සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    surveys oni naha
    aussie api danna ehe inna ewun kiyanne
    ehe garage sale tiyanawalu samahara electronic badu free denawa use karapu :) gedara ayine dala tiyanawa. ewa baladdi un edineda jivithe dewal atharinna lasthiy.

    lankawe minissu donate karanawa patta widiyata, eth scene eka e okkoma karanne pin balaporottu wela, ekai edineda jivithe discipline adu

    අළුත් බඩු ගද්දි පරණ බඩු දෙනවා. නැත්තං තැනකින් තැනකට යද්දි බඩු ටික අඩුවට විකුණනවා. පට්ට ලොස් සුද්දෙක් හෝ ඉමිග්‍රන්ට් කෙනෙක් ඒවා ගන්නවා. ඇත්තටම හිතුවොත් උන් පට්ට නාස්තියක් කරන්නේ. මේ සමර් එකේ ඇඳුම් මේ සමර් එකට විතරයි. ඊලඟ සමර් එකේ අළුත් ෆැෂන් හින්දා ඒ රෙදි විසික් කනවා. අපිට ඉතිං කොයිකත් එකනේ - ලාබ දේ අරං ඉන්නවා :lol:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    උඩ බලන් කෙල ගහන්න බෑ තමයි ඒත් ඇත්ත කතා කරන්න එපැයි බන්. බෞද්ධ අපි ජීවිත කාලෙම අහලා තියෙන දේවල් ක්‍රියාවට එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. සිංහළුන්ට හීනෙන්වත් කරන්න බැහැයි කියලා හිතෙන අත්හැරීම් සුද්දො ගොඩක් ලේසියෙන් කරනවා.

    අනිත් එක තමයි සිංහළුන්ගෙ බොරු පඩ ශෝ එක. වෙඩිම ගන්නෙ ගෑනියි මිනිහයි දෙන්නම වටේටම ණය වෙලා. බැඳලා අවුරුදු ගානක් යනකම් ණය ගෙවන එක තමයි කරන්නෙ. දෙමව්පියන්ගෙ බල කිරීම නිසා එක ළමයෙක් හදනවා. ඊට පස්සෙ ණය ටික ගෙවල ඉවර වෙනකම් තව දරුවෙක්ව හදන්න හිතන්නෙ නෑ. ණය ගෙවල ඉවරවෙනකොට බබා හම්බෙලා ඉවරයි. ගෑනිත් වයසයි. අනේ ඉතින් මෝඩ සිංහළු පුංචි පවුල රත්තරං කියලා සැනසෙනවා.

    දැන් ඉතින් රෙප් කපයි. අපි සැලෙයිද? නෑ හුත්තෝ, කියන්න තියෙන දේ කියනවා :angry::angry:

    අපේ උන්ගේ වැරදි නෑ කිව්වද? මීට වඩා හොඳින් දේවල් අනිවා කරන්න පුළුවන්. හැබැයි ඉතිං අපි අනික් අයගෙ නැති ගුණ හිතලා නිකන් දෙකේ කොලේට වැටෙන්න ඕන නෑනේ :cool:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    e unata balapan kiriye ki denek PR ganna dagalanawada aussie yanna?
    unge ratawal mehema awul nam mokatada yanne?
    ඒ අපෙ රටෙ බරහිරකරණය වීම හො එසෙ පෙන්වීමට ඇති තැන .
    මන් දැක්කා එක රිසර්ච් එකක් ලොකෙ මිලෙනියල්ස් ලා ඒ කිව්වෙ 90 න් පස්සෙ ඉපදුනු එවුන්ගෙන් ගෙවල් අයිති උන් අඩුම ඉන්නෙ ඔසී වල ලු .
    එක්කො රෙන්ට් එකට නැත්තම් කැරවැන් වල. සමහරක් උන් කරන්න ගෙවල් වගෙ දෙවල් අමතක කරලා ජිවිතෙ විඳින්න කියලා එක එක මොස්තර වලට ෆැන්සි දෙවල් වලට වියදම් කරන එක .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තොත්ත බබා;23185434 said:

    ලංකාවෙ උන්ට වෙලා තියෙනෙ තමුන් ඉන්නෙ නරා වලක කියල අවබෝධයක් නැති කම. එහෙම එකෙක් ට ලංකාව නං පට්ට තමා .

    හැමදාම වන්සෙ කබල් ගගා ඉන්නව

    ළමය දාන්න ඉස්කෝලයක් නෑ
    තෝ කීවට ලංකාවේ පර්චස් 10 ක් අරන් කාමර 3 ගෙයක් හදා ගන්න මාසේ පඩි ගන්න එකෙක් ට කරන්න බැරි වැඩක්
    අවුරුදු ගානකට ලීස් එකක් දාල ඉන්දියන් කට්ටක් ගන්න එකට එහා දෙයක් කරන්න බෑ
    ගෙයක් හදන්න ප්ලෑන් එකක් ඇප්රු කරගන්න ගිහිල්ල බලපන් කී පොළකට පගාව දෙන්න ඕනද කියල
    ආණ්ඩුවේ ඉස්පිරිතාල ගැන ඉතිං කතා කරන්න ඕන නෑ
    පරිසර විනාශය ගැන එකෙක්ටවත් වගේ වගක් නෑ
    පොදු ප්‍රවාහනය ගූ 70 යි
    රටේ නීතිය හොඳයි බල්ලට, අඹ කැඩුවොත් හිරේ , මහබැංකුව කැඩුවම ඔනරබල්
    දඩ කොලයක් ගෙවන්න පලයන් රට වටේ
    මෙකී නොකී බොහෝ දේ ඇත.

    ලෝකෙට පරකාසේ , ගෙදරට මරගාතේ
    කියලා තියෙන්නෙ සෙරම ඇත්ත. ඒත් සුද්දො සාන්තුවරු අපි අඩු කුලෙ වගෙ නෙ අපෙ එවුන්ගෙ කතාව.
    අපෙ උන්ගෙත් හොඳ දෙවල් තියෙනවා සුද්දන්ට වඩා. අපි එව්වා කතානොකර අඩුපාඩුම දකිනවා.
    සුද්දො පට්ට ජාතිවාදියො. අනික උන් කියන තරම් දක්ෂත් නැහැ ගොඩාක් දෙවල් වලට.
    ඔය ඇමරිකන් ෆිල්ම් වල නම් සුද්දො තරම් ඩයල්ස් නැහැ නෙ .
    එත් ගොඩාක් සුද්දො කම්මැලි වැඩ කරන්න .
    ටුවරිස්ට්ලා කියලා එන උනුත් බලපන්. ගොඩාක්ම එන්නෙ ජර්මනියෙන් ඊට පස්සෙ රෂියන් යුක්‍රෙන් වගෙ උන්. අමුම හිඟන්නො.
    අපෙ රට චීප් නිසා ලෙසියෙන් විසිට් කරන්න වීසා ගන්න පුළුවන් නිසා තමා එන්නෙ.
    අපෙ රටෙ අඩුපාඩු නැත්තෙම නැහැ. එත් සුද්දො කියන්නෙ ලංකාවෙ උන්ට සාපෙක්ෂව මනුස්සකමක් නැති එවුන් බොහො තැන් වල.
    සුද්දොන්ගෙ මනුස්සකම තියෙන්නෙ වයසට ගියහම ගොඩාක් උන්ගෙ.
     
    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba oya tharka karanne unge consumerism gana. un aluth ewa gannawa pisso wage eka nisa parana ewa free denawa kiyala. mama oka example ekak widiyata gatte unge life pattern discipline wenas :)

    mama metana agama gawanna kamati naha, mama generally lankawe minissu gana kiwwe, eth uba siwra genapu nisa poddak kalpana karala balapan, pansal kiyaka atapirikara garage sale wage nikan nodi 1500 wikunanawada kiyala :) meka agame nemei lankawe minissunge weraddak, eka paraka wahanayak elewwath tiyanawa patta selfish minissu inne. ewa podda podad hadaganna oni suddo japannu diha balala. ehema misak suddo wadinna yanna oni naha

    පන්සල් වල බොරුවට පිරිකර ගොඩගැහෙනව තමා. ඒක හොඳ දෙයක් නෙමේ තමා. හාමුදුරුවොත් බටහිර consumerism රැල්ලට අහුවෙලා ඒක පස්සෙ යනව මිසක් බුදු හාමුදුරුවො කියා දීපුව ගැන හොයන්න වෙලාවක් නැති කරගෙන.

    අපේ වැරදි නැත්තෙ නෑ තියෙනව හදාගන්න ඕනෙ. උන්ගෙත් වැරදි නැත්තෙ නෑ. මම කියන්නෙ මේ මුල් පොස්ට් එකේ මවාපාල පෙන්නන තරම් හොඳක් සුද්දො ගාව නෑ කියල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බ්‍රේන්වොෂ් කරගත්ත පරම්පරාව කියන කතා නේ.එහෙම උන් තමන්ගේ ජාතිය ගැන කොහොමත් ඍණාත්මකව නේ හිතන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පන්සල් වල බොරුවට පිරිකර ගොඩගැහෙනව තමා. ඒක හොඳ දෙයක් නෙමේ තමා. හාමුදුරුවොත් බටහිර consumerism රැල්ලට අහුවෙලා ඒක පස්සෙ යනව මිසක් බුදු හාමුදුරුවො කියා දීපුව ගැන හොයන්න වෙලාවක් නැති කරගෙන.

    අපේ වැරදි නැත්තෙ නෑ තියෙනව හදාගන්න ඕනෙ. උන්ගෙත් වැරදි නැත්තෙ නෑ. මම කියන්නෙ මේ මුල් පොස්ට් එකේ මවාපාල පෙන්නන තරම් හොඳක් සුද්දො ගාව නෑ කියල

    yes suddo 100% supirisidu naha suddo horu thakkadi innawa ona tharam
    eth mama kiyanne sapekshawa gattoth ape lankawe minissunta wada self discipline hodai :) suddo witarak nemei japannu balapan. Ow dala tiyanna image eka weradiy, mokada oka sinhala buddhist scene ekak nemei lankawe godak denekge tiyena prashnayak.
     
    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    Mona ratak da yako meka bottuwen wath asui palayan , sudda hoda unath naraka unath unge ratawal me ratawala walata wada nithigarukai me wade gon pam adui
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    yes suddo 100% supirisidu naha suddo horu thakkadi innawa ona tharam
    eth mama kiyanne sapekshawa gattoth ape lankawe minissunta wada self discipline hodai :) suddo witarak nemei japannu balapan. Ow dala tiyanna image eka weradiy, mokada oka sinhala buddhist scene ekak nemei lankawe godak denekge tiyena prashnayak.

    මැරිලා ඉපදිලා වගේ සුද්දා තමයි පොර කියන්නේ ඉතිහාසය අංශු මාත්‍රයක් නොදන්න උන්.ඕකුන් අවුරුදු සියගණනන් රටවල් යටත් කරගෙන කොල්ල කෑවා.අපේ මිනිස්සුන්ව බල්ලෝ බලල්ලු වගේ මැරුවේ.යටත් විජිතවාදය නෑ වගේ පෙනුනට අදටත් මේ රටවල් උන්ගේ වහල්ලු.ඒ වහල් ගතිය තමයි ඔය පෝස්ට් වලින් එලියට පනින්නේ.

