සිංහලයන් ගොන් තඩියන්...........

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් මෙරට ජනතාවට ගැළපෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි

    අනගාරික ධර්මපාල තුමන් පසුකලෙක භික්ෂූත්වයට පත්වී ඉන්දියාවට ගොස් තමන්ගේ රට ලංකාව බවත් ලංකාව අතහැර ඉන්දියාවට පැමිණියේ කළගුණ නොදන්නා මිනිස්සු තම රටේ සිටිනා නිසා බවත් තමා ලංකාව පැත්තට හිස දමා නිදා ගන්නේ වත් නැති බව පැවසූ බවද හෙතෙම පැවසීය.

    එදා ධර්මපාලතුමන් පැවසූ ආකාරයට සිංහලයන් ගොන් තඩියන් යන කතාව අදටත් ගැළපෙන බවත් එය එකඟ විය හැකි කාරණාවක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
    ඒ මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති අනගාරික ධර්මපාල මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    :LOL::LOL::LOL::LOL:
    නැත්නම් ඉතින් 99 සැරයක් කියලත් හොරෙන් සින්ගප්පූරු පැන්නේ කිනම් ගොන් තඩියා ද

    කැල්ල ගේ ගෙදරගියා නේ දැන් ඉතින් ලකුනු ටිකක් දාගන්න කියල මේ බලන්නේ
     
    • Like
    Reactions: Ozone4

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සිරිසේනයා තමා පින්ගොන් තඩියා