
ඔන්න ඔය පාවල දෙන්නන්ගේ ලේ ගෑවිච්ච එවුන් නිසා මේ රට නැති වෙනව... උන්ගෙ පැටවුනුත් අද රටට පාවල දෙන එක කරගෙන යනව... මේකෙත් කෑ ගහන්නෙ උන්ගෙ ලේ ගෑවිච්ච පරයො තමයි![]()




නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.
03-01-2015 - උපුටා ගැනීම - මහාචාර්ය නලින් ද සිල්වාගේ කාලය වෙබ් අඩවිය...
04-09-2015 විපක්ෂ නායක ලෙස සම්පන්තන්, බටහිර විසින් පාලනය කරන යහපාලනය විසින් පත් කිරීම..

කාලය නෙවෙයි කලය (Pot). kalakanninta mona kaalaayada![]()
. ප්රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.

හා..ජිංතක ජිල්ලබකිට;18920537 said:නලියට හොඳටම අසනීපයි. සාරීරිකවත් මානසිකවත් අසනීපයි. ඕකා කිව්වෙ මහින්දට ස්වාධීනව ඉල්ලන්න කියලා. අනේ නලිය දන්න දේශපාලනේ. .

නලින්ටත් වැරදිලා... මේක බටහිරින් නෙමෙයි, පිටසක්වලින් ආපු කුමන්ත්රණයක්!!!
