සිංහලයාගේ_තිරණය.....

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සිංහලයාගේ_තිරණය.....

    වහාබි බැංකු , කාති උසාවි, විලප්ත්තු දුන්නු රාජපක්ෂලාද ?
    අරෆා ග්‍රාමම් වගේ වහාබි මුස්ලිම් කොලනි හදන සදාකුජිතයාද ?
    ජාතියක් ජම්මයක් නැති රතු අලිපැටවා සමග ඊබ්‍රාහිම්ලාද ?

    නැත්තන් සිංහලයා වෙනුවෙන්ම පෙනිසිටින , සංඝරාජයන්ගේ ආශිර්වාදය සහිත අපෙක්ෂකයෙක්ද ?
     
    • Like
    Reactions: sampathrathnayake

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නැත්තන් සිංහලයා වෙනුවෙන්ම පෙනිසිටින, සංඝරාජයන්ගේ ආශිර්වාදය සහිත අපෙක්ෂකයා කවුද ආයිබෝං....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    වහාබි බැංකු , කාති උසාවි, විලප්ත්තු දුන්නු රාජපක්ෂලාද ?
    අරෆා ග්‍රාමම් වගේ වහාබි මුස්ලිම් කොලනි හදන සදාකුජිතයාද ?
    ජාතියක් ජම්මයක් නැති රතු අලිපැටවා සමග ඊබ්‍රාහිම්ලාද ?

    නැත්තන් සිංහලයා වෙනුවෙන්ම පෙනිසිටින , සංඝරාජයන්ගේ ආශිර්වාදය සහිත අපෙක්ෂකයෙක්ද ?

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මෙයා පිටකෝට්ටේ පැත්තේ රවුම් ගහන පොරක් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ ගූ ඇන් පී කාරයට එක පාට්ට රට ජාතිය ආගම මතක් වෙලා තියෙන්නෙ...සිoහල චන්ද කඩන්ඩ දැගලනවනේද ගොබ්බයො..

    සීහලුනි මේ අවසන් අවස්තාව, බෙදෙන්ඩ එපා...:yes::yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    වහාබි බැංකු , කාති උසාවි, විලප්ත්තු දුන්නු රාජපක්ෂලාද ?
    අරෆා ග්‍රාමම් වගේ වහාබි මුස්ලිම් කොලනි හදන සදාකුජිතයාද ?
    ජාතියක් ජම්මයක් නැති රතු අලිපැටවා සමග ඊබ්‍රාහිම්ලාද ?

    නැත්තන් සිංහලයා වෙනුවෙන්ම පෙනිසිටින , සංඝරාජයන්ගේ ආශිර්වාදය සහිත අපෙක්ෂකයෙක්ද ?

    mehema ekkenek innavai ??
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මොකෝ මේ ගූ ඇන් පී කාරයට එක පාට්ට රට ජාතිය ආගම මතක් වෙලා තියෙන්නෙ...සිoහල චන්ද කඩන්ඩ දැගලනවනේද ගොබ්බයො..

    සීහලුනි මේ අවසන් අවස්තාව, බෙදෙන්ඩ එපා...:yes::yes:

    :rolleyes: මැදමුල්ලන රාජපක්ෂලාගේ රෙදි අපුල්ලමු, වලං හෝදමු, සියලුම බැල මෙහෙවර සඳහා විමසන්න එරෝසන් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes: මැදමුල්ලන රාජපක්ෂලාගේ රෙදි අපුල්ලමු, වලං හෝදමු, සියලුම බැල මෙහෙවර සඳහා විමසන්න එරෝසන් :yes:

    තව ගූ ඇන් පී කාරයෙක්ට රිදිල, උබලට නම් වෙනස උපරිමේට සැප දෙනව ඇතිනෙ, මේ චන්දෙත් ගූ ඇන් පී එකට නේද..හොදා හොදා..:lol::lol::lol::lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොකෝ මේ ගූ ඇන් පී කාරයට එක පාට්ට රට ජාතිය ආගම මතක් වෙලා තියෙන්නෙ...සිoහල චන්ද කඩන්ඩ දැගලනවනේද ගොබ්බයො..

    සීහලුනි මේ අවසන් අවස්තාව, බෙදෙන්ඩ එපා...:yes::yes:
    ඔව් ඔව් සිංහලි චන්ද බෙදෙන්න උවමනා නෑ. මෙහෙන් සිංහලයා වෙනුවෙන් ඉන්නවා කියන රෑට රෑට පල්ලිවල රිංගල අනේ පනේ කියලා තම්බි චන්ද හිඟන උන් නැතුව නියම සිංහල උන්ට දෙමු ඈ .පොර පන්සල් යනවට වඩා දැන් රෑට රෑට හම්බ පල්ලිවල ලගිනවාලු
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔව් ඔව් සිංහලි චන්ද බෙදෙන්න උවමනා නෑ. මෙහෙන් සිංහලයා වෙනුවෙන් ඉන්නවා කියන රෑට රෑට පල්ලිවල රිංගල අනේ පනේ කියලා තම්බි චන්ද හිඟන උන් නැතුව නියම සිංහල උන්ට දෙමු ඈ .පොර පන්සල් යනවට වඩා දැන් රෑට රෑට හම්බ පල්ලිවල ලගිනවාලු

    ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 22 හවස හලාවත කඩයාමෝට්ටෙයි උමාර් ජුම්මා මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත් වතාවත්වලට එක්විය.

    කඩයාමෝට්ටෙයි - :rolleyes::rolleyes::rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    තව ගූ ඇන් පී කාරයෙක්ට රිදිල, උබලට නම් වෙනස උපරිමේට සැප දෙනව ඇතිනෙ, මේ චන්දෙත් ගූ ඇන් පී එකට නේද..හොදා හොදා..:lol::lol::lol::lol:

    ගූ එන් පී ත් ඔච්චරයි හාමු පොනිල් සමග මරා ඩීල්
    එකෙක් අගමැති වෙනකොට, අනික විපක්ෂ නායක වෙන්න දාගත්ත ඩීල්. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් සිංහලි චන්ද බෙදෙන්න උවමනා නෑ. මෙහෙන් සිංහලයා වෙනුවෙන් ඉන්නවා කියන රෑට රෑට පල්ලිවල රිංගල අනේ පනේ කියලා තම්බි චන්ද හිඟන උන් නැතුව නියම සිංහල උන්ට දෙමු ඈ .පොර පන්සල් යනවට වඩා දැන් රෑට රෑට හම්බ පල්ලිවල ලගිනවාලු

    රෑ කෙසේ වෙතත් මහ දවල්නම් ගිහින් තිබ්බතමා..ගැටලුවක් නැනෙ මොකෝ රිදෙන්නෙ..අවුරුදු 20ක් රට වෙනුවෙන් යුද්ද කරපු මනුස්සය ගැන සැකයක් ඇතිකර ගන්ඩ කිසීම හේතුවක් නැ...

    සීහලුනු මේ අවසන් අවස්තාවයි..බෙදෙන්ඩ එපා..:yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Niyama sinhalaya Anura Kumara anik okkoma English katha karanawa:D:yes::yes::D Make this pissu kota the president of this country and not only you have a president but also the world record of shortest president of the world :D:yes::yes::D. Godak wada karapu manussayek anika wada methana danne na mokada elakiri data base eka madi anura kumara karapu wada goda kiyanna:D:D
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගූ එන් පී ත් ඔච්චරයි හාමු පොනිල් සමග මරා ඩීල්
    එකෙක් අගමැති වෙනකොට, අනික විපක්ෂ නායක වෙන්න දාගත්ත ඩීල්. :rolleyes:
    ඔය මහ පක්ෂ දෙකත් අර අතුරු පක්ෂත් කවදත් ඩීල් එකේ ඉන්නේ... රනිල් වේවා සජිත් වේව මහින්ද වේවා ගෝඨා වේවා.... එලියට පේන්න ගහගෙන ඇතුලෙදි අතත අත දෙන උන්....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කෝ බං ලිච්චවී පාලනේ , සංහිදියාව , යහපාලනය , දුෂණයෙන් තොර රට , ස්වාධින අධිකරණ , වොක්ස්වැගන් , ටයර් , මහ බැංකු සුද්ද කල , පරගැති , ltte එක නැත්තට නැති කරපු , වරාය චිනට , එයාපෝර්ට් ඉන්දියාවට දීපු , පාස්කු ප්‍රහාරය ගානට තිතට දීපු , මහින්ද ඇරපු කාර්ති උසාවි ෂරියා නීති නැත්තට නැති කරපු , හම්බයා පොලවට සමතලා කරපු , බදුදින්ගේ කටට පයින් ගහපු , හැම එකාටම එකම නීතියක් හදපු , නළුවෙක් නෙවෙයි මොලයක් කියාපු නමුත් ඔලු ගෙඩිය ඇතුලේ අබ ඇටයක් තරම් වත් මොලයක් නැති ,නමුත් පුස් ඇට වල්ලක් ඇති අපේ පොනිල් වික්කමසිංහ උතුමා ? අපි දෙන්නේ එතුමාට....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ එන් පී ත් ඔච්චරයි හාමු පොනිල් සමග මරා ඩීල්
    එකෙක් අගමැති වෙනකොට, අනික විපක්ෂ නායක වෙන්න දාගත්ත ඩීල්. :rolleyes:

