ඉදිරියේ රාළ;20689204 said:දැන් සංවාදය අවසානයි.![]()

ඒ කාලේ තිබුණ නම් සිංහලක් (ඒ සිංහලයි, දැන් සිංහලයි ප්‍රංශයි ග්රීකුයි වගේ එකකට එකක් වෙනස් විය හැකියි), ඒක කතා කොරන්න ඇති. ඒ හිංදානේ අර විදියට ලේඛන ලියවිලා තියෙන්නේ.දැන් උබ කියන්නේ රාවනා සින්හල බාශාව කතාකරා කියලද?![]()
දැන් උබ කියන්නේ රාවනා සින්හල බාශාව කතාකරා කියලද?![]()
ඉදිරියේ රාළ;20688111 said:එතකොට රාවණගෙ අම්ම තාත්තා අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා නත්තා පනත්තා ? අච්චි මී ආච්චි කිරි ආච්චි අර ආච්චි මේ ආච්චි ? එහෙම පටන්ගැන්මක් හොයන්න බෑ බං. සිංහලයො කියන්නෙ මේ දූපත පැවතුනදා ඉඳං මෙහෙ හිටපු ජාතියක්. විජයගෙ සීන් එක එක්තරා උළුප්පන ලද සිදුවීමක් පමණයි.
ඉදිරියේ රාළ;20689316 said:ඒ කාලේ තිබුණ නම් සිංහලක් (ඒ සිංහලයි, දැන් සිංහලයි ප්‍රංශයි ග්රීකුයි වගේ එකකට එකක් වෙනස් විය හැකියි), ඒක කතා කොරන්න ඇති. ඒ හිංදානේ අර විදියට ලේඛන ලියවිලා තියෙන්නේ.
rawana sinhala katha karanna widiyak na ne ban ... bashawa kiyanne parinamaya wena deyak ne api ada sinhala kiyala kiyana de eda godak wenas wenna athi.
uba iskole giye PWC da seba da ?? ( not related to this thread just wanted to ask U)
විජයගේ රාජ්‍ය කාලය ක්‍රි.පු 543 සිට ක්‍රි.පු 505 දක්වා කාලය බව පැවසෙයි. .
සිද්දාර්ත ගව්තම උපත ක්‍රි.පු 563 සිදුවේ. . බුද්දත්වය ක්‍රි.පු 528. . පරිනිර්වානය ක්‍රි.පු 483. .
බුදුන් තෙවරක් ලන්කාවට පැමින ඇත ඒ ඔය සමහරක් කියන විජය රජ රජකම් කරන කාලයේදීය. . නමුත් විජය ගැන කිසිදු සටහනක් ත්‍රිපිටකය තුල නැත. .
.
වැරදිනෙ බන්.
විජය කුමාරය ලන්කාවට ආවෙ හරියරම බුදුරජානන් වහන්සේ පිරිනිවන් පාන දවසෙ.
පිරිනිවන් මන්චකයේ සිටිමිණුයි බුදු රජානන් වහසේ සක් දෙවිදුට ප්‍රකාශ කලේ විජය කුමාරයව ආරක්ශා කරන්න කියල.
වැරදිනෙ බන්.
විජය කුමාරය ලන්කාවට ආවෙ හරියරම බුදුරජානන් වහන්සේ පිරිනිවන් පාන දවසෙ.
පිරිනිවන් මන්චකයේ සිටිමිණුයි බුදු රජානන් වහසේ සක් දෙවිදුට ප්‍රකාශ කලේ විජය කුමාරයව ආරක්ශා කරන්න කියල.
ඒ කොහොම වුණත් විජය එන්න කලින් ලංකාවේ ලිපිලේඛන තිබිලා තියෙනවාය කියල ඔප්පු වෙනවා නේ රාවණ ලියපු පොත් වලින්. ඒ කියන්නෙ විජය එන්න බොහෝ කල් ඉඳලා ලංකාවේ මිනිස්සු ජීවත් වෙලා ශිෂ්ඨාචාරයක් තිබිලා තියෙනවා නේ. එතකොට කාටද කියන්න පුළුවන් විජයගෙන් පස්සෙය ලංකාවේ ජාතියක් ඇතිවුණේ කියලා ?මහින්දාගමනයත් එක්ක සින්හල හෝඩියත් ඒ හරහා සින්හල බාශාවත් බිහිවුන බවට ශාක්ශි තියෙනවනේ. .
ඒක එහෙම නෑයි කියන්න පුලුවන් දෙයක් හොයන් තියෙනවද?
මම PWC බන්. .
ආහ්? එහෙම කතාවක් ත්‍රිපිටකයේ කොතනද තියෙන්නේ?
මට සූත්‍රය එවපන් බලන්න. .
විජයගේ රාජ්‍ය කාලය ක්‍රි.පු 543 සිට ක්‍රි.පු 505 දක්වා. . පරිනිර්වානය ක්‍රි.පු 483. .
කොහොමහරි වසර ගලපද්දි බුදුන් ජීවමානව වැඩසිටින කාලෙදි තමයි විජය ලන්කාවේ රජ කරානම් කරන්න ඕනේ. .
