කෝ බං ලිච්චවී පාලනේ , සංහිදියාව , යහපාලනය , දුෂණයෙන් තොර රට , ස්වාධින අධිකරණ , වොක්ස්වැගන් , ටයර් , මහ බැංකු සුද්ද කල , පරගැති , ltte එක නැත්තට නැති කරපු , වරාය චිනට , එයාපෝර්ට් ඉන්දියාවට දීපු , පාස්කු ප්‍රහාරය ගානට තිතට දීපු , මහින්ද ඇරපු කාර්ති උසාවි ෂරියා නීති නැත්තට නැති කරපු , හම්බයා පොලවට සමතලා කරපු , බදුදින්ගේ කටට පයින් ගහපු , හැම එකාටම එකම නීතියක් හදපු , නළුවෙක් නෙවෙයි මොලයක් කියාපු නමුත් ඔලු ගෙඩිය ඇතුලේ අබ ඇටයක් තරම් වත් මොලයක් නැති ,නමුත් පුස් ඇට වල්ලක් ඇති අපේ පොනිල් වික්කමසිංහ උතුමා ? අපි දෙන්නේ එතුමාට....