සිංහලයන්ට පමනයි !@!

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
සිංහලයන්ට පමනයි !@!

මුලින්ම කියන්න ඔනේ මේ තෙරෙඩ් එක සිංහල අයට විතරයි සිංහල නොවන අය කරුණාකරලා දැන්ම ALT + F4 ඔබන්න.............:sorry::sorry:

මේක මේ ලගදි උන සිද්ධියක් නිසා දාන්න හිතුනේ මට..........
මට ලගදි චාන්ස් එකක් ලැබුනා ලංකාවේ කොස්මැටික්ස් කොම්පැනියක ෆැක්ට්‍රියකට යන්න....
ඒකේ එම්.ඩී. (මම හිතන්නේ එයා තමා ලොකුම බොසා) දෙමල ඩයල් එකක් පොර තමා ඔය කොම්පැනිය පටන් අරන් තියෙන්නේ............
ඉතින් ඇතුලට ගියාට පස්සේ යාපනේ වගේ තමා ආසාවට එක සිංහල කොල්ලෙක් හොයා ගන්න නැහැ සිරාවටමයි කියන්නේ එම්.ඩී. , ජී.එම්. , රිසෙප්ශන් නංගි , අතුගාන කොලුවා එකී මෙකී නොකී කී හැම එකෙක්ම දෙමළ....... එක ජොබ් කට්ටක් සිංහල කොල්ලෙක්ට දීලා නැහැ !!!!!


ඉතින් මට මේ තෙරෙඩ් එකෙන් කියන්න ඔනේ අපේ ඉස්කෝලේ යන නංගිලා මල්ලිලාට හොදට ඉගෙන ගන්න කියලා !!!!

අනේ නංගියේ මල්‍ලියේ සිංහල උබලා ඉස්කෝලේ ඇතුලේ ඉගෙන ගන්නේ නැතුව ලව් කරනවා,ගංජා ගහනවා‍,ටොපි දානවා...... ක්ලාස් ආවාම කෙල්ලෙක් උස්සන් රෑම් වලට යනවා ඔය දේවල් කරලා විභාගෙත් අනා ගන්නවා,:growl::growl:

ලව් කරපල්ලා ඒකට අවුලක් නැහැ හැබැයි ඉගෙන ගනිල්ලා, ගංජා කුඩු ගහන එක නවත්තපල්ලා උබලා පි‍රිහෙනවා කියන්නේ සිංහලය පිරිහෙනවා කි‍යන එකයි !!! :no::no::no:


ඉගෙන ගනිද්දි ‍ජොබ් එකකට පනින එක ඉලක්කය කරන් ඉගෙන ගන්න එපා බැංකු ලෝන් එකක් හරි ගහලා තමන්ට හැකියාව තියෙන පැත්තෙන් ව්‍යාපාරයක් පටන් ගනිල්ලා අරන් ඒකට පුලුවන් තරම් සිංහල කොල්ලෝ වැඩට ගනිල්ලා !!!
අපේ කිසිම වැරද්දක් නැති නිසයි
අපි හොදට ඉගෙන ගත්ත නිසයි මේ ගැන දාන්නේ කිසිම බයක් නැතුව

මේක බොහෝම බැගෑපත්ව ඉල්ලන ඉල්ලීමක් !!!!
:love::love: දැන් රෙප් කපන අය දිගට හරහාට කපන්න ගනිල්ලාකෝ :love::love:

200341_1974768215248_1424366266_4246556_3412852_s.jpg


වැඩ්ඩා;12065896 said:
Replies29 Views227
ආපු අනික් උන් අන් ආගමිකයි ද ?? නැත්තන් ජාතියක් නැති උන්ද ?? සිංහල ලේ ඇගේ දුවන උන් නෙමේද ??
අපහාසුවෙන් වුවද අන්තිම පිටුව තෙක් කියවීමට මා ආරාධනා කරමි.ප්‍රතිචාර දැක්වු මිතුරන්ගේ කොමෙන්ට් වලත් ඔබේ ජීවිතයට ගත හැකි යමක් ඇත
reputation_neg.gif
සිංහලයන්ට පමනයි !@! 02-11-2012 12:01 PM Terumak Neti thread ekak

කාට හරි ගොඩක් රිදිලා !!!! මම හිතන්නේ මෙයාට තේරුමක් ඇති තෙරෙඩ් වෙන්නේ අර ගෑනු ළමයි ගවුම් උස්සන් ඉන්න Photos දාලා තියෙන තෙරෙඩ් වෙන්න ඇති :P
 
Last edited:

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ත්‍රස්තවාදය අවසන් ඊලග යුද්ධය කරන්න තියෙන්නේ අපි එක්කමයි මොකද අපේ අය අපේ අය ගැන කිසිම අගයක් නෑ එකයි ලොකුම ගැටලුව අපේ උන් ඉගෙනගන්නවා මචන් මෙත ගැටලුව තියෙන්නේ බහුතරයට අපි ගැන හැගිමක් නැති කම උන් හදන්නේ මොඩ් වෙනවා කියලා අපි කියන හැගිම අමතක කරලා එයයි ගැටලුව අපේ අයට සිංහල අයට තම ජාතිය ගැන අගයක් නෑ එකයි උබේ කතාවට එකගයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්තකුත් තියෙනවා >
    නමුත් ඔතන වෙලා තියෙන්නෙ එකෙ ඉන්න දෙමල ලොක්කා උන්ගෙ උන්ට විතරක් ජොබ් දිලා
    මෙහෙත් එහෙමයි ලොක්කා මොන රටෙද උන්ගෙ උන්ට ජොබ් දෙන්නෙ
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ත්‍රස්තවාදය අවසන් ඊලග යුද්ධය කරන්න තියෙන්නේ අපි එක්කමයි මොකද අපේ අය අපේ අය ගැන කිසිම අගයක් නෑ එකයි ලොකුම ගැටලුව අපේ උන් ඉගෙනගන්නවා මචන් මෙත ගැටලුව තියෙන්නේ බහුතරයට අපි ගැන හැගිමක් නැති කම උන් හදන්නේ මොඩ් වෙනවා කියලා අපි කියන හැගිම අමතක කරලා එයයි ගැටලුව අපේ අයට සිංහල අයට තම ජාතිය ගැන අගයක් නෑ එකයි උබේ කතාවට එකගයි
    ඒක ඇත්ත සහෝ අපේ සිංහල උන් හොදට ඉගෙන ගන්නවා ඒත් බහුතරයක් පිස්සු නටන එක තමා කරන්නේ ‍පෞද්ගලික අත්දැකීම් තියෙනවා ඒ පිලිබදව !!!

    අපේ උන්ට අපේකම ගැන හැගීමක් නැති එක තමා මෙතන තියෙන ප්‍රශ්නය.....
    ‍එකෙක් හදන්නේ අනිකාට වඩා උඩින් ඉන්න මිසක් අනිත් එකාට අත දෙන්න නෙමේ,
    දැන් නිකන් බලන්න මේ එළකිරි එකේම රෙප් වලට කී දෙනෙක් රන්ඩු වෙනවාද !!!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඇත්තකුත් තියෙනවා >
    නමුත් ඔතන වෙලා තියෙන්නෙ එකෙ ඉන්න දෙමල ලොක්කා උන්ගෙ උන්ට විතරක් ජොබ් දිලා
    මෙහෙත් එහෙමයි ලොක්කා මොන රටෙද උන්ගෙ උන්ට ජොබ් දෙන්නෙ

    bumpiyooo

    good post

    එලස්

    ස්තුතියී
     
    • Like
    Reactions: hackerj

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඇත්ත කතාව,අපි නම් ඔවා හොඳින් අවබොධ කරගෙන ආපු අය මිත්‍රයා REP 3+++