thava poddak akuru loku karannaමේ එකක් වත් නෙවෙයි සිංහලයගේ පරිහාණියට හේතු වෙන්නේ. ඇත්ත හේතුව තමයි යල් පැනගිය සංස්කෘතියක හිරවිලා ඉදීම මේ වැරදි දෙයක් කාලේ අළුත් වෙනකොට රටේ සංස්කෘතිය ඊට ගැලපෙන්න හැඩහැගෙන්න ඕනේ නමුත් අද ගමකට ගිහින් බලන්න තාම මේ මිනිස්සු ඉන්නේ ශිෂ්ඨාර ආරම්භ කරපු මුල් යුගවල ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ආකල්පත්. මේක ඉස්සර යුරෝපෙත් තිබුන දෙයක් නමුත් රෝම අධිරාජ්‍යය අවසානයේදි යුරෝපේ හැම රටක්ම තමන්ගේ රටේ සංස්කෘතිය ටික ටික කාලේ අනුව සංවර්ධනය කරගත්තා, දැන් ඉතාලියෙන් ඇරඹිච්ච පුනරුධය වුනත් යුරෝපේ පුරාම ගියානේ. මේ ප්‍රශ්ණය විසදුනා නම් රට නිකම්ම දියුණු වෙනවා.
නමුත් ඒ වෙනුවට මිනිස්සු කරන්නේ 2500 ක් අපිට තියෙනවා සුද්දට ඒක නෑ කිය කිය කියවීම විතරයි..
මේ එකක් වත් නෙවෙයි සිංහලයගේ පරිහාණියට හේතු වෙන්නේ. ඇත්ත හේතුව තමයි යල් පැනගිය සංස්කෘතියක හිරවිලා ඉදීම මේ වැරදි දෙයක් කාලේ අළුත් වෙනකොට රටේ සංස්කෘතිය ඊට ගැලපෙන්න හැඩහැගෙන්න ඕනේ නමුත් අද ගමකට ගිහින් බලන්න තාම මේ මිනිස්සු ඉන්නේ ශිෂ්ඨාර ආරම්භ කරපු මුල් යුගවල ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ආකල්පත්. මේක ඉස්සර යුරෝපෙත් තිබුන දෙයක් නමුත් රෝම අධිරාජ්‍යය අවසානයේදි යුරෝපේ හැම රටක්ම තමන්ගේ රටේ සංස්කෘතිය ටික ටික කාලේ අනුව සංවර්ධනය කරගත්තා, දැන් ඉතාලියෙන් ඇරඹිච්ච පුනරුධය වුනත් යුරෝපේ පුරාම ගියානේ. මේ ප්‍රශ්ණය විසදුනා නම් රට නිකම්ම දියුණු වෙනවා.thava poddak akuru loku karanna
sthuthiමේ එකක් වත් නෙවෙයි සිංහලයගේ පරිහාණියට හේතු වෙන්නේ. ඇත්ත හේතුව තමයි යල් පැනගිය සංස්කෘතියක හිරවිලා ඉදීම මේ වැරදි දෙයක් කාලේ අළුත් වෙනකොට රටේ සංස්කෘතිය ඊට ගැලපෙන්න හැඩහැගෙන්න ඕනේ නමුත් අද ගමකට ගිහින් බලන්න තාම මේ මිනිස්සු ඉන්නේ ශිෂ්ඨාර ආරම්භ කරපු මුල් යුගවල ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ආකල්පත්. මේක ඉස්සර යුරෝපෙත් තිබුන දෙයක් නමුත් රෝම අධිරාජ්‍යය අවසානයේදි යුරෝපේ හැම රටක්ම තමන්ගේ රටේ සංස්කෘතිය ටික ටික කාලේ අනුව සංවර්ධනය කරගත්තා, දැන් ඉතාලියෙන් ඇරඹිච්ච පුනරුධය වුනත් යුරෝපේ පුරාම ගියානේ. මේ ප්‍රශ්ණය විසදුනා නම් රට නිකම්ම දියුණු වෙනවා.
නමුත් ඒ වෙනුවට මිනිස්සු කරන්නේ 2500 ක් අපිට තියෙනවා සුද්දට ඒක නෑ කිය කිය කියවීම විතරයි..

මේ එකක් වත් නෙවෙයි සිංහලයගේ පරිහාණියට හේතු වෙන්නේ. ඇත්ත හේතුව තමයි යල් පැනගිය සංස්කෘතියක හිරවිලා ඉදීම මේ වැරදි දෙයක් කාලේ අළුත් වෙනකොට රටේ සංස්කෘතිය ඊට ගැලපෙන්න හැඩහැගෙන්න ඕනේ නමුත් අද ගමකට ගිහින් බලන්න තාම මේ මිනිස්සු ඉන්නේ ශිෂ්ඨාර ආරම්භ කරපු මුල් යුගවල ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ආකල්පත්. මේක ඉස්සර යුරෝපෙත් තිබුන දෙයක් නමුත් රෝම අධිරාජ්‍යය අවසානයේදි යුරෝපේ හැම රටක්ම තමන්ගේ රටේ සංස්කෘතිය ටික ටික කාලේ අනුව සංවර්ධනය කරගත්තා, දැන් ඉතාලියෙන් ඇරඹිච්ච පුනරුධය වුනත් යුරෝපේ පුරාම ගියානේ. මේ ප්‍රශ්ණය විසදුනා නම් රට නිකම්ම දියුණු වෙනවා.
නමුත් ඒ වෙනුවට මිනිස්සු කරන්නේ 2500 ක් අපිට තියෙනවා සුද්දට ඒක නෑ කිය කිය කියවීම විතරයි..
මම හිතන්නෙ ශ්‍රි ලංකාවෙ අනන්‍යතාවය රැකිල තියෙන්නෙ සංස්කෘතිය මතයි.
Mewa thamai machn karapu gon kam...Mun okkoma ballo wage inna dunna nam hari.....Hema welawema!![]()