Okata hethuwa lankawe gobba andu doc lawa oluwa uda thiyagena inna eka...
Doc lata nemei eka parayektawath pass denna ona na...
Adu kule parayo ne okkoma... Pass ekak gaththata oya minissunta class ekak na![]()

මගුලක් කියනවා කුලයක් ඇදගෙන ?
කොහෙද බෝල කුල තියෙන්නේ ලංකාවේ දැන්![]()

නර්ස්ලා විතරක් නෙවෙයි බං. ඕක ඇටැන්ඩන්ලා, ෆාමසිස්ට් ලා, දේශීය වෛද්‍යවරු, පෂු වෛද්‍යවරු වගේ හැම එකාම ගහගන යනවා. කතිරේ දැකපු ගමන් ඌ ඩොකෙක් කියලා හිතන්න තරම් අනිත් එව්න් නූගත් වෙන එකයි ඔතන ප්‍රශ්නේ.

![]()
මුන් මෙහෙම ගහගෙන යන්නේ බලන එවුන්ට උනුත් දොස්තරලා කියල හිතෙන්න නේද
ඇයි බං ඉස්පිරිතාල වල වැඩ කරන අනික් හැමෝම ඩොකා ල වගේ වෙන්න හදන්නේ.
උන්ට තමන්ගේ රස්සාව ගැන අභිමානයක් නැද්ද.
ලංකාවේ මිනිස්සු කවුරුවත් තමන්ගේ රස්සාව ගැන සෑහීමකට පත් වෙන්නේ නැද්ද

whynot1 haduwe ai ? whynot nohada ?