    සිංහල බෞද්ධ කියලා හයිලයිට් කරලා ගහන්නේ හේතුවක් ඇතුව.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අළුත් බඩු ගද්දි පරණ බඩු දෙනවා. නැත්තං තැනකින් තැනකට යද්දි බඩු ටික අඩුවට විකුණනවා. පට්ට ලොස් සුද්දෙක් හෝ ඉමිග්‍රන්ට් කෙනෙක් ඒවා ගන්නවා. ඇත්තටම හිතුවොත් උන් පට්ට නාස්තියක් කරන්නේ. මේ සමර් එකේ ඇඳුම් මේ සමර් එකට විතරයි. ඊලඟ සමර් එකේ අළුත් ෆැෂන් හින්දා ඒ රෙදි විසික් කනවා. අපිට ඉතිං කොයිකත් එකනේ - ලාබ දේ අරං ඉන්නවා :lol:

    consumerism walata mama wiruddai eth mama kiyanne un wisi karanne natiwa wena ekek ta nikan hari ganna denawane. unge culture eka wenas, poddak balapan un den tip ekak unath :)

    ඒ අපෙ රටෙ බරහිරකරණය වීම හො එසෙ පෙන්වීමට ඇති තැන .
    මන් දැක්කා එක රිසර්ච් එකක් ලොකෙ මිලෙනියල්ස් ලා ඒ කිව්වෙ 90 න් පස්සෙ ඉපදුනු එවුන්ගෙන් ගෙවල් අයිති උන් අඩුම ඉන්නෙ ඔසී වල ලු .
    එක්කො රෙන්ට් එකට නැත්තම් කැරවැන් වල. සමහරක් උන් කරන්න ගෙවල් වගෙ දෙවල් අමතක කරලා ජිවිතෙ විඳින්න කියලා එක එක මොස්තර වලට ෆැන්සි දෙවල් වලට වියදම් කරන එක .

    Yes dan aluth trend eka yanne sped for experience than possessions
    un lands ganna, wahana ganna nemei trip ekak gihin athal ekak ganna balanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ඒක නම් අැත්ත බං මම දන්න බෞද්ධ පවුල් ඔක්කොගෙම ළමයි ඉන්නේ ඵකයි.හරියට අර නොහදා බැරි කමට හැදුවා වගේ..:lol:ඒ අතින් සුද්දො great නෙ බං.උන් නාකි උනත් ළමයි තුන හතර ඉන්නවා පවුලකට.:yes:

    :yes::yes:

    අපේ උන්ගේ වැරදි නෑ කිව්වද? මීට වඩා හොඳින් දේවල් අනිවා කරන්න පුළුවන්. හැබැයි ඉතිං අපි අනික් අයගෙ නැති ගුණ හිතලා නිකන් දෙකේ කොලේට වැටෙන්න ඕන නෑනේ :cool:

    නැති ගුණ නෙවේ ඇහැට පේන්න තියෙන ගුණ ගැන හිතලා අපිත් ඒවා ජීවිතයට එකතු කරගත්ත නම් හරිනේ.

    කියලා තියෙන්නෙ සෙරම ඇත්ත. ඒත් සුද්දො සාන්තුවරු අපි අඩු කුලෙ වගෙ නෙ අපෙ එවුන්ගෙ කතාව.
    අපෙ උන්ගෙත් හොඳ දෙවල් තියෙනවා සුද්දන්ට වඩා. අපි එව්වා කතානොකර අඩුපාඩුම දකිනවා.
    සුද්දො පට්ට ජාතිවාදියො. අනික උන් කියන තරම් දක්ෂත් නැහැ ගොඩාක් දෙවල් වලට.
    ඔය ඇමරිකන් ෆිල්ම් වල නම් සුද්දො තරම් ඩයල්ස් නැහැ නෙ .
    එත් ගොඩාක් සුද්දො කම්මැලි වැඩ කරන්න .
    ටුවරිස්ට්ලා කියලා එන උනුත් බලපන්. ගොඩාක්ම එන්නෙ ජර්මනියෙන් ඊට පස්සෙ රෂියන් යුක්‍රෙන් වගෙ උන්. අමුම හිඟන්නො.
    අපෙ රට චීප් නිසා ලෙසියෙන් විසිට් කරන්න වීසා ගන්න පුළුවන් නිසා තමා එන්නෙ.
    අපෙ රටෙ අඩුපාඩු නැත්තෙම නැහැ. එත් සුද්දො කියන්නෙ ලංකාවෙ උන්ට සාපෙක්ෂව මනුස්සකමක් නැති එවුන් බොහො තැන් වල.
    සුද්දොන්ගෙ මනුස්සකම තියෙන්නෙ වයසට ගියහම ගොඩාක් උන්ගෙ.

