සිංහලයා කාළකණ්නියා

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සහතික ඇත්ත මචං. නමුත් අපිට (සිංහල ජාතියට) අපේම අය උදේ ඉඳන් රෑ වෙනකන්ම වාදනය කරන්නෙ " සිංහලයා මෝඩයි, එකමුතු නැහැ, දියුණුවක් නැහැ, කාලකන්නි ජාතියක්" කියල. මෙහෙම කාලයක් යද්දි නොදැනුවත්වම අපි දීන ජාතියක් වෙන එක නවත්වන්න බැහැ. නමුත් පිට ඉඳන් බලන කෙනෙකුට තමයි සිංහල ජාතියෙ තියෙන වටින ගුණාංග පේන්නෙ.
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    සිංහල ජාතිය බෙදන්න බැරි නිසා තමයි මුන් සේරම එකතුවෙලා යුද්දේට නායකත්වය දුන්නු ප්‍රධාන චරිත දෙක කෙටෙව්වේ.......
    මම මේතන කියන්නේ නෑ මොන පාර්ශවය හරිද වැරදිද කියලා........
    හැබැයි පාට කණ්නාඩි අතඇරලා බලන්න....... බලය පෙන්නලා කාවද අමාරුවේ දැම්මේ කියලා........

    hmmmmmmmmm.... true..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සහතික ඇත්ත මචං. නමුත් අපිට (සිංහල ජාතියට) අපේම අය උදේ ඉඳන් රෑ වෙනකන්ම වාදනය කරන්නෙ " සිංහලයා මෝඩයි, එකමුතු නැහැ, දියුණුවක් නැහැ, කාලකන්නි ජාතියක්" කියල. මෙහෙම කාලයක් යද්දි නොදැනුවත්වම අපි දීන ජාතියක් වෙන එක නවත්වන්න බැහැ. නමුත් පිට ඉඳන් බලන කෙනෙකුට තමයි සිංහල ජාතියෙ තියෙන වටින ගුණාංග පේන්නෙ.

    :yes::yes::yes:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    යාලුවේ වටින රත්තරං කතවක් දැම්මේ....
    රෙප් දෙන වටිනවා එත් බෑලු:(

    මට කියන්න වචන මදි යාලු
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නියම පොස්ට් එකක්. ගොඩාක් වටිනවා මේ අදහස.

    සින්හල අපේ ජාතියෙ වටිනකම තේරුම්ගන්න වෙන රටකට යන්නම ඔනෙ. අපි විතරයි තමන්ගෙ ජාතියෙ අයට අය්යෙ, අක්කෙ, මල්ලි, නන්ගි කියල කතාකරන්නෙ. අපේ අය විතරඉ ඩෙක්කොත් "ඔයාල ලන්කවෙද" කියල කතා කරල යන්නෙ" . වෙන රටවල් වල එවුන් එහෙම උන්ගෙ එවුන්ටවත් කරන්නෙ නැහැ.

    අපි තවත් සමගි වෙනවා නම් කාටවත් අපිව වට්ටන්න බැහැ. නමුත් බොහොම කනගාටුයි යුද්දෙ ඉවරවුනාට පස්සෙ සිදුවුන සමහර සිදුවීම් ගැන.
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman

    ඒක නම් සහතික ඇත්ත මචං...
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    :yes:
    ponsekala somawansala wage kalakanni tikak harenna sinhalayo ekathuyi

    mama kohomath ube katha wlata comment danne nah e mokada mama conflict wlata kemati nati nisa. eth mama uba thala tibina cmmnt eka nisa hituna podi cmmnt 1k danna. machan ponseka,mahinda kiyana dennama hoda sinhalayoo. dennama war ekata godak mahansi una. loku kapakirim kara. oka thani pudgalayekuge win ekak nemei. ada thathwaya kohoma unath minissunta garu karala kata karanna puluwan wenna ona uba niyama sinhalayk nam......
    ube mathaya wenas wenna puluwan eth atta thamai dennama nattam ada apita thama war 1 diha balagena thamai inna wenne.. poddak hitapan
     
    :yes::yes:
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    නියම පොස්ට් එකක්. ගොඩාක් වටිනවා මේ අදහස.

    සින්හල අපේ ජාතියෙ වටිනකම තේරුම්ගන්න වෙන රටකට යන්නම ඔනෙ. අපි විතරයි තමන්ගෙ ජාතියෙ අයට අය්යෙ, අක්කෙ, මල්ලි, නන්ගි කියල කතාකරන්නෙ. අපේ අය විතරඉ ඩෙක්කොත් "ඔයාල ලන්කවෙද" කියල කතා කරල යන්නෙ" . වෙන රටවල් වල එවුන් එහෙම උන්ගෙ එවුන්ටවත් කරන්නෙ නැහැ.

    අපි තවත් සමගි වෙනවා නම් කාටවත් අපිව වට්ටන්න බැහැ. නමුත් බොහොම කනගාටුයි යුද්දෙ ඉවරවුනාට පස්සෙ සිදුවුන සමහර සිදුවීම් ගැන.
    Sahathika Aththa 200%
    :yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කාලෙකින් දැක්ක හොඳ ලිපියක්. අපි කොච්චර ප්‍රභලද කියලා අපි වටහාගන්න ඕනේ. පක්ශ පාට වලට බෙදෙන්නේ නැතිව සිංහල ජාතියේ අභිමානයට වැඩකරන්න ඕනේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa