මමත් මේක හොදට දැකලා තියෙනවා මචන් ඉස්සර මම වැඩ කරපු තැන එසියන් හාඩ්වෙයාර් කියලා කොම්පැනි එකක් තිබුනා එකේ කවදාවත් සිංහල කොල්ලෙක් වැඩට ගන්නේ නෑ එත් මම වැඩ කල සිංහල ආයතනයේ මුස්ලිම් අය වැඩ කරනවා .සිංහල අය එහෙම හිතන්නේ නැති වුනාට මුස්ලිම් එවුන් එකක කවදාවත් සහඡිවනයෙන් වැඩ කරන්න බෑ .මේ ගැන සිංහල සහෝදරයන් දැනුවත් කලාට ස්තුතියි යාලුවා