ඒත් ත්‍රිපිටකය තුල ඔයගැන සටහනක් නෑ. . තුන් වරක් ලන්කාවට වැඩියත් විජය කෙනෙක් ගැන සදහනක් නෑ. .
ඒ කතාව තියෙන්නෙ මචන් මහා වන්ශයෙ. මහා වන්ශයෙ තියෙන සමහර දෙවල් පිලි ගන්න අමාරුයි තම්යි. මොනව උනත් සාක්ශි සහිතව ඉතිහාසය නැවත ලියවෙනවනම් හොදයි.
මේක වටින ත්‍රෙඩ් එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
"මහාවංශය
01. සියලූ ලෝවැසියන්ට යහපත සලසා, පරම ශාන්තියට පැමිණ වදාරා පිරිනිවන් මංචකයෙහි වැඩසිටි ලෝක නායකයන් වහන්සේ,
02. ඒ ශ්‍රේෂ්ඨ මහා මුනිවරයාණන් වහන්සේ උදෙසා රැස්වූ මහත් වූ දේව සමාගමයෙහි සමීපව සිටි සක්‍ර දේවේන්ද්‍රයා අමතා මෙසේ වදාළ සේක.
03. ‘‘සිංහබාහු රජුගේ පුත්වූ ඒ විජය කුමරු තම අනුගාමිකයන් වූ සත්සියයක පිරිවර ඇතිව ලාට රටින් පැමිණ ලක්දිව ගොඩ බැස්සේ ය.
04. දේවේන්ද්රය, මාගේ ශාසනය ලක්දිව පිහිටන්නේ ය. එනිසා පිරිවර සහිත ඔහු ද ලංකාව ද මැනවින් රකින්න.”
05. තථාගතයන් වහන්සේගේ බස සාදර ගෞරවයෙන් ඇසූ සක්‍ර දේවේන්ද්‍ර තෙමේ ලංකාව ආරක්ෂා කිරීම උපුල්වන් දෙවිඳු හට භාර කළේ ය."

දැන් ඇඟේ පතේ හැම තැනම මයිල් හෝ ගාලා වැවෙන උන්ට අපි වළහයි කියල කියන්නේමහාවන්ශේ මුල කෑලි ලියල තියෙන්නේ ජනප්‍රවාද, කටින් කට ආපු කතා වලින්. ඔය සින්හයෙක්ගෙන් පැවතෙන එක වගේම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑව දවසෙම විජය කුමාරයා මෙහාට ආවය, ලංකාව ආරක්ෂා කරන්න කියල සක්‍රයට කිවය වගේ කතා ඔක්කොම එහෙම ජනප්‍රවාද මිසක් ඇත්තම කියල හිතන්න බෑ![]()
. අන්න ඒ වගේ සිංහ ගති තියෙන මිනිහෙක්ට තමා මේ හැබෑවටම සිංහයයි කියල තියෙන්නේ
. ඒ මිසක් ඇත්ත ගාත් 4න් ඉන්න සිංහයෙක් නෙවෙයි
. ඕක වටහාගන්න බැරුව සිංහ හා මනුෂ්‍ය සංවාසයෙන් මිනිස් දරුවො බිහි වෙන්න ජීව විද්‍යාත්මකව බෑය කිය කියා හූල්ල හූල්ල ඉන්න එක තමා සිනහවට කාරණය. 
ඉදිරියේ රාළ;20691617 said:දැන් ඇඟේ පතේ හැම තැනම මයිල් හෝ ගාලා වැවෙන උන්ට අපි වළහයි කියල කියන්නේ. අන්න ඒ වගේ සිංහ ගති තියෙන මිනිහෙක්ට තමා මේ හැබෑවටම සිංහයයි කියල තියෙන්නේ
. ඒ මිසක් ඇත්ත ගාත් 4න් ඉන්න සිංහයෙක් නෙවෙයි
. ඕක වටහාගන්න බැරුව සිංහ හා මනුෂ්‍ය සංවාසයෙන් මිනිස් දරුවො බිහි වෙන්න ජීව විද්‍යාත්මකව බෑය කිය කියා හූල්ල හූල්ල ඉන්න එක තමා සිනහවට කාරණය.
මේ කියන්නේ ඇත්ත සිංහයෙක් ගැන නොවෙන බව ඕන පොඩි එකෙක්ට තේරෙනවනෙඉදිරියේ රාළ;20691617 said:දැන් ඇඟේ පතේ හැම තැනම මයිල් හෝ ගාලා වැවෙන උන්ට අපි වළහයි කියල කියන්නේ. අන්න ඒ වගේ සිංහ ගති තියෙන මිනිහෙක්ට තමා මේ හැබෑවටම සිංහයයි කියල තියෙන්නේ
. ඒ මිසක් ඇත්ත ගාත් 4න් ඉන්න සිංහයෙක් නෙවෙයි
. ඕක වටහාගන්න බැරුව සිංහ හා මනුෂ්‍ය සංවාසයෙන් මිනිස් දරුවො බිහි වෙන්න ජීව විද්‍යාත්මකව බෑය කිය කියා හූල්ල හූල්ල ඉන්න එක තමා සිනහවට කාරණය.
ඕකේ අමුතුවෙන් වටහගන්න දෙයක් නෑ 

