සිංහලයාගේ හොදකම

JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0
mechchara veradi godak karalath anduva balan inne ai?????? sulu muslim kottasayakata anduva bayada??? neththam umba kiyanne boruda???ehemath thavath jathivaadi aragalayakata aarambayakda????
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිංහලයාගේ තිබෙන ලොකු කීපයක් තියෙනවා

    1.) අනුන්ට උදව් කිරීම, උදව් ඉල්ලන කෙනාගේ ඇත්ත අරමුණ නොදැන සිටීම
    2.) තමන්ට යම් අසාධාරණයක් උනත් ඉවසීම
    3.) තමන් ජීවත්වෙන රටේ හා ප්‍රදේශ වල අනිත් ජාතීන්, තමන්ට වඩා වෙනස් අය තරහා කරගන්න ඇති අකමැත්ත

    ඊ ලඟට ලොකුම එක තමයි ජාතියක් වශයෙන් තවත් පිරිසක් රැවැට්ටීමට බැරිවීම හා අනිත් අයගෙන් රවටනු ලැබීම. [ මේක සුද්දා කාලේ ඉඳලා මේ වනතෙන් වෙනවා ]

    ඉතින් අනෙක් අය සිංහලයාගේ මේ ගතිය තමන්ගේ වාසියට හරවාගන්නවා
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේ එකක් වත් නෙවෙයි සිංහලයගේ පරිහාණියට හේතු වෙන්නේ. ඇත්ත හේතුව තමයි යල් පැනගිය සංස්කෘතියක හිරවිලා ඉදීම මේ වැරදි දෙයක් කාලේ අළුත් වෙනකොට රටේ සංස්කෘතිය ඊට ගැලපෙන්න හැඩහැගෙන්න ඕනේ නමුත් අද ගමකට ගිහින් බලන්න තාම මේ මිනිස්සු ඉන්නේ ශිෂ්ඨාර ආරම්භ කරපු මුල් යුගවල ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ආකල්පත්. මේක ඉස්සර යුරෝපෙත් තිබුන දෙයක් නමුත් රෝම අධිරාජ්‍යය අවසානයේදි යුරෝපේ හැම රටක්ම තමන්ගේ රටේ සංස්කෘතිය ටික ටික කාලේ අනුව සංවර්ධනය කරගත්තා, දැන් ඉතාලියෙන් ඇරඹිච්ච පුනරුධය වුනත් යුරෝපේ පුරාම ගියානේ. මේ ප්‍රශ්ණය විසදුනා නම් රට නිකම්ම දියුණු වෙනවා.
    නමුත් ඒ වෙනුවට මිනිස්සු කරන්නේ 2500 ක් අපිට තියෙනවා සුද්දට ඒක නෑ කිය කිය කියවීම විතරයි..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    චන්දය කියන තාවකාලික ස්වයංවින්දනය වෙනුවෙන් ලංකාවෙ ඉන්න හැම පක්ෂයටම අයත් දේශපාලන පර බල්ලෝ ලංකාවෙ පාරිශුද්ධ භාවය කපටින්ට බිලි දෙමින් ඉන්නවා.
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මේ එකක් වත් නෙවෙයි සිංහලයගේ පරිහාණියට හේතු වෙන්නේ. ඇත්ත හේතුව තමයි යල් පැනගිය සංස්කෘතියක හිරවිලා ඉදීම මේ වැරදි දෙයක් කාලේ අළුත් වෙනකොට රටේ සංස්කෘතිය ඊට ගැලපෙන්න හැඩහැගෙන්න ඕනේ නමුත් අද ගමකට ගිහින් බලන්න තාම මේ මිනිස්සු ඉන්නේ ශිෂ්ඨාර ආරම්භ කරපු මුල් යුගවල ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ආකල්පත්. මේක ඉස්සර යුරෝපෙත් තිබුන දෙයක් නමුත් රෝම අධිරාජ්‍යය අවසානයේදි යුරෝපේ හැම රටක්ම තමන්ගේ රටේ සංස්කෘතිය ටික ටික කාලේ අනුව සංවර්ධනය කරගත්තා, දැන් ඉතාලියෙන් ඇරඹිච්ච පුනරුධය වුනත් යුරෝපේ පුරාම ගියානේ. මේ ප්‍රශ්ණය විසදුනා නම් රට නිකම්ම දියුණු වෙනවා.
    නමුත් ඒ වෙනුවට මිනිස්සු කරන්නේ 2500 ක් අපිට තියෙනවා සුද්දට ඒක නෑ කිය කිය කියවීම විතරයි..
    thava poddak akuru loku karanna
     
    sthuthi;)
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල

    මම හිතන්නෙ ශ්‍රි ලංකාවෙ අනන්‍යතාවය රැකිල තියෙන්නෙ සංස්කෘතිය මතයි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාව කියන්නේ කවදාවත් දියුණුවෙන්නේ නැති තුන්වෙනි ලෝකේ රටක්.මේකේ දුප්පත්කම වහල්කම ජාති ආගම් ගෝත්‍රික මතවාද මිත්‍යාවන් ඇදහිලි වලට තමා සංස්කෘතිය කියල කියන්නේ.
    මේවයේ වැඩි හරියක් ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් ඉතුරුටික වික්ටෝරිය සංස්කෘතියෙන්,උන් මේවා අත හරිනකොට අපි මේවා බදාගෙන නහිනවා.
    ඉස්සර ලංකාවේ එවුන් ඉන්දියන් කාරයොන්ට අප්‍රිකාවට හිනා උන උන්ගේ ගොන් වැඩ වලට දැන් මුළු ලෝකෙම ලංකාවේ එවුන්ට හිනා වෙනවා දාන ගොන් පාට්‌ වලට.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මම හිතන්නෙ ශ්‍රි ලංකාවෙ අනන්‍යතාවය රැකිල තියෙන්නෙ සංස්කෘතිය මතයි.

    අනන්‍යතාව කියන්නේ Uniqueness හෙවත් තමන් ළග ජාතියක් වශයෙන් යම් සුවිශේෂී ලක්ෂණයක් හෝ ලක්ෂණ තියෙනවා කියන එකයි අන් ජාතින්ට වෙනස්ව.
    දැන් ලංකාව ක්‍රිකට් වලට ප්‍රසිද්ධයි, තේ වලට ප්‍රසිද්ධයි මේ වගේ..
    ලංකාවේ එහෙම විශේෂී කියලා එකක් නෑ,මේ සුළු සුළු දේවල් ඇරුනම,
    අනික ක්‍රිකට් කියන්නෙත් එංගලන්තේ එකක්, තේ පවා බටහිර මිනිස්සු නේ ලංකාවේ ව්‍යාප්ත කරේ...
    අද ලංකාව බටහිර කොපියක් එහෙම් පිටින්ම,ඉතින් ඔයා කියන එක මිත්‍යාවක්.. ලංකාවේ ඇති
    අනන්‍යතාවක් නෑ. අනන්‍යතාව කියන එක තිබුනේ ඈත අතීතයේ.
    දැන් කාලේ ගෝලීයකරණයට නිසා
    අනන්‍යතාවක් පවත්වාගන්න එක නිෂ්එල වැඩක.
    දැන් කරන්න තියෙන්නේ, ලෝකයේ මේ යන රැළ්ල සමග යන්න තමුනුත් උත්සහා කරන එකයි.එහෙම නැත්නම් වෙන්නේ ඉස්සරහටත් 3 වෙනි ලෝකයේ රට පවත්වාගෙන යන්න තමයි.
    තමන් උත්සහා කරන ඕනේ තමන්ගේ සංස්කෘතියට ගැලපෙන දේවල් මේ රැල්ලෙන් අරගෙන අනෙක් ඒවා අයින් කරන එකයි. ඊට පස්සේ ඒ ගත්ත දේ වලින් රට දියුණු කරන එකයි..
    නමුත් මේ ගත්ත දේවල් ඒ විදියටම ගන්නේ නැතුව මේක තමන්ගේ සංස්කෘතියට ගැලපෙන අයුරින් පරිවර්තනය කළ යුතුයි.... ඒ වගේම තමයි තමන්ගේ සංස්කෘතිය නවීකරණය විය යුතුයි
    ලෝකයේ පවතින සංකල්ප, ආකල්ප වලට ගැලපෙන අයුරින් එකම තැන පල් වෙන්නේ නැතුව එහෙම නවීකරණය වුනොත් තමයි තමන්ට ගෝලීයකරණයේ නිසි එල ප්‍රයෝජන ගන්න පුලුවන් වෙන්නේ.
     
    Last edited: