සිංහලයට මොකදවෙන්නෙ 01-21-2015 05:53 PM gayankuwait
ගූ ගිහින්
මහින්ද එක්ක කී බෝර්ඩ් එකෙන් යුද්ධ කරපු උන් බං. මහින්ද තුවක්කුවක් අරන් ගිහින් කොටියව පරාද කලා, මුන් කීබෝර්ඩ් එකෙන් කොටි මැරුවා.




සිංහලයට මොකදවෙන්නෙ 01-21-2015 05:53 PM gayankuwait
ගූ ගිහින්




මහින්ද එක්ක කී බෝර්ඩ් එකෙන් යුද්ධ කරපු උන් බං. මහින්ද තුවක්කුවක් අරන් ගිහින් කොටියව පරාද කලා, මුන් කීබෝර්ඩ් එකෙන් කොටි මැරුවා.![]()
![]()
ශ්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරු වී මොහාන් පීරිස් මහතා මීට ස්වල්ප වේලාවකට කළින් සිය අස්වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රසිංහ මහතාට යොමු කර තිබේ.
මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල යුතු නමුත් ඔහු ඒ අගමැතිවරයාට බාර දීම විශේෂ සිදුවීමකි. කෙසේ නමුත් ඔහු අග විනිසුරු ධුරයට හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ හිටපු අගවිනිසුරු වරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මියව නීති විරෝධී ආකාරයෙන් බලයෙන් පහ කිරීමෙන් පසුවය.
බත්බැලයෙක් ත්‍රෙඩ් එකක් දාල මාර පස්සෙ අඩ අඩායන ගැනු වගේ මේකටත් සිංහලයට කෙලවෙනව කියල ත්‍රෙඩ් දාගෙන මෙතන අඩන්න කලින් ඔන මමම් දැම්ම
හයියෝ රට බෙදෙනවා, උතුර කොටියට යනවා නැගෙන හිර තම්බියට යනවා සිංහලයා වල පල්ලට යනවා. මහින්දව ගේමු හයියෝ. නැත්නම් සිංහලයට කෙළ වෙනවා.
හයියෝ රට බෙදෙනවා, උතුර කොටියට යනවා නැගෙන හිර තම්බියට යනවා සිංහලයා වල පල්ලට යනවා. මහින්දව ගේමු හයියෝ. නැත්නම් සිංහලයට කෙළ වෙනවා.

සිංහලයට මොකදවෙන්නෙ 4
සියළු පක්ෂ නායකයෝ රැස්වෙති: රට සුද්ධ කරන බරපතල තීන්දු රැසක් ගනිති
![]()
මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක් සැකසීමත් අල්ලස් හා දූෂන සම්බන්ධ පැමිනිලි සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමත් ජනතා විමුක්ති පෙරමුණට බාර දීමට ඊයේ (20) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී තීරණය කර තිබේ.
මෙම රැස්වීම ජනාධිපති මෛත්‍රීගේ නායකත්වයෙන් ඊයේ උදෑසන 9 ට පමණ පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අනුර දිසානායක, ජාතික හෙළ උරුමය වෙනුවෙන් අතුරලියේ රතන හිමි, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ආර් සම්බන්ධන්, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්රසය වෙනුවෙන් රිෂාද් බදුර්දීන් සහභාගී වූහ. මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් මහතා පැමිණ සිටියේ නැත.
මෙම රැස්වීමේ දී තවත් බොහෝ වැදගත් කාරණා ගැන එකඟතාවයන්ට පැමිණි අතර ඒවා මෙසේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා නත්තල් දින දේව මෙහෙයකදී ඝාතනය කිරීම, පා.ම. රවිරාජ් මහතා නාරාහේන්පිට හමුදා මූලස්ථානයක් අසලදී ඝාතනය කිරීම සහ ලසන්ත වික්‍රමතුංග මහතා මහ මගදී ඝාතනය කිරීම යන ඝාතන ත්‍රිත්වය කළ අය සම්බන්ධයෙන් මේ වන විට සාක්ෂි ලැබී තිබෙන බැවින් ඒ පිලිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කෙරිණ. මෙම යෝජනාව ගෙන ආවේ දොස්තර රාජිත සේනාරත්න මහතා විසිනි.
පසුගිය 9 දා පාන්දර සිදුකරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධ ලේඛන මේ වන විට ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට කරගෙන යන පරීක්ෂනයේ වාර්තාව සතියකින් ලබා ගැනීමටද තීරණය කෙරිණ.
අල්ලස් හා දූෂණ කොමිසමේ වත්මන් සභාපතිවරයා ඉවත් කර නව නිලධාරීන් පත්කර ස්වාධීන කොමිසම පත් කෙරෙන තුරු අධ්යක්ෂ ජෙනරාල් වරයෙක් යටතේ පරීක්ෂණ කඩිනම් කිරීමට ද තීරණය කෙරිණ. එමෙන්ම වංචා දූෂන සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමටද තීරණය කෙරිණ.
පසුගිය මැතිවරණයේදී අයථා ලෙස රාජ්‍ය දේපොල මහා පරිමාණයෙන් භාවිතා කළ බැසිල් රාජපක්ෂගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දූෂණ සම්බන්ධයෙන් මේ වන විට විශාල තොරතුරු ලැබී ඇති අතර එහි දූෂණය බිලියන ගණනින් සිදුව ඇති නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට ද තීරණය කෙරිණ.
දැනට නඩු පවරා නැතිව සිරගත කර සිටින සියළු දේශපාලන රැඳවියන් සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා ගැනීමටත් ඒ අනුව නඩු පැවරිය හැකි අයට කඩිනමින් නඩු පැවරීමටත් එසේ නොමැතිව නිකරුනේ රඳවා ගෙන සිටින අය නිදහස් කිරීමටත් තීරණය කෙරිණ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ තිබූ ගිණුම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ නිකුත් කර තිබූ නිවේදනය ජනතාව නොමග යවන්නක් බවත් එවැනි ගිණුම් පවත්වාගෙන යෑම නීති විරෝධී බවත් සාකච්ඡා කෙරිණ. සියළු රාජ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයට දී අමාත්‍යාංශ වලට අවශ්‍ය මුදල් ඉන් ලබා ගැනීම මිස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයාගේ නමින් ගිණුම් තබා ගැනීම නීති විරෝධී වේ. මෙම ගිණුම ආරම්භ කරන ලද්දේ ෂැන්ග්‍රිලා සමාගමට යුද හමුදා මූලස්ථාන භූමිය විකුණා ලබා ගත් රුපියල් බිලියන 50 ක මුදලින් යැයි ගෝඨාභය පවසයි. ඉන් නව හමුදා මූලස්ථානය ගොඩ නැගීමේ දී එහි සැලසුම් වලට යැයි කියා 2.5% ක මුදලක් ගෝඨාභයගේ බිරිඳගේ සොයුරෙකුට ගෙවා ඇති බවත් එය වක්‍රාකාරයෙන් ගෝඨාභය විසින්ම ලබා ගත් කොමිස් මුදලකි. මෙම දූෂණය ගැන පරීක්ෂන පැවැත්වීමටත් තීරණය කෙරිණ.
මෙහිදී සාකච්ඡා වූ තවත් සිදුවීමක් වූයේ සජින් වාස් ගුණවර්ධනගේ ලංකාවේ තිබූ ගිණුමකට ඩොලර් මිලියන 7 ක් හෙවත් රුපියල් මිලියන 910 ක් හෙවත් කෝටි 91 ක් පැමිණ ඇති අතර ඒ ගැන පරීක්ෂණයක් කළ යුතු යයිද සාකච්ඡා විය.
අද සවස ජාතික විධායක සභාව රැස්වූ අතර මෙහිදී තීන්දු කරන ලද කාරණා එහිදීද එකඟතාවයකට පැමිණියේය. ජාතික විධායක සභාවට ජෙනරාල් ෆොන්සේකාද සහභාගී විය.


මේකෙන්නම් බඩුම තමයි එන්ඩ් ඔෆ් සින්හලු

මේකෙන්නම් බඩුම තමයි එන්ඩ් ඔෆ් සින්හලු

..බෞද්ද සිංහල ජනතාව අනාතයි රට තුනට බෙදලා මුස්ලිම් අයටයි කොටසයි දෙමළ ඊළම් රාජ්‍යක් හදන්න තව කොටසක් දෙනවා කියන්නේ ,, ..



ලංකාව කොටි අයිති කරගන්න යන සයිස් එකක් තියෙන්නේ ආයෙත් යුද්දයක් ඇතිවේ වගේ .
ශික් මහින්ද නැති එකේ අඩුව බන්..බෞද්ද සිංහල ජනතාව අනාතයි රට තුනට බෙදලා මුස්ලිම් අයටයි කොටසයි දෙමළ ඊළම් රාජ්‍යක් හදන්නේතව කොටසක් දෙන්න හදන්නේ ..
කෝ අපේ බත් බැලයෝ ටික කෝ උබලාගේ ජාතික හැගීම වරෙන් මචං යන්න මහින්ද ගෙන්න ..
මහින්ද නැතුව බැ කියලා හොටු පෙරාගෙන අඩපු මහින්දට ජාතක මීහරක් ටික කෝ ............



ලංකාව කොටි අයිති කරගන්න යන සයිස් එකක් තියෙන්නේ ආයෙත් යුද්දයක් ඇතිවේ වගේ .
ශික් මහින්ද නැති එකේ අඩුව බන්..බෞද්ද සිංහල ජනතාව අනාතයි රට තුනට බෙදලා මුස්ලිම් අයටයි කොටසයි දෙමළ ඊළම් රාජ්‍යක් හදන්න තව කොටසක් දෙනවා කියන්නේ ,, ..
කෝ අපේ බත් බැලයෝ ටික කෝ උබලාගේ ජාතික හැගීම වරෙන් මචං යන්න මහින්ද ගෙන්න ..
මහින්ද නැතුව බැ කියලා හොටු පෙරාගෙන අඩපු මහින්දට ජාතක මීහරක් ටික කෝ ............
යකෝ අපිට රටක් නැති වෙනවනේ එතකොට.![]()
![]()
![]()
ඔලුව අත ගාලා ටොකු අනින්න එපා බං. කී බෝර්ඩ් එකෙන් හම්බයෝ හරි මැරුවනේ බං පහුගිය ටිකේ බොන බලේ සාර එක්ක එකතු වෙලා.![]()







මහින්දගෙ කාලෙ ඉවර වෙන කොට කොලබ ගම්පහ මහනුවර කොටි ඇල්ලුව දැක්කනෙ වීරවන්සගෙ පෙන්නපු සිතියම
තව මාස 3කින් හම්බන්තොටත් කොටි අල්ලයි මෙහෙම ගියොත්,සින්හලුනෙ නැගිටපිය කො මේ නානසාර
සුජීව දීලා ඇරියා බන්දුලට රෙවිලා කුජිතවෙලා යන්න
. ඒ අස්සේ මස්වැද්දා(විජේමුනිසොයිසා) අඩනවා " අනේ අපි එකතුවෙමුලු පොර කියනවා අපිට හිරි හැර කරන්න එපා අපි අහිංසකයි " 
.. මහින්දගේ හෙන්චයියලා දැන් බලු වෙලා ඉන්නේ . කොටි එනෝ ඔන්න කොටි එනෝ ගුනේ ගේ පුක පුකවාලේ ගේ පුක පොනිමල් ගේ පුක ඉරෝශී ගේ පුක මනිකගේ පුක ලෙස්ති කරගන්න මයේ අම්මලා කොල්ලන්ට හැන්ගෙන්න








