ruchira55, sadunbuwa, petiya, srilankan1, isurueka, makka, gasa, moonson, NuwaBuwa,barack Obama, madhustf, Deanxx, C h o p p e, Radioactive,mldarshana,$H@v!nK@, ilanganthilaka, olu bakka, Diya Rakus
![]()
මේක කැදවපු කස්ටිය පහල ඉන්නව නේහ්...??
ITAK-ඉලංකෙයි තමිල් අරසු කච්චි (ශ්‍රී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය)
EPRLF-ඊලාම් ජනතා විප්ලවීය විමුක්තු පෙරමුණ
TNPF-දෙමළ ජනතා දේශප්‍රේමී පෙරමුණ
ACTC-සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය
DPLF-ප්රජාතන්ත්රවාදී ජනතා විමුක්ති පෙරමුණ
දැන ගෙන හිටපු ටිකත් දැන් මතක නෑ බං වස්ත්‍රය....aiye ube demala dannawanam meke monada liyala tiyenne kiyala translate karanna puluwanda??

මේක කැදවපු කස්ටිය පහල ඉන්නව නේහ්...??
ITAK-ඉලංකෙයි තමිල් අරසු කච්චි (ශ්‍රී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය)
EPRLF-ඊලාම් ජනතා විප්ලවීය විමුක්තු පෙරමුණ
TNPF-දෙමළ ජනතා දේශප්‍රේමී පෙරමුණ
ACTC-සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය
DPLF-ප්රජාතන්ත්රවාදී ජනතා විමුක්ති පෙරමුණ
ඔන්න ඔහේ යන්න කියහල්ලා බන් ....උතුරේ පක්ෂ වල චන්ද පදනමත් රැකෙන්න ඕනිනේ ....මහින්ද මෙහෙ සිංහලු අල්ලන් දගලනවානම් දෙමළුන්ට උන්ගේ ජාතියේ එවුන් අල්ලාගෙන දගලන්නත් අයිතියක් තියෙන්න ඔනින්නේ ....
අනේ රෙප් නම් කපන්න එපා රැට පන් කන්න ඉතුරු කරන් ඉන්නේ ( කිඹුලට නමේ මේ කොමෙන්ට් එක බලන අනිත් එවුන්ට කිවුවේ )




