සිංහල ජාතිය බෙදන්න බැරි නිසා තමයි මුන් සේරම එකතුවෙලා යුද්දේට නායකත්වය දුන්නු ප්රධාන චරිත දෙක කෙටෙව්වේ.......
මම මේතන කියන්නේ නෑ මොන පාර්ශවය හරිද වැරදිද කියලා........
හැබැයි පාට කණ්නාඩි අතඇරලා බලන්න....... බලය පෙන්නලා කාවද අමාරුවේ දැම්මේ කියලා........
සහතික ඇත්ත මචං. නමුත් අපිට (සිංහල ජාතියට) අපේම අය උදේ ඉඳන් රෑ වෙනකන්ම වාදනය කරන්නෙ " සිංහලයා මෝඩයි, එකමුතු නැහැ, දියුණුවක් නැහැ, කාලකන්නි ජාතියක්" කියල. මෙහෙම කාලයක් යද්දි නොදැනුවත්වම අපි දීන ජාතියක් වෙන එක නවත්වන්න බැහැ. නමුත් පිට ඉඳන් බලන කෙනෙකුට තමයි සිංහල ජාතියෙ තියෙන වටින ගුණාංග පේන්නෙ.

නියම පොස්ට් එකක්. ගොඩාක් වටිනවා මේ අදහස.
සින්හල අපේ ජාතියෙ වටිනකම තේරුම්ගන්න වෙන රටකට යන්නම ඔනෙ. අපි විතරයි තමන්ගෙ ජාතියෙ අයට අය්යෙ, අක්කෙ, මල්ලි, නන්ගි කියල කතාකරන්නෙ. අපේ අය විතරඉ ඩෙක්කොත් "ඔයාල ලන්කවෙද" කියල කතා කරල යන්නෙ" . වෙන රටවල් වල එවුන් එහෙම උන්ගෙ එවුන්ටවත් කරන්නෙ නැහැ.
අපි තවත් සමගි වෙනවා නම් කාටවත් අපිව වට්ටන්න බැහැ. නමුත් බොහොම කනගාටුයි යුද්දෙ ඉවරවුනාට පස්සෙ සිදුවුන සමහර සිදුවීම් ගැන.
ponsekala somawansala wage kalakanni tikak harenna sinhalayo ekathuyi
mama kohomath ube katha wlata comment danne nah e mokada mama conflict wlata kemati nati nisa. eth mama uba thala tibina cmmnt eka nisa hituna podi cmmnt 1k danna. machan ponseka,mahinda kiyana dennama hoda sinhalayoo. dennama war ekata godak mahansi una. loku kapakirim kara. oka thani pudgalayekuge win ekak nemei. ada thathwaya kohoma unath minissunta garu karala kata karanna puluwan wenna ona uba niyama sinhalayk nam......
ube mathaya wenas wenna puluwan eth atta thamai dennama nattam ada apita thama war 1 diha balagena thamai inna wenne.. poddak hitapan

Sahathika Aththa 200%නියම පොස්ට් එකක්. ගොඩාක් වටිනවා මේ අදහස.
සින්හල අපේ ජාතියෙ වටිනකම තේරුම්ගන්න වෙන රටකට යන්නම ඔනෙ. අපි විතරයි තමන්ගෙ ජාතියෙ අයට අය්යෙ, අක්කෙ, මල්ලි, නන්ගි කියල කතාකරන්නෙ. අපේ අය විතරඉ ඩෙක්කොත් "ඔයාල ලන්කවෙද" කියල කතා කරල යන්නෙ" . වෙන රටවල් වල එවුන් එහෙම උන්ගෙ එවුන්ටවත් කරන්නෙ නැහැ.
අපි තවත් සමගි වෙනවා නම් කාටවත් අපිව වට්ටන්න බැහැ. නමුත් බොහොම කනගාටුයි යුද්දෙ ඉවරවුනාට පස්සෙ සිදුවුන සමහර සිදුවීම් ගැන.

කාලෙකින් දැක්ක හොඳ ලිපියක්. අපි කොච්චර ප්රභලද කියලා අපි වටහාගන්න ඕනේ. පක්ශ පාට වලට බෙදෙන්නේ නැතිව සිංහල ජාතියේ අභිමානයට වැඩකරන්න ඕනේ