සිංහලයට දියුණු වීමට

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිංහලයට දියුණු වීමට

    සිංහලයට දියුණු වීමට නම් නිරතුරුව වියාපාර කර්මාන්ත වලට යොමු වී ආර්ථිකය ශක්තිමත් කල ගත යුතුයි ,එමෙනම් සිංහලය ගාව තිබෙන කුහකකම්,ඉරිශියාව ,වයිරය නැති කර ගත යුතුයි .එසේ නැතහොත් ආණ්ඩුවේ රස්සා දෙනකම් හෝ රස්සාවක් ලැබෙන තුරු කට ඇර ගෙන සිටීමෙන් කිසිදු පලක් නැත .

    දෙමල සහ මුස්ලිම් වරුන් ශක්තිමත් වී ඇත්තේ ඔවුන්ගේ වියාපාර සහ කරමාන්ත නිසාය,එම නිසා ඔවුන්ට ආර්ථික නිදහස ලැබී ඇත ,සිංහලයා ඔවුන්ව ආදර්ශයට ගෙන සුළුවෙන් පටන් ගෙන දියුණු විය යුතුයි .

    මෙය සාර්ථකව ක්‍රියාවෙන් ඔප්පු කල ලොව සිටින ජාතින් තුනක් නම් කල හැක .

    1.ඊශ්‍රායලයේ යුදෙව් ජාතිකයන් -

    මිලියන් 3 ක් ජනගහනය වුවද අරාබි රටවල් සියල්ලට යුද්ධ තුනකදී කුඩු වෙන්න පහර දෙන ලදී ,එමන්ම් ශක්තිමත් ආර්ථිකයක් ඇත ,ලොව නිපෙයුම් අතරින් ජපානයට සහ ඇමෙරිකාවට ඉදිරියෙන් සිටින්නේ ඊශ්‍රායල් රටයි ,ලොව වැඩියෙන් software export වලින් දෙවැනි ස්ථානය ඊශ්‍රායල් රටයි .සිලිකන් valley එකට තරග දෙන එකම රටද ඊශ්‍රායල් රටයි .

    එමෙනම් ඔවුන්ට අවශ්‍ය ආයුද නිපදවා ගනියි ,ඒ ආයුද විදේශ රට වලට විකුණා විශාල අදායමක් උපයා ගනියි .

    2. සිංගපූරුවේ චීන ජාතිකයන්

    මලය්සියාවේ කොටසක් වූ සිංගපූරුව 1965 දී මලයසියාවෙන් පන්නා දමන ලදී ,හේතුව වුයේ සිංගපූරුවේ සිටින්නේ චීන බෞද්දයන් වීමයි,මොකද මලයාසියාව මුස්ලිම් වීමයි .

    එහෙත් ලී කුවන් යු ගේ සහ චීන ජාතිකයන්ගේ දක්ෂ කම නිසා 1980 ලොව දියුණු රටක් විය ,එමෙනම් සිංගපූරුවට ශක්තිමත් යුද ,ගුවන්, සහ නාවුක හමුදා තිබෙනවා ගුවන් හමුදාවට ප්‍රහාරක් ජෙට් 127 තිබෙනවා,මලයාසියාවට තියෙන්නේ 28 පමණයි,නාවුක හමුදාවට සබ්මැරින් 4 ක් තියනවා .

    සිංගපූරුවේ වෙළද සහ කර්මන්ත් බලය සපූරනයේනම් තිබෙන්නේ චීන ජාතිකයන් යටතේ ,සිංගපූරු ආණ්ඩුව චීන ජනතාව හැකි සැම විටම දදියුණු කිරීමට තමා වෙහෙසෙන්නේ

    3.ජපානය

    ඉතින් මන් මේ ගොල්ලෝ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ,youtube සහ google වල ඕනේ තරම් විස්තර තියනවා

    "කොරියාව අද බුදුදහම තුන් වෙනි තැනට පත් වෙලා හේතුව Evangelical මිෂනාරි ආගම පතිරිවිම ,1960 සහ 70 දශකයේ කොරියා ආණ්ඩුව බුදු දහම් ආරක්ෂා කරේ නැහැ ,මේක ප්‍රයෝජනයට් ගත් ක්‍රිස්තියානි මුල්ධර්මව්දින් දැඩි ලෙස ආගම පතුරුවිමට පටන් ගත්තා අද මුන් පන්සල් වලට ගිනි තියනවා ,බෞද්දයන්ට ආගමට හැරෙන්න බල කරනවා හැරුනේ නැත්තම් කරදර කරනවා .එක නිසා මම කොරියාව සලකන්නේ අසාර්ථක රටක් හැටියට "
    සමොටම මේ පණිවුඩය දෙන්න sticker අලවිමන් පමණක් ජාතියක් දයුණු වෙන්නේ නැත


    .https://www.facebook.com/profile.php?id=100006944539194&fref=ufi&rc=p
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අපේ උන්ට තියෙන්නේ කැරීම ඉරිසියාවක් බං. තමන්ට කන්න නැතත් ඉවසන්න පුළුවන්. අනිත් එකා කනවා ඉවසන්න බෑ.
     
    • Like
    Reactions: djtek

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අපේ ගෙදර හදනවා මෙිකට කිදෙනකුගෙන් කරදරද බන් පට්‍ටඊර්ෂ්‍යාව ක් තියෙනවා සිංහලයන් ට
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    bumnp :( irisiyai thamai bn eka nam isasra kale idan thiyena ekekda koheda mekema threa keeyak watenwada aroota meka thiyenwa mata emak nah kiyala dukak witharak enwei irisya karagannwa ehema baladdi api hari nidahas :D eath issaraha gana bayai