සිංහලයා මෝඩයා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
46350008_2229182330692151_3514127887806496768_n.jpg
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්දට කිසිම ජයග්‍රහණයක් හම්බෙන්නේ නැත්නම් හෙටම චන්දෙකට ගියොත් නරකද ?

    සිරා උඹලාගේ වීරයා බව සැබෑය. සිරා හිටියේ නැතිනම් විපක්ෂයේ බවද කියයි.

    ඇත්ත වෙන්ඩැති, සිරාට යූ ඇන් පී චන්ද නැතුවත් දිනන්න තිබ්බා. :rolleyes: :rolleyes: :rolleyes: මොකද දන්නවද "මරාව ශ්‍රී ලංකා කාරයින්ට එපා වෙලා තිබුණේ..........තාමත් එහෙමයි......... ඔය චන්ද ඉල්ලුවට, පරදින්නේ පුකෙන්, ඇයි සිරා නෙමෙයිනේ චන්දෙ ඉල්ලන්නේ.........." :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    තමන්ගේ තුවක්කුවෙන් තමන්ටම වෙඩි තියාගන්න මෝඩ බයියන්නේ බයි ලොජික්........ඒකනේ බන් උඹලට මිනිස්සු වහල්ලු කියන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන්ට සිංහල කම මතක් වෙන්නේ මහින්දයට කෙලවෙන කොට විතරයි. මහින්දයා එමිල් කාන්තන් කොටියට කෝටි ගනන් දීලා උතුරේ චන්දෙ වර්ජනය කරවගෙන රජ වුනා-කොටි ඒ සල්ලිවලින් මල්ටිබැරල් අරන් අපේ සිංහල කොල්ලෝ දාස් ගානක් වලපල්ලට යැව්වා. ඒවා මතක නැ!

    පල බුරුවො යන්න බයිලා නොගහ. මහින්ද කොටින්ට රට පාවල දුන්න නම් තොපිත් දැන් කොටින්ගේ පුක හෝදනවා. තොගේ වික්කමසිංහ නපුංසකය තමා සාම ගිවිසුම් ගහල කොටියි, නොර්වේ කාරයොයි ගෙන්නලා කොයි පටෝල ඇස් පනාපිට රට පාවල දුන්නේ. ඒ මදිවට කොටින්ට ආයුද ගේන්නත් සපෝට් එක දුන්න රටේ බුද්දි අංශ දුර්වල කරලා. ඒ දේම තමයි ව්‍යවස්ථාවෙන් 2015 ඉදල කරන්න දැගලුවේ. ඒවා කාටවත් හංගන්න දෙයක් නෑ මිනිස්සු ඇස් දෙකෙන්ම දැක්ක. වික්කාමසිංහ බල්ලා රට විනාස කරපුව අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නෑ :angry:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සිරා උඹලාගේ වීරයා බව සැබෑය. සිරා හිටියේ නැතිනම් විපක්ෂයේ බවද කියයි.

    ඇත්ත වෙන්ඩැති, සිරාට යූ ඇන් පී චන්ද නැතුවත් දිනන්න තිබ්බා. :rolleyes: :rolleyes: :rolleyes: මොකද දන්නවද "මරාව ශ්‍රී ලංකා කාරයින්ට එපා වෙලා තිබුණේ..........තාමත් එහෙමයි......... ඔය චන්ද ඉල්ලුවට, පරදින්නේ පුකෙන්, ඇයි සිරා නෙමෙයිනේ චන්දෙ ඉල්ලන්නේ.........." :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    තමන්ගේ තුවක්කුවෙන් තමන්ටම වෙඩි තියාගන්න මෝඩ බයියන්නේ බයි ලොජික්........ඒකනේ බන් උඹලට මිනිස්සු වහල්ලු කියන්නේ

    වර්තමානයේ මේ සිදුවූ සියලු දේට වගකියන්න ඕනේ මෛත්‍රී මහත්තයා මිනිස්සු ජනාධිපති කෙනෙක් පත් කරන්නේ නාහෙන් අඩ අඩ ඉන්න නෙවේ දැන් වෙලා තියෙන්නේ ඔහු පැත්තකට වී සොමියේ බලා හිදින අතර අනෙකුත් පක්ෂ නායකයින් පොර බැදීමයි.

    අපි වහල්ලු එතකොට නුබලා ?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    SLPP+SLFP මන්ත්‍රීලා 99

    UNF මන්ත්‍රීලා 100

    නමුත් රටේ දිශානතිය තීරණය වෙන්නේ මුස්ලිම් දෙමළ මන්ත්‍රීලා 26කින් චන්ද හැටියට සිංහල චන්ද වැඩි උනත් ඔවුන්ගේ බෙදීම මේ රට ගෙනියන්නේ කොතනටද කියන එක තීරණය කරාවි. { (හකීම්+බදුර්දීන් = 12) + (TNA = 14) }

    බහුතරයක් මුස්ලිම් පක්ෂයි දෙමල පක්ෂයි මහින්දට අකමැති සිංහල මිනිස්සු ඔහු වටා එකතු වෙන හින්දා නැතිව මහින්දගේ හොරකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය නිසා නෙවෙයි මේක ගොඩක් සිංහලුන්ට තේරෙන්නේ නැහැ JVP එක කරන්නේ දෙපැත්තටම ගහලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න දගලන එක ඔවුන් මහින්දට වැඩියෙන් ගහන්නේ ඔහු දැනට සිටින ශක්තිමත්ම ජන නායකයා නිසයි. NGO ටිකයි පොෂ් මිනිස්සුයි ගානට UNF ඒකට හොද ප්‍රචාරණයක් දෙනවා හැබැයි අපිට කෙලවෙනකොට ඔය එකෙක්වත් හිටියේ නැහැ.

    මහින්දගේ බල තන්හාව ගැන කතා කරන්නේ 29 වතාවක් පැරදිලත් නැවත නැවතත් බලය ඉල්ලන රනිල් ජනාධිපතිවරණෙන් පැරදිලා වෙන පක්ෂයක් හදන් එකෙනුත් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු Gen. ෆොන්සේකා හැමදාම පැරදුනත් චන්දෙ ඉල්ලන JVP වගේ අයත් බව මතක තියා ගන්න

    මේ සිංහලයන්ගේ අවසන් අවස්ථාවයි


    46146072_479530225866575_8889406800235855872_n.jpg



    Txkpf2.jpg

    yHEUDW.jpg



    46334302_961540114057031_1604520793042059264_n.jpg
    Bump