සිංහලයාගේ හීන මානේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සිංහලයාගේ හීන මානේ

    P7VfbP5.png

    මුන් මෙහෙම ගහගෙන යන්නේ බලන එවුන්ට උනුත් දොස්තරලා කියල හිතෙන්න නේද

    ඇයි බං ඉස්පිරිතාල වල වැඩ කරන අනික් හැමෝම ඩොකා ල වගේ වෙන්න හදන්නේ.

    උන්ට තමන්ගේ රස්සාව ගැන අභිමානයක් නැද්ද.
    :sorry::sorry::sorry:

    ලංකාවේ මිනිස්සු කවුරුවත් තමන්ගේ රස්සාව ගැන සෑහීමකට පත් වෙන්නේ නැද්ද

    • Like
    Reactions: tas

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Okata hethuwa lankawe gobba andu doc lawa oluwa uda thiyagena inna eka...

    Doc lata nemei eka parayektawath pass denna ona na...

    Adu kule parayo ne okkoma... Pass ekak gaththata oya minissunta class ekak na :cool:

    :lol::lol:

    මගුලක් කියනවා කුලයක් ඇදගෙන ?

    කොහෙද බෝල කුල තියෙන්නේ ලංකාවේ දැන් :lol::lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඕක nursing pass එකනෙ බන්.. doc එක කොලපාටයි.. දෙක දෙකක්නෙ බන්..:oo:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නර්ස්ලා විතරක් නෙවෙයි බං. ඕක ඇටැන්ඩන්ලා, ෆාමසිස්ට් ලා, දේශීය වෛද්‍යවරු, පෂු වෛද්‍යවරු වගේ හැම එකාම ගහගන යනවා. කතිරේ දැකපු ගමන් ඌ ඩොකෙක් කියලා හිතන්න තරම් අනිත් එව්න් නූගත් වෙන එකයි ඔතන ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: rukshan0000
    Jan 12, 2013
    101
    45
    0
    Hell ~ 2nd Raw Last Room
    නර්ස්ලා විතරක් නෙවෙයි බං. ඕක ඇටැන්ඩන්ලා, ෆාමසිස්ට් ලා, දේශීය වෛද්‍යවරු, පෂු වෛද්‍යවරු වගේ හැම එකාම ගහගන යනවා. කතිරේ දැකපු ගමන් ඌ ඩොකෙක් කියලා හිතන්න තරම් අනිත් එව්න් නූගත් වෙන එකයි ඔතන ප්‍රශ්නේ.
    ;););)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol::lol:

    මගුලක් කියනවා කුලයක් ඇදගෙන ?

    කොහෙද බෝල කුල තියෙන්නේ ලංකාවේ දැන් :lol::lol:

    කුල තියනව ම්ච්ං. අඩු කුලෙ උන් මනුස්සයෙක් විදියට ගත්තම කොලිටි1 අඩුයි.. සක්කිලි ගති වැඩි. කුල බේදය හැදුනේ හේතුවකටනෙ බං.අඩු කුලේ උන් කොතනට ගියත් ඉවරයි. විශේශයෙන් ඩොකලා ඉන්ජො පරිපාලනේට එහෙම ගියාම ඉන්නේ අලු පුකෙන් ඇවිත් වගේ... ඒකයි වෙනස.. අඩුකුලේ උන් වයිරස්1ක් වගේ තමා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නර්ස්ලා විතරක් නෙවෙයි බං. ඕක ඇටැන්ඩන්ලා, ෆාමසිස්ට් ලා, දේශීය වෛද්‍යවරු, පෂු වෛද්‍යවරු වගේ හැම එකාම ගහගන යනවා. කතිරේ දැකපු ගමන් ඌ ඩොකෙක් කියලා හිතන්න තරම් අනිත් එව්න් නූගත් වෙන එකයි ඔතන ප්‍රශ්නේ.

    whynot1 haduwe ai ? whynot nohada ?
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    P7VfbP5.png

    මුන් මෙහෙම ගහගෙන යන්නේ බලන එවුන්ට උනුත් දොස්තරලා කියල හිතෙන්න නේද

    ඇයි බං ඉස්පිරිතාල වල වැඩ කරන අනික් හැමෝම ඩොකා ල වගේ වෙන්න හදන්නේ.

    උන්ට තමන්ගේ රස්සාව ගැන අභිමානයක් නැද්ද.
    :sorry::sorry::sorry:

    ලංකාවේ මිනිස්සු කවුරුවත් තමන්ගේ රස්සාව ගැන සෑහීමකට පත් වෙන්නේ නැද්ද

    uda tiyenne gate pass ekak.. yata tiyenne mokakda kiyala mam danne naha..:eek::eek: