සිංහලයාට මොළයක්

සිංහලයාට මොළයක්

සිංහලයාට දැන් වත් මොළේ පෑදෙයි ද?

පසුගිය කාලයේ දී දෙමළ ජාතිවාදී දේශපාලකයෙකු වූ මනෝගනේෂන් ආණ්ඩුවට තර්ජනය කළේය. ඒ නුවරඑළියේ තමාට අළුතින් ප්‍රාදේශීය සභා දෙකක් දුන්නේ නැතිව 20 වෙනි සංශෝධනය සම්මත කරන්නට ඉඩ ලබා නොදෙන බවයි. ඒ තර්ජනයට රනිල් යටත් විය. වහා ඒ ප්‍රාදේශීය සභා දෙක ගැසට් කළේය.....මනෝට හරි හැපිය......

දැන් යු එන් පි රජය ආරක්ෂා කරගන්නට මනෝ ඕනා දෙයක් කරන්නට ලැස්තිය. මනෝ අලියා ලකුණෙන්ම ඡන්දය ඉල්ලන්නට තීරණය කර ඇත. ....සුළු ජාතික අන්තාවාදීන් එජාපයට කැමති ඇයි කියලා තේරුම් ගන්න මොළයක් නැත්තම් ඇත්තටම සිංහලුන්ගෙන් වැඩක් ඇත් ද?
 

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඹවා ටික කාලයයි ජාත්‍යාලය කියන්නේ පඩයක් වගේ... යන්න ලංවෙනකොට දඟලනවා ගියාට පස්සේ මුකුත් නෑ..ගඳ විතරයි:P
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    සිරිමා ශාස්ත්‍රී ගිවිසුම නැත්නම් තත්වෙ තවත් දරුණුයි මං හිතන්නේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕකෙ ලොකුම ප්‍රශ්නේ තමයි අලුතෙන් කඩල හදපු ප්‍රදේශිය සභා නිසා සිරීපාදේ දෙමලු පාලනය කරන ප්‍රදෙශිය සභාවකට යාම. මෙචර කල් සිරීපාදේ අයිති වුනේ අඹගමුව ප්‍රාදේශීය සභාවට:(
     
    ඕකෙ ලොකුම ප්‍රශ්නේ තමයි අලුතෙන් කඩල හදපු ප්‍රදේශිය සභා නිසා සිරීපාදේ දෙමලු පාලනය කරන ප්‍රදෙශිය සභාවකට යාම. මෙචර කල් සිරීපාදේ අයිති වුනේ අඹගමුව ප්‍රාදේශීය සභාවට:(

    මොනාද බං මේ වෙන්නේ රටට?
     
    අපේ උන්ට තේරෙන්නේ නැති වුණාට මෙතන ක්‍රමයෙන් වෙන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යය හෙමින් සීරුවේ දිය කර හැරීම
    ඒ ජොබ් එක කරන්න හොඳ ngo සෙට් එකක් වැඩට බැහැලා ඉන්නේ..ඒ ngo වලට සල්ලි දෙන්නේ නෝවේ ඇමරිකාව වගේ රටවල්. විශේෂයෙන් නෝවේ කියන්නේ අධික ලෙස කොටි හිතවාදී රටක්.........

    ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දුර්වල කිරීමයි මෙතන වෙන්නේ..ඒක තමයි අපේ මිනිස්සුන්ගේ ඇඟට දැනෙන්නේ.....

    ඊ ගාවට රටේ ආරක්ෂාව පහළ දානවා............සාලාව ගිනි ගන්නේ ( අපිට යාපනේ බේරගන්න ගොඩක් උදව් වුණු මල්ටි බැරල් නැති වුණා), ආරක්ෂක හමුදා ඉලක්ක කරගෙන අත් අඩංගුවට ගන්නේ, බුද්ධ අංශ විනාශ කරන්නේ

    ව්‍යුහය අතින් දුර්වල කරලා දානවා.............රටට වැදගත් වෙන ජනාධිපති ක්‍රමය අයින් කරලා ෆෙඩරල් ව්‍යවස්ථා ගේන්නේ අන්න ඒ අරමුණින්..


    ස්වෛරී බවක් නැහැ කියිම........ලංකාව කිසි සේත් ස්වෛරී රටක් නෙමෙයි වර්තමානයේ ..යු එන් එකත් එක්ක ගිවිසුම් ගහලා ජිනිවා යෝජනා සම්මත කරලා අපේ ස්වෛරී බාවට කෙල කරලා තියෙන්නේ..............

    පුදුම විදිහට විනාශ මුඛයකට මේ රට ඇද දාලා...........යහපාලන රජය ඉතා ඉක්මණින් විශේෂයෙන් රනිල්+මංගල කියන පොන්න සෙට් එක එලවා දැම්මේ නැත්තම් සිංහලයාට රටක් නැතිවිය හැක