    උබේ කතාවේ කොටසකට එකඟයි. උන්ගේ අඩුපාඩු තියෙනවා. ඒවා අපිට අදාල නෑ. අපි උන්ගෙන් හොඳ දේවල් ගන්න ඕනේ. අඩුපාඩු දැකලා හදාගන්න උතසහගන්න එක වැරදි දෙයක් නෙවේ බන්. බුදු හාමුදුරුවන්ගෙ ගුණ ගැන සිංදු කවි බණ කියලා තොරණ් ගහලා වැඩක් නෑ අපි ඒ ගුණ අපිට පුළුවන් තරමින් අපේ ජීවිතයට එකතු කරගත්තෙ නැති උනොත් අපි බෞද්ධයෝ නෙවේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මැරිලා ඉපදිලා වගේ සුද්දා තමයි පොර කියන්නේ ඉතිහාසය අංශු මාත්‍රයක් නොදන්න උන්.ඕකුන් අවුරුදු සියගණනන් රටවල් යටත් කරගෙන කොල්ල කෑවා.අපේ මිනිස්සුන්ව බල්ලෝ බලල්ලු වගේ මැරුවේ.යටත් විජිතවාදය නෑ වගේ පෙනුනට අදටත් මේ රටවල් උන්ගේ වහල්ලු.ඒ වහල් ගතිය තමයි ඔය පෝස්ට් වලින් එලියට පනින්නේ.

    සිංහල බෞද්ධ කියලා හයිලයිට් කරලා ගහන්නේ හේතුවක් ඇතුව.

    suddo kiwwama define karanna wenawa, unwa control karanne unwa palanaya karana aya, un maragatta agama pracharaya karanna e wagema trade dominate karanna, passe e allagatta colony walin resources un gatta :) ewa okkoma kale unge rulers la dan e rulers la wenuwata unta inne loku corps. Un tamai unwa trap karala tiyenne credit card ekata loan ekata.

    Methana mama kiyanne edineda jivithe disciplines balapan, wena rataka minissu wahana elawana hatiy api india wage ratawal wala ewun elawana hati balapan. api e paththen selfish. api unwa balalawath hadenawa misak unta wadinna kiyanawa nemei
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තොත්ත බබා;23185434 said:

    ලංකාවෙ උන්ට වෙලා තියෙනෙ තමුන් ඉන්නෙ නරා වලක කියල අවබෝධයක් නැති කම. එහෙම එකෙක් ට ලංකාව නං පට්ට තමා .

    හැමදාම වන්සෙ කබල් ගගා ඉන්නව

    ළමය දාන්න ඉස්කෝලයක් නෑ
    තෝ කීවට ලංකාවේ පර්චස් 10 ක් අරන් කාමර 3 ගෙයක් හදා ගන්න මාසේ පඩි ගන්න එකෙක් ට කරන්න බැරි වැඩක්
    අවුරුදු ගානකට ලීස් එකක් දාල ඉන්දියන් කට්ටක් ගන්න එකට එහා දෙයක් කරන්න බෑ
    ගෙයක් හදන්න ප්ලෑන් එකක් ඇප්රු කරගන්න ගිහිල්ල බලපන් කී පොළකට පගාව දෙන්න ඕනද කියල
    ආණ්ඩුවේ ඉස්පිරිතාල ගැන ඉතිං කතා කරන්න ඕන නෑ
    පරිසර විනාශය ගැන එකෙක්ටවත් වගේ වගක් නෑ
    පොදු ප්‍රවාහනය ගූ 70 යි
    රටේ නීතිය හොඳයි බල්ලට, අඹ කැඩුවොත් හිරේ , මහබැංකුව කැඩුවම ඔනරබල්
    දඩ කොලයක් ගෙවන්න පලයන් රට වටේ
    මෙකී නොකී බොහෝ දේ ඇත.

    ලෝකෙට පරකාසේ , ගෙදරට මරගාතේ
    වීදුරුවේ පිරිච්ච බාගේ ගැන හිතන්නත් පුළුවන් හිස් බාගේ ගැන හිතන්නත් පුළුවන් :yes: සාපේක්ෂව ලෝකේ දැනට ඉන්න මිනිස්සු අතරෙන් හොඳම සීයට 50ට අපි අයිතිවෙනවා මමනං හිතන්නේ :yes: මෙහෙම හවසට ඉන්ටනෙට් ඇවිත් කාලේ ගතකරන්න හම්බෙනවා කියන්නෙම ලේසි නෑ වෙන ලෝකේ ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක බැලුවම.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    consumerism walata mama wiruddai eth mama kiyanne un wisi karanne natiwa wena ekek ta nikan hari ganna denawane. unge culture eka wenas, poddak balapan un den tip ekak unath :)

    Yes dan aluth trend eka yanne sped for experience than possessions
    un lands ganna, wahana ganna nemei trip ekak gihin athal ekak ganna balanne

    අනේ බන් පාවිච්චි කරලා ඉවර දේ අඩුවට දෙනවා කියන එකේ උඹ දකින ලොකු හොඳ මොකක්ද කියපන්කෝ? ඒ බඩු වල 2nd hand වටිනාකමට තමා දෙන්නේ. සෑහෙන්න ඩිමාන්ඩා එකක් තියෙන පොත් 2nd hand උනත් 50-100$ වලට දෙන්නේ. පොඩ්ඩක් හොයලා බලපන්කෝ. ටිපින් කතන්දරේ වෙනස්. ගොඩක් රෙස්ටුවරන්ට් වල වේටර්ස්ලා අවම පඩියට ඉන්නේ. උන් යැපෙන්නේ ටිප් එකෙන්. ඒ කියන්නේ උඹ කෑමට ගෙවන ගාන වේටින් චාර්ජ් එකට ඇතුලත් නෑ. ඒකයි වෙනම ටිප් එකක් දෙන්නේ. එහෙම නැතුව උන් හෙන ජෙනරස් කියන එක නෙවේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අනේ බන් පාවිච්චි කරලා ඉවර දේ අඩුවට දෙනවා කියන එකේ උඹ දකින ලොකු හොඳ මොකක්ද කියපන්කෝ? ඒ බඩු වල 2nd hand වටිනාකමට තමා දෙන්නේ. සෑහෙන්න ඩිමාන්ඩා එකක් තියෙන පොත් 2nd hand උනත් 50-100$ වලට දෙන්නේ. පොඩ්ඩක් හොයලා බලපන්කෝ. ටිපින් කතන්දරේ වෙනස්. ගොඩක් රෙස්ටුවරන්ට් වල වේටර්ස්ලා අවම පඩියට ඉන්නේ. උන් යැපෙන්නේ ටිප් එකෙන්. ඒ කියන්නේ උඹ කෑමට ගෙවන ගාන වේටින් චාර්ජ් එකට ඇතුලත් නෑ. ඒකයි වෙනම ටිප් එකක් දෙන්නේ. එහෙම නැතුව උන් හෙන ජෙනරස් කියන එක නෙවේ.

    ehenam ewa antique poth wennethi, yako amazon eken kindle ekama ganna puluwan $100 :lol: anika ban electronic ehema denne $50, 100 ta nemei $10ta aduwen. Lankawe ban hamadema denna balanna gaththu ganata :)

    hari ban tip eka kunu ganak denna puluwanne, un eka loku ganan denne discipline ekak widiyata, 4 star nam dena tip eka wenas 5 star nam dena tip eka wenas. unta bill ekata danna oni naha un bahutharayak discipline ekak widiyata denawa.
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    මේ දවස්වල ෆේස්බුක් එකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක සුද්දොන්ගෙ* ගුණ වැයීමයි. සුද්දෝ නං පට්ටම පට්ටය, උන් වගේ වෙන්න අපිටනං මේ කපේදීවත් බැරිය - පන්නයේ කතාය (මගේ ලේ කෝප කරපු පෝස්ටුව මෙතැනින් දැම්මා. ඕන් බලන්නකෝ.).

    රට්ටු කියන කතා. ගත්තේ Sri Lankan Blood (Facebook)
    මේ වගේ ප්‍රලාප කියවන උදවිය එක්කෝ ෆිල්ම් බලලා සුද්දෝ ගැන නිගමන වලට ආපු අයයි. එහෙම නැත්තං ලංකාවට ආ ටුවරිස්ට්ලා දෙතුන් දෙනෙක් දිහා බලලා නිගමන වලට ආපු අයයි. පිටරටක මාස තුන-හතරක් ජීවත් වෙච්චි ඈයෝ සුද්දොන්ගේ ඔය කියන තරම් මෙව්වා එකක් නැතිබව හොඳාකාරවම දනිති!

    ඇත්තෙන්ම කිව්වොත්, ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් සුද්දෙක්ට වඩා හොඳ ජීවන මට්ටමක් පවත්වන් යන බව මගේ හැඟීමයි. ලංකාවේ සාමාන්‍ය ආදාමක් ලබන මනුස්සයෙක් දෙයියනේ කියලා ඉඩමක් අරන් දාලා තට්ටුවක දෙකක ගේ කෑල්ලක් හදාගන්නෙ නැද්ද? ඔහොම දෙයක් පිටරටක කරන්න සෑහෙන සල්ලියක් හම්බකරන්න ඕනය.උන් එහෙම නොකරන්නේ බැරිකමකට මිසක් අල්පේච්ඡතාවයක් හින්දා නොවන බවයි මගේ වැටහීම. වෙඩින් එකක් ගත්තත් ඔච්චරය. ලොකු හෝටේල් එකක, හතරවරිගෙටම කියලා ලොකු මඟුලක් ගන්න (ප්‍රී ශූට් එකක් එහෙම කරලා) සුද්දො කැමති නෑ කියලද හිතන්නේ? හැබැයි එහෙම මගුලක් ගන්න පුළුවන් එහෙමත් සුද්දෙකුටයි.

    ඇත්තටම ඔය පිටරටවල් වල ජීවන වියදම වහලෙටත් උඩය. ගෙදර රෙන්ට් එකම බර ගාණක්ය. ඊට උඩින් ඉන්ෂුවරන්ස්, ලෝන් ටික ගෙව්වම කට්ටය යන්නේ රිම් එකේය ( මේ ලින්ක් එක ටිකක් බලමුකෝ. ඕව කියෙව්වනං අපිට එහෙන් ආධාර එපා කියනවා කට්ටිය). හැබැයි ඔය අස්සේ අයි-ෆෝන් එකක් එහෙමත් නොගත්තොත් රටේ ඉන්න බැරිය. ඒ හින්දා කොහොමෙන් හරි ඒ බොරු වියදම් ටිකටත් මුදල් හොයති. සමහර ඈයෝ ඔය වියදම් පියවන්න ජොබ් දෙකතුනක් කරති. සබ්වේ එකේ, වොල්මාට් එකේ, රජයේ කන්තෝරුවේ වැඩ කරන අය මේ දුක විදිති! ඉතිං, අල්පේච්ඡ උනානං වෙලාතියෙන්නේ ඕනකමකට වඩා නොහැකියාව හින්දයි මට හිතනෙ විදිහට.

    ඕන් මගේ උත්තර ටික

    1. පිටරට මිනිහගේ කියලා අමුතු සරල බවක් නැත (සරලකම හොයන්න ගොහින් කරගත්තා මදිද?). සල්ලි තියෙන මිනිහා ඕවා ලංකාවටත් වඩා උජාරුවෙන් කරයි.
    2. පිටරටවල පගාව, දුෂණය අඩුයි. නිතිගරුක බව, විනය වැඩියි. මේවා කාලයක් තිස්සේ ඒ රටවල් ගොඩනගා ගත් දේවල්. ඇති යන්තං ඇත්ත කතාවක් කිව්වා!
    3. පිටරටවල ක්ඳාති සංග්‍රහය නෑයි කියන එකත් බොරුවක්. ඔය ට්‍රම්ප් ලොක්කත් බෑණව (සහ දුවව) ලොකුතැන් දෙකතුනකටම දාන් ඉන්නේ!. හැබැයි සමාගම් වල කාර්යක්ෂමතාවය සඳහා ඔය දේවල් සලකනවා අඩුයි තමා (ලංකාවෙත් පෞද්ගලික අංශේ ඔය කතන්දරේ අඩුයිනෙ). සහ, රටේ ජනතාව රජයේ අංශයේ ක්ඳාති සංග්‍රහයට විරුද්දවනං හරියට කතා කරනවා (මේන් එහෙම කතා කරන අයිය කෙනෙක්).
    4. ව්‍යාපාර වලට තන්හාවක් නැතිව අතඅරින සිරිසඟබෝලා පිටරටවල්වල නැත.
    5. පිටරටවල අය කල්ප ගාණකෙට දිව සැම්පත් මේ ජීවිතේම විඳලා (හෝ විඳින්න ට්‍රයි කර) මැරෙති. එලොවක් ගැන අදහන උදවිය එලොව සැපටතත් ට්‍රයි කරති.

    කොටින්ම කියනවනං ඔය හිතන් ඉන්න තරම් මෙව්වා එකක් සුද්දගේ නැතිය. නමුත් විවිධ හේතූන් නිසා පිටරට ජීවත් වෙන්න පහසුකම් වැඩි බවනං ඇත්තය. අපේ අයගේ ඇතැම් අවුල් තිබ්බත්, අපි පට්ට චාටර් - මෙලෝ රහක් නැති ජාතියක් නෙවේය කියන එකයි මගේ අදහස. අනික ඊලඟ පාර මේවගේ බොලඳ පෝස්ට් හදන උදවිය සිංහල බෞද්ධ අය විතරක් යහමගට ගන්න මෙහෙම පෝස්ට් හදන එකත් හරිමදිය. එතකොට අනික් කට්ටියට දුක හිතෙන්නත් ඇහැකි! ඒ නිසා සංහිඳියාවේ නාමෙන් - මේ බොරු කම්පැරිසන් වලට අනික ඈයොත් එකක්හුකරගන්න කියලයි මගේ ඉල්ලීම!

    * මේ ලිපියේ සුද්ද කියලා කිව්වාට, මේ කියන එව්වා සුදු-කළු-තලෙළු සියළු පිටරැටියන්ට අදාල බව සලකන්න.

    https://praagiyathan.blogspot.com/2018/05/blog-post.html

    හීන ලෝකයෙන් මිදෙනකන් ගොඩ යාමක් නැහැ මචන්........ Just Saying
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තමන්ගේ රට ජාතිය ගැන අභිමානයක් නැතිතාක් දියුණුවක් බලාපොරොත්තු වෙන්ඩ බෑ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    තමන්ගේ රට ජාතිය ගැන අභිමානයක් නැතිතාක් දියුණුවක් බලාපොරොත්තු වෙන්ඩ බෑ.

    පට්ට බොරු කතාවක්
    අභිමානෙ නෙමේ තියෙන්න ඕන ,

    නීති ගරුක බව
    අවංක බව
    කැපවීම
    නිර්මාණශීලි බව
    සමානාත්මතාවය
    සංහිඳියාව

    මොකෝ දැනටත් අපේ රටේ ගොඩක් උන්ට අභිමානේ නං ඇති තරං තියෙනව
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    lol suddo pattakin tiyamu, India pakistan bangala ratawal ataharala wena loke onema ratakata (Gulf athuluwa) gihin Paara panala awith methana comment eka dapan mona rate minissuda hoda kiyala :lol: