සිංහලයන්ට ගහලා පන්නපල්ලා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක කැදවපු කස්ටිය පහල ඉන්නව නේහ්...??

    ITAK-ඉලංකෙයි තමිල් අරසු කච්චි (ශ්‍රී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය)
    EPRLF-ඊලාම් ජනතා විප්ලවීය විමුක්තු පෙරමුණ
    TNPF-දෙමළ ජනතා දේශප්‍රේමී පෙරමුණ
    ACTC-සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය
    DPLF-ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේක කැදවපු කස්ටිය පහල ඉන්නව නේහ්...??

    ITAK-ඉලංකෙයි තමිල් අරසු කච්චි (ශ්‍රී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය)
    EPRLF-ඊලාම් ජනතා විප්ලවීය විමුක්තු පෙරමුණ
    TNPF-දෙමළ ජනතා දේශප්‍රේමී පෙරමුණ
    ACTC-සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය
    DPLF-ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ

    aiye ube demala dannawanam meke monada liyala tiyenne kiyala translate karanna puluwanda??

    14305444_1227884950596590_1359728613601394881_o.jpg

    14231997_1227885263929892_6260164215636352646_o.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මේක කැදවපු කස්ටිය පහල ඉන්නව නේහ්...??

    ITAK-ඉලංකෙයි තමිල් අරසු කච්චි (ශ්‍රී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය)
    EPRLF-ඊලාම් ජනතා විප්ලවීය විමුක්තු පෙරමුණ
    TNPF-දෙමළ ජනතා දේශප්‍රේමී පෙරමුණ
    ACTC-සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය
    DPLF-ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ

    ඔන්න ඔහේ යන්න කියහල්ලා බන් ....උතුරේ පක්ෂ වල චන්ද පදනමත් රැකෙන්න ඕනිනේ ....මහින්ද මෙහෙ සිංහලු අල්ලන් දගලනවානම් දෙමළුන්ට උන්ගේ ජාතියේ එවුන් අල්ලාගෙන දගලන්නත් අයිතියක් තියෙන්න ඔනින්නේ ....

    අනේ රෙප් නම් කපන්න එපා රැට පන් කන්න ඉතුරු කරන් ඉන්නේ ( කිඹුලට නමේ මේ කොමෙන්ට් එක බලන අනිත් එවුන්ට කිවුවේ )
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න ඔහේ යන්න කියහල්ලා බන් ....උතුරේ පක්ෂ වල චන්ද පදනමත් රැකෙන්න ඕනිනේ ....මහින්ද මෙහෙ සිංහලු අල්ලන් දගලනවානම් දෙමළුන්ට උන්ගේ ජාතියේ එවුන් අල්ලාගෙන දගලන්නත් අයිතියක් තියෙන්න ඔනින්නේ ....

    අනේ රෙප් නම් කපන්න එපා රැට පන් කන්න ඉතුරු කරන් ඉන්නේ ( කිඹුලට නමේ මේ කොමෙන්ට් එක බලන අනිත් එවුන්ට කිවුවේ )

    එකියන්නේ එපතිවල ඉන්න සිංහල උන්ට ගහල පන්න්නල පන්සල් කඩල දැම්මට කමක් නැහැ කියන එකද ? :no::no::no::angry:

    ආයේ කළු ජූලියක් ආවට කමක් නැද්ද ? යුද්දෙට ආසයිද ?

    ඇත්තටම උබ ගැන කනගාටුයි :dull: