සිංහලයන්ට පමනයි !@!

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
reputation_neg.gif
සිංහලයන්ට පමනයි !@! 03-19-2012 04:04 PM mama tamil hodhe

ඒක තමා... සිංහලුන්ට පමණයි එකට ඇවිත් තියෙන්නේ සිංහල බැරි නිසාද කොහෙද..........

සිංහලුන් තරම් හිත හොද සහා මෝඩ ජාතියක් වෙන කොහෙවත් නැහැ....

අර කතාවක් තියෙන්නේ හිත හොද ගෑණි හැමදාම බඩින් කියලා........

සිංහලුනේ දැන්වත් හැදියල්ලා
:frown::frown::frown:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උබ කියන කතාව සහතික ඇත්ත.සිංහලයන් විසින්මයි ඔවුන්ව විනාස කර ගන්නේ.පොඩ්ඩක් හිතල බලලා වැඩ කලොත් අපේ උන්ට ගේමක් නෑ.අපේ ලංකාවේ හොදම සිංහල මොළ කාරයෝ ඉන්නවා. rep++
     
    • Like
    Reactions: වැඩ්ඩා

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    උබ කියන කතාව සහතික ඇත්ත.සිංහලයන් විසින්මයි ඔවුන්ව විනාස කර ගන්නේ.පොඩ්ඩක් හිතල බලලා වැඩ කලොත් අපේ උන්ට ගේමක් නෑ.අපේ ලංකාවේ හොදම සිංහල මොළ කාරයෝ ඉන්නවා. rep++

    :yes::yes::yes::yes:
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    එකනම් සිරා කතාව තමයි. අපේ එවුන් පිස්සු කෙලිනවා. ඒ අතර හොදට ඉගෙන ගන්න එවුනුත් නෙතුව නෙවෙඉ ඉතින්.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    Modeling Virus infected to Sinhalese Girls

    කාලයක් ලංකාව Cricket වලින් ලෝක ප්‍රසිධ උනා
    දැන් බඩු නිසා ලෝකෙ ප්‍රසිද්ධ බඩු මධ්යස්ථානයක් වෙන්න යන්නෙ
    ලංකාවෙ ඔක්කොම කෙල්ලො මොඩෙල්ස්ල වෙන්න යන සීන් එකක් පේන්නෙ FB එක බලන බලන පේජ් එකේ මොඩෙල්ස් ල පැටවු ගහනවා
    ලංකාවෙ මොඩෙල්ස්ල දැන් ලක්ශගානක් ඇති,,
    ශ්‍රම බලකායෙන් වැඩිම ගෑනු පිරිසක් මොඩෙල් වුර්තියෙ ඉන්න රට වෙනවා
    2020 මහ බැංකු වාර්තාව නියෙමට තියෙයි