැවතෙන එක වගේම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑව දවසෙම විජය කුමාරයා මෙහාට ආවය, ලංකාව ආරක්ෂා කරන්න කියල සක්‍රයට කිවය වගේ කතා ඔක්කොම එහෙම ජනප්‍රවාද මිසක් ඇත්තම කියල හිතන්න බෑ :oo:
     
    • Like
    Reactions: Rummy678

    දැන් ඇඟේ පතේ හැම තැනම මයිල් හෝ ගාලා වැවෙන උන්ට අපි වළහයි කියල කියන්නේ ;). අන්න ඒ වගේ සිංහ ගති තියෙන මිනිහෙක්ට තමා මේ හැබෑවටම සිංහයයි කියල තියෙන්නේ :yes:. ඒ මිසක් ඇත්ත ගාත් 4න් ඉන්න සිංහයෙක් නෙවෙයි:rolleyes:. ඕක වටහාගන්න බැරුව සිංහ හා මනුෂ්‍ය සංවාසයෙන් මිනිස් දරුවො බිහි වෙන්න ජීව විද්‍යාත්මකව බෑය කිය කියා හූල්ල හූල්ල ඉන්න එක තමා සිනහවට කාරණය. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    ඉදිරියේ රාළ;20691617 said:
    දැන් ඇඟේ පතේ හැම තැනම මයිල් හෝ ගාලා වැවෙන උන්ට අපි වළහයි කියල කියන්නේ ;). අන්න ඒ වගේ සිංහ ගති තියෙන මිනිහෙක්ට තමා මේ හැබෑවටම සිංහයයි කියල තියෙන්නේ :yes:. ඒ මිසක් ඇත්ත ගාත් 4න් ඉන්න සිංහයෙක් නෙවෙයි:rolleyes:. ඕක වටහාගන්න බැරුව සිංහ හා මනුෂ්‍ය සංවාසයෙන් මිනිස් දරුවො බිහි වෙන්න ජීව විද්‍යාත්මකව බෑය කිය කියා හූල්ල හූල්ල ඉන්න එක තමා සිනහවට කාරණය. :D

    එහෙනං උ සයිබිරියාවෙන් ඉන්දියාවට ආව බුවෙක් වෙන්න ඕනා.
    සිංහයෙක් පටලවල තියෙන්නේ ඒ කාලේ ඉන්දියාවේ ඔය කියන ප්‍රාන්තවල සිංහයා සංස්කෘතික අංගයක් වෙච්චි නිසා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20691617 said:
    දැන් ඇඟේ පතේ හැම තැනම මයිල් හෝ ගාලා වැවෙන උන්ට අපි වළහයි කියල කියන්නේ ;). අන්න ඒ වගේ සිංහ ගති තියෙන මිනිහෙක්ට තමා මේ හැබෑවටම සිංහයයි කියල තියෙන්නේ :yes:. ඒ මිසක් ඇත්ත ගාත් 4න් ඉන්න සිංහයෙක් නෙවෙයි:rolleyes:. ඕක වටහාගන්න බැරුව සිංහ හා මනුෂ්‍ය සංවාසයෙන් මිනිස් දරුවො බිහි වෙන්න ජීව විද්‍යාත්මකව බෑය කිය කියා හූල්ල හූල්ල ඉන්න එක තමා සිනහවට කාරණය. :D
    මේ කියන්නේ ඇත්ත සිංහයෙක් ගැන නොවෙන බව ඕන පොඩි එකෙක්ට තේරෙනවනෙ :D ඕකේ අමුතුවෙන් වටහගන්න දෙයක් නෑ :P

    සිංහ ගති තිබ්බ/සිංහ ගෝත්‍රයේ ඇත්ත මනුස්සය ජනප්‍රවාද වලදි ඇත්තම සිංහය වෙනව වගේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු කාලෙට ආසන්න කාලෙක මෙහෙට ආපු විජය කුමාරයා ජනප්‍රවාද වලදී හරියටම බුදුහාමුදුරුවො පිරිනිවන් පාපු දවසෙම මෙහෙ ගොඩබහිනවා. ඕකටම පිරිනිවන් පාන මොහොතේ ලංකාව ආරක්ෂා කරන්න කියල සක්‍රයට කිවය වගේ ඒවත් එකතු වෙනව. ඔය කතා ඔක්කොම අර සිංහයාගේ කතාව වගේම සීරියස් ගන්න හොඳ නෑ කියලයි මම කිවේ :yes:
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    issellama me rate inna athi waddo ehema .
    passe vijaya and kattiya awilla tawa bangali kaarayo awilla indian kaarayo awilla meke inna gaanunta uda thiyn puk arinna athi .
    ita passe mix patawu gahanna athi.
    sinhala samahra lassana un innath kari katha kalu un innath hethuwak thamai oka :cool:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මෙතන DNA සාක්ෂි ගැන සැකයක් තියාගන්න එපා මොකද ඒක එතරම් ම නිවැරදියි. ජීවීන්ගේ පරිණාමය පැහැදිලි කරන්නත් ෆොසිල වගේ සාක්ෂි වලින් ස්වාධීනව DNA සාක්ෂි ගැන විශ්වාසය තියනවා.

    කොහොමත් සිංහල මිනිසුන් උතුරු ඉන්දියානුවන්ට වැඩියෙන් නෑකම් කියන බව පැහැදිලියි. දකුණු ඉන්දියාවේ/කේරලයේ, දෙමල මිනිසුන්ට ලංකාවේ ආදිවාසි වැදි ජනතාවට වඩා පැහැපත් සමක් තිබෙන්නත් එය හේතුවක් වන්නට ඇති.