සිංහලයාගේ ජාතික හැඟීම...

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සිංහලයාගේ ජාතික හැඟීම...

    සිංහලයාට තමන්ගේ ජාතිය ගැන තියෙන්නේ හීනමානයක්. අපේ රට ආපස්සට යන්ඩ ලොකුම හේතුවත් මේක. තමන්ගේ කියලා දෙයක් කරන්ඩ හිතන්නේ නෑ. කලත් අගය කරන්නේ නෑ. සිංහලයාගේ මේ ගතිය ගැන තියෙන ලිපියක් සිළුමිණ පත්තරයක තිබිලා හම්බවුණා. කියවලා බලලා bump එකක් දාන්ඩ.

    http://epaper.silumina.lk/?id=25&tday=2017/09/10

    pg25_1.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,771
    113
    උබ හරි මචන් ඒත් උබ කියල තියෙන්නෙ එක පැත්තක් ගැන විතරයි. අපේ රටේ කොටසකට හීනමානය තියෙනවා අනිත් කොටසට අධිමානය තියෙනවා. ඔය දෙකෙන්ම පිරිහෙන එක තමයි වෙන්නෙ. හීනමානය නිසා පිරිහෙන ප්‍රමාණයක්ම අධිමානය නිසත් වෙනවා. කාටවත් කියන්න බෑ අධිමානය නිසා පිරිහෙන්නෙ නෑ හෝ පොඩ්ඩයි පිරිහෙන්නෙ කියලා.

    ලෝකේ බිංදුවටම වැටිච්ච රටවල් ඕනෑ තරම් තිබුනා. ඒ හැමජාතියක්ම නැගිට්ටෙ නිහතමානී වෙච්ච නිසයි. ඒ මිනිස්සු තමන් වැටිලා ඉන්න බව මුලින්ම තේරුම් ගත්ත්තා. නැගිටලා යන්න ඕන තැනට වැඩ කරන්න ගත්තා. අපේ රටේ ඉන්න හීනමාන කාරයො ටික, කවදාක්වත් තමන්ගෙ රට වැටිලා ඉන්න තැනින් ගොඩ යන්න පුළුවන් කියලා හිතන්නෙ නෑ. අධිමාන කාරයො ටික, තමන් වැටිලා ඉන්න බව තේරුම් ගන්නෙ නෑ. අතීත තැටිය ප්ලේ කරගත්තු ගමන්ම ඉන්නවා. මෙහෙම හිතනකොට ජාතියක් විදිහට කවදා නම් නැගිටින්නද?

    • Like
    Reactions: HSW

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Podhuve Sinhalaya kiyanne ,kammali jathiyak. Avankava vadak[work] karanavata vada, Avankava work karana ayage , adha, kudha, thama soyanne. Easy and Lazy work thama soyanne.
     
    rep 5+
    අධිමානය කියල කිව්වේ කාටද? පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්ද?
     
    • Like
    Reactions: ruchira55

    ඔව් ඒක ඇත්ත. අනික තමා සිංහලු ඉන්න තත්ත්වයෙන් වෙනස් වෙන්ඩ අකමැති ජාතියක්. හොඳ හෝ නරක කිසිම වෙනසකට කැමති නෑ. වෙනසක් දැක්කනම් හොඳ නරක බලන්නේ නැතිව විරුද්ධ වෙනවා. ලෝකේ අනික් රටවල් ඉස්සරහට යද්දී අපි එක තැන නතර වෙලා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Start from educating kids

    rep 5+

    තම තමන්ගේ ළමයින්ට තම තමන් උගන්නන්ඩ තමා වෙන්නේ. මොකද ළමයින්ගේ ආකල්ප වර්ධනය කරන විදියේ අධ්‍යාපන ක්‍රමයක් නුදුරේ ඇතිවෙයි කියලා නම් හිතන්ඩ අමාරුයි.
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    ow danwath sinhaya sinhayo kiya kiya lide watichcha madiyo wage loken hudakala wenna dagalan nathuwa wena rata wala minissu wage nihathamali wela , gon kan atharala wena ratakata palayalla
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,771
    113

    rep 5+
    අධිමානය කියල කිව්වේ කාටද? පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්ද?

    උබට නෙවේ මචන් කිව්වේ. ජාතියක් හැටියට හැමෝටමයි කිව්වෙ.

    දැන් උබ කිව්වෙ හීන මානය ගැනනෙ. සමහරු ඉන්නව බන් අපේ 2500ට එහා ගිය ඉතිහාසය ගැන කියව කියව. රාවණාගේ වැඩ කිඩයි, නැව් හදපු ඒවයි, ඕවනෙ බන් කියවන්නෙ. ඒවා කියව කියව හිටියා කියල අපිට වෙන සෙතක් නෑනේ. අපි දැන ගන්න ඕනේ ඒවා ඉදිරියටත් අරගෙන යන්න. ඒත් අපිට බැරි වෙලා තියෙනවා. ඒ අතින් බලනකොට අපි ජාතියක් විදිහට ෆේල් මචන්. ඔය ෆේලියර් එක ගැන හිතන්නෙ නැතුව අතීතෙ ගැන තව්සන්ඩ් ටෝක් දිදි හිටියා කියලා අපිට දියුණු වෙන්න බෑ. අපි වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ.
     
    Last edited:

    Machn Wade kiyanne Oya Rawanege Seen eka Austrlia unuth kiyonawa hena ujaruwen , Proove wechhca reddakuth newei oka , ane mnda
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    උබ හරි මචන් ඒත් උබ කියල තියෙන්නෙ එක පැත්තක් ගැන විතරයි. අපේ රටේ කොටසකට හීනමානය තියෙනවා අනිත් කොටසට අධිමානය තියෙනවා. ඔය දෙකෙන්ම පිරිහෙන එක තමයි වෙන්නෙ. හීනමානය නිසා පිරිහෙන ප්‍රමාණයක්ම අධිමානය නිසත් වෙනවා. කාටවත් කියන්න බෑ අධිමානය නිසා පිරිහෙන්නෙ නෑ හෝ පොඩ්ඩයි පිරිහෙන්නෙ කියලා.

    ලෝකේ බිංදුවටම වැටිච්ච රටවල් ඕනෑ තරම් තිබුනා. ඒ හැමජාතියක්ම නැගිට්ටෙ නිහතමානී වෙච්ච නිසයි. ඒ මිනිස්සු තමන් වැටිලා ඉන්න බව මුලින්ම තේරුම් ගත්ත්තා. නැගිටලා යන්න ඕන තැනට වැඩ කරන්න ගත්තා. අපේ රටේ ඉන්න හීනමාන කාරයො ටික, කවදාක්වත් තමන්ගෙ රට වැටිලා ඉන්න තැනින් ගොඩ යන්න පුළුවන් කියලා හිතන්නෙ නෑ. අධිමාන කාරයො ටික, තමන් වැටිලා ඉන්න බව තේරුම් ගන්නෙ නෑ. අතීත තැටිය ප්ලේ කරගත්තු ගමන්ම ඉන්නවා. මෙහෙම හිතනකොට ජාතියක් විදිහට කවදා නම් නැගිටින්නද?

    100% true..rep+(Kalin dunna nisa denna baalu...rep ok)
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අද කැබිනට් එකට යෝජනාවක් ඇවිත් තියෙනවා සිංහල බෞද්ධ කියන සංවිධාන කිසිවක් මින් ඉදිරියට ලියාපදිංචි නොකරන්න. එහෙම කරන්නේ සංහිදියාව හදන්නලූ.
    අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

    :growl: