සිංහලයාට මොළයක්
සිංහලයාට දැන් වත් මොළේ පෑදෙයි ද?
පසුගිය කාලයේ දී දෙමළ ජාතිවාදී දේශපාලකයෙකු වූ මනෝගනේෂන් ආණ්ඩුවට තර්ජනය කළේය. ඒ නුවරඑළියේ තමාට අළුතින් ප්‍රාදේශීය සභා දෙකක් දුන්නේ නැතිව 20 වෙනි සංශෝධනය සම්මත කරන්නට ඉඩ ලබා නොදෙන බවයි. ඒ තර්ජනයට රනිල් යටත් විය. වහා ඒ ප්‍රාදේශීය සභා දෙක ගැසට් කළේය.....මනෝට හරි හැපිය......
දැන් යු එන් පි රජය ආරක්ෂා කරගන්නට මනෝ ඕනා දෙයක් කරන්නට ලැස්තිය. මනෝ අලියා ලකුණෙන්ම ඡන්දය ඉල්ලන්නට තීරණය කර ඇත. ....සුළු ජාතික අන්තාවාදීන් එජාපයට කැමති ඇයි කියලා තේරුම් ගන්න මොළයක් නැත්තම් ඇත්තටම සිංහලුන්ගෙන් වැඩක් ඇත් ද?