    ඒක තමයි ඩීල් නැති මනුස්සයෙක්ව ගේන්නෙ ජනාධිපතිකමට, කාටවත් ණයත් නැ බයත් නැ...:cool::cool::cool:

    කුහක නොවී, මෝඩ නොවී, මේ පාරවත් මොලේ කල්පනා කරපියවු, උපතින් ගූ ඇන් පී උනාට වැඩක් නැ බෝම්බ් පුපුරෝ ගන්න උන් ගූ ඇන් පී / පොහොට්ටු බේද බලන්නෙ නැ..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රෑ කෙසේ වෙතත් මහ දවල්නම් ගිහින් තිබ්බතමා..ගැටලුවක් නැනෙ මොකෝ රිදෙන්නෙ..අවුරුදු 20ක් රට වෙනුවෙන් යුද්ද කරපු මනුස්සය ගැන සැකයක් ඇතිකර ගන්ඩ කිසීම හේතුවක් නැ...

    සීහලුනු මේ අවසන් අවස්තාවයි..බෙදෙන්ඩ එපා..:yes::yes:
    ඒ මොකො මහ දවල් ගිනි තිබ්බේ ඩයෝස්පොරාවෙන් සල්ලි අරන් ඥානසාර හාමුදුරුවෝලු.. ව්‍යග්‍රාවන්ශ කිව්වේ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒ මොකො මහ දවල් ගිනි තිබ්බේ ඩයෝස්පොරාවෙන් සල්ලි අරන් ඥානසාර හාමුදුරුවෝලු.. ව්‍යග්‍රාවන්ශ කිව්වේ

    ගෑනි අයින් වෙන්න කියපු ගමන් අයින් වුන බුවා නේද ? ගෑනිගෙන් අහල රට පාලනය කරාවිද දන්නේ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ බං ලිච්චවී පාලනේ , සංහිදියාව , යහපාලනය , දුෂණයෙන් තොර රට , ස්වාධින අධිකරණ , වොක්ස්වැගන් , ටයර් , මහ බැංකු සුද්ද කල , පරගැති , ltte එක නැත්තට නැති කරපු , වරාය චිනට , එයාපෝර්ට් ඉන්දියාවට දීපු , පාස්කු ප්‍රහාරය ගානට තිතට දීපු , මහින්ද ඇරපු කාර්ති උසාවි ෂරියා නීති නැත්තට නැති කරපු , හම්බයා පොලවට සමතලා කරපු , බදුදින්ගේ කටට පයින් ගහපු , හැම එකාටම එකම නීතියක් හදපු , නළුවෙක් නෙවෙයි මොලයක් කියාපු නමුත් ඔලු ගෙඩිය ඇතුලේ අබ ඇටයක් තරම් වත් මොලයක් නැති ,නමුත් පුස් ඇට වල්ලක් ඇති අපේ පොනිල් වික්කමසිංහ උතුමා ? අපි දෙන්නේ එතුමාට....

    මෙයා ආඳ වගේ පොනිල්ව දාන්නෙම නෑ.......සිරිකොත රනිල් බලකායේ එකෙක් බන්