සිංහලයන්ට පමනයි !@!

kaladuwannam

Member
Jun 6, 2011
66
16
0
ඇත්ත කතාව. සිංහල අය අම්හන්සි වෙලා වැඩ කරන්න ඕනේ.
 

De legend

Member
Dec 24, 2010
45
2
0
meka thami aththa api lokuwata demala untai muslim untai paw qwata un balanne meh sinhala rata unge karaganna ape lankawe sinhala unge thiyena ekata eka mara ganilla nisa unta ewade lasiyenma karaganna puluwan
 

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපි තාම ස්කොලේ යන කොල්ලෝ තමයි මචන් :nerd::nerd: උබ ඔය කිව්ව ඒවා හැම තැනම වෙන දෙයක්.:angry::angry: අපි ඒවා වචනෙන් කිව්වා කියල උන් හැදෙන්නේ නෑ බං.:baffled::baffled:උනුත් කවදා හරි ඔය තැනකට ආවම තේරෙන්නේ..එතකොට පරක්කු වැඩි..උන්ගේ ඔලු වලට දාලා තියෙන්නේ බොන්නේ නැත්තම් පිරිමියෙක් නෙවෙයි වගේ දේවල්.ඉතින් මේ ගොන් හරක් බොනවා..උන් දන්නේ නෑ. ලංකාවේ ගොඩක් දුරට කුඩු ගේන්නේ මුස්ලිම් මිනිස්සු,උන් උන්ගේ ආගමට අනුව කුඩු ගහන්නේ නෑ..උන් විකුනනවා විතරයි,සිංහල මිනිහ පිරිහෙනවා.:no::no: අනික news අහලා බලපන්..අද ගොඩක් ස්ත්‍රී දුෂණ :angry::angry: එකත් ඉගෙනගන්න කාලේ ඉඳලම එක පුරුදු වෙලා..කෙල්ලෙක් සෙට් කරගන්නවා..කොහෙහරි එක්කන් යනවා,,ගන්න පුළුවන් උපරිම දේ අරන් අත අරිනවා.:oo::oo: මුන් මොක්කුද බං?? මෙච්චර බුදු දහම තියෙන රටේ??:no::no::no: අද රටට ආදරේ කරන මිනිස්සු අතේ ඇඟිලි ගානට ඉන්නේ..මේවා ගැන කතා කලාට වැඩක් නෑ බං..කොච්චර කිව්වත් තේරෙන්න නෑ,,:baffled::baffled::baffled: දැන් මේකටත් මට - රෙප් දායි..කමක් නෑ,,:oo:
     

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    Thanikarama Eththa kathawa... Matath oya wage atthdekem thiyanawa....
    Mama kiyanne ape ewunuth tamil ayawa thamai wedata ganne.....

    Hodai boruda kiyapan ?

    mokada un unge paduwe job eka karagena innawa... But ape ewun..... ?

    E nisa unta padamak ugannanna nam api unta wada hoda wenna one......
    Active wenna one....

    KOhomath tamil compani walata wada sinhala compani thiyanawa.....
    apita deyunu wenna puluwan....

    mama kiyanne sinhalayo sinhalayo wediyata hitiyanam oya ekekutawath apith ekka herennawath behe....

    Ehema neda ?

    Ape වැඩ්ඩා sahodarayage kathawa eththa.... ape un pissu kelinawa. anith un salli hoyanawa.......
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මේ වෙබ් ෆොරම් එකේ දැකපු වටිනාකමක් ඇති නොපමාව ප්‍රයොගිකව කලයුතුම සිද්දියක්.

    "ඉතින් මට මේ තෙරෙඩ් එකෙන් කියන්න ඔනේ අපේ ඉස්කෝලේ යන නංගිලා මල්ලිලාට හොදට ඉගෙන ගන්න කියලා !!!!

    අනේ නංගියේ මල්‍ලියේ සිංහල උබලා ඉස්කෝලේ ඇතුලේ ඉගෙන ගන්නේ නැතුව ලව් කරනවා,ගංජා ගහනවා‍,ටොපි දානවා...... ක්ලාස් ආවාම කෙල්ලෙක් උස්සන් රෑම් වලට යනවා ඔය දේවල් කරලා විභාගෙත් අනා ගන්නවා,"

    ඒ කරලත් එලකිරි එකට එනවා වැදගත් යමක් බලන්න කියලා. අපේ එවුන් සුලුතරයකුත් සිංහල නම් වලින් පෙනීසිටින අනෙකුත් ජාතිවල එවුනුත් මේකෙ අඩ නිරුවත් ගෑනුන්ගේ ත්‍රෙඩ් එලාගෙන ගිහින්. ඒ දැනුම ලබාගන්න එකට අකුල් හෙලනවා. අපේ හරක් දවසෙම ඒක බම්ප් කරන ගමන් උන්ව රිපි(යූ)ටිෂන් වලින් සරසනවා...ඒ රිපි(යූ)ටිෂන් එකතු කරගන්න අනෙකුත් ජාතිවල එවුන්. උන් අකමැති ත්‍රෙඩ් එකකදී මයිනස් රිපි(යූ)ටිෂන් එකතුකරනවා..
    මේක තමයි උන්ගේ මහජාතියට තියලා අරින උන්ගේ සංස්කෘතිය ( ඒ කියන්නේ අපෙන් අරන් අපිටම අරිනවා.)

    එම ත්‍රෙඩ් අත්හිටුවීම ගැන එලකිරි පරිපාලනය දැඩිමතයක සිටිය යුතුයි.

    මට පෞද්ගලිකව ඔයජාතිදෙක ගැන හොඳ අවබොදයක් තියෙනවා. ඒ අයගෙන් ඉතාම අල්ප ප්‍රමාණයක් ඉන්නවා සිංහලය ගැන පැහැදීමක් තියෙන. නමුත් සිංහලයගේ විනාසයට තමයි
    බහුතරේ යටි අරමුණු.

    ඔය ජාති දෙකටම නිදහසේ ජීවත් වෙන්න රටවල් කීපයක්ම තියෙනවා. නමුත් සිංහලයට තියෙන්නේ මේ පොඩි රට විතරයි. වැඩ්ඩා කියලා තියෙන මේ දේ තදින් ඔලුවේ තියාගෙන වැඩකලොත් ගොඩවෙන්න පුවන්. නැත්නම් උන් මේක ටිකෙන් ටික කාගෙන එයි. අවසානේ මුහුදටම කිට්ටු කරාවි දන්නවනේ ඊටපස්සේ වෙන දේ. (සිංහලයට ලෝකේ කිසිම රටක් නැහැ නිදහස් මනසිකින් ජීවත් විය හැකි මේ දිවඉන හැරෙන්නට) උඹල අපිට වඩා දේශපාලුවොත් මේවා තදින් හිතන්න ඕන.

    සිංහලයට අරාබියේ පංසල් හදාගෙන කිසිදා නිදහසේ ජීවත්විය නොහැක.
    එය එසේ කල්වූ හී සිංහලයාට තමිල්නාඩුවේද පංසල් හදාගෙන කිසිදා පාඩුවේ ජීවත් විය නොහැක.
    නමුත් ඒ දෙකම අන්ජාතිකයන්ට සිංහලයා අතරෙ කල හැක.


    Congratulations United State.!

    මේ වෙබ් ෆොරම් එකට එනවා ලොකයේ විවිද රටවල සිංහල පිරිස... මචං උඹලා අනවශ්‍ය ලෙස සල්ලි අපතේ නොයවා ඒ මුදල් ලංකාවෙ ආයොජනය කරපල්ලා.. වෙලාව තියෙන හැමවිටම බිස්නස් ගැන හිතපල්ලා.
     
    Last edited:

    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    වැඩ්ඩා;12064754 said:
    මුලින්ම කියන්න ඔනේ මේ තෙරෙඩ් එක සිංහල අයට විතරයි සිංහල නොවන අය කරුණාකරලා දැන්ම ALT + F4 ඔබන්න.............:sorry::sorry:

    [/B][/COLOR][/SIZE]



    GIHIN HIGA KAPAN, METHANA JATHIWADAYA AWUSSANNE NATHUWA :angry: :angry:
     

    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0


    yako kochchara lankawe company thiyenawada eka anyagamikayek nathi, 100% sinhala witharak? :angry:


    kochchara sinhala pamanak iskola thiyenawada? :angry:


    methana jathiwadaya awussanne nathuwa, gihin higa kapan
    :angry: :angry: :angry:
     

    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0

    yako kochchara lankawe company thiyenawada eka anyagamikayek nathi, 100% sinhala witharak?


    kochchara sinhala pamanak iskola thiyenawada?


    methana jathiwadaya awussanne nathuwa, gihin higa kapan