මේ වෙබ් ෆොරම් එකේ දැකපු වටිනාකමක් ඇති නොපමාව ප්‍රයොගිකව කලයුතුම සිද්දියක්.
"ඉතින් මට මේ තෙරෙඩ් එකෙන් කියන්න ඔනේ අපේ ඉස්කෝලේ යන නංගිලා මල්ලිලාට හොදට ඉගෙන ගන්න කියලා !!!!
අනේ නංගියේ මල්ලියේ සිංහල උබලා ඉස්කෝලේ ඇතුලේ ඉගෙන ගන්නේ නැතුව ලව් කරනවා,ගංජා ගහනවා,ටොපි දානවා...... ක්ලාස් ආවාම කෙල්ලෙක් උස්සන් රෑම් වලට යනවා ඔය දේවල් කරලා විභාගෙත් අනා ගන්නවා,"
ඒ කරලත් එලකිරි එකට එනවා වැදගත් යමක් බලන්න කියලා. අපේ එවුන් සුලුතරයකුත් සිංහල නම් වලින් පෙනීසිටින අනෙකුත් ජාතිවල එවුනුත් මේකෙ අඩ නිරුවත් ගෑනුන්ගේ ත්‍රෙඩ් එලාගෙන ගිහින්. ඒ දැනුම ලබාගන්න එකට අකුල් හෙලනවා. අපේ හරක් දවසෙම ඒක බම්ප් කරන ගමන් උන්ව රිපි(යූ)ටිෂන් වලින් සරසනවා...ඒ රිපි(යූ)ටිෂන් එකතු කරගන්න අනෙකුත් ජාතිවල එවුන්. උන් අකමැති ත්‍රෙඩ් එකකදී මයිනස් රිපි(යූ)ටිෂන් එකතුකරනවා..
මේක තමයි උන්ගේ මහජාතියට තියලා අරින උන්ගේ සංස්කෘතිය ( ඒ කියන්නේ අපෙන් අරන් අපිටම අරිනවා.)
එම ත්‍රෙඩ් අත්හිටුවීම ගැන එලකිරි පරිපාලනය දැඩිමතයක සිටිය යුතුයි.
මට පෞද්ගලිකව ඔයජාතිදෙක ගැන හොඳ අවබොදයක් තියෙනවා. ඒ අයගෙන් ඉතාම අල්ප ප්‍රමාණයක් ඉන්නවා සිංහලය ගැන පැහැදීමක් තියෙන. නමුත් සිංහලයගේ විනාසයට තමයි
බහුතරේ යටි අරමුණු.
ඔය ජාති දෙකටම නිදහසේ ජීවත් වෙන්න රටවල් කීපයක්ම තියෙනවා. නමුත් සිංහලයට තියෙන්නේ මේ පොඩි රට විතරයි. වැඩ්ඩා කියලා තියෙන මේ දේ තදින් ඔලුවේ තියාගෙන වැඩකලොත් ගොඩවෙන්න පුවන්. නැත්නම් උන් මේක ටිකෙන් ටික කාගෙන එයි. අවසානේ මුහුදටම කිට්ටු කරාවි දන්නවනේ ඊටපස්සේ වෙන දේ. (සිංහලයට ලෝකේ කිසිම රටක් නැහැ නිදහස් මනසිකින් ජීවත් විය හැකි මේ දිවඉන හැරෙන්නට) උඹල අපිට වඩා දේශපාලුවොත් මේවා තදින් හිතන්න ඕන.
සිංහලයට අරාබියේ පංසල් හදාගෙන කිසිදා නිදහසේ ජීවත්විය නොහැක.
එය එසේ කල්වූ හී සිංහලයාට තමිල්නාඩුවේද පංසල් හදාගෙන කිසිදා පාඩුවේ ජීවත් විය නොහැක.
නමුත් ඒ දෙකම අන්ජාතිකයන්ට සිංහලයා අතරෙ කල හැක.
Congratulations United State.!
මේ වෙබ් ෆොරම් එකට එනවා ලොකයේ විවිද රටවල සිංහල පිරිස... මචං උඹලා අනවශ්‍ය ලෙස සල්ලි අපතේ නොයවා ඒ මුදල් ලංකාවෙ ආයොජනය කරපල්ලා.. වෙලාව තියෙන හැමවිටම බිස්නස් ගැන හිතපල්ලා.