සිංහලයා යනු

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉදිරියේ රාළ;21268486 said:
    රතු මිරිස් නොකන කාලේ ඔහොම නෑ :no: ඒ කාළෙ ඉන්ටර්නෙට් තිබ්බා නම් ඒ දවස් වල ඔය කියන විදියෙ සීන් වෙන්නෙත් නෑ :)

    :(:(:(
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    කණගාටුයි ඒවුනාට ඇත්ත . අනික තමයි පාරක, පෝලිමක පිළිවෙලට යන්න දන්නේ නැ . කොහොම හරි රිංගලා තමන්ගේ වැඩේ කරගත්තොත් එචරයි . හිතන්නේ තමන් ගැන විතරයි. තමන්ගේ වැඩේ විතරයි. කොහේ දියුණු වෙන්නද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;21268486 said:
    රතු මිරිස් නොකන කාලේ ඔහොම නෑ :no: ඒ කාළෙ ඉන්ටර්නෙට් තිබ්බා නම් ඒ දවස් වල ඔය කියන විදියෙ සීන් වෙන්නෙත් නෑ :)

    හැම දෙකම වැරැද්ද රතු මිරිස් වලට පටවන ජාතියයි :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙමයි අපේ මිනිස්සුන්ගෙ වැරදි නැතුව නෙමේ ඒත් මේ තරම් පහත් කරන්න ඕනෙ නෑ. අපේ රට දියුණු නැත්තෙ ඇයි කියන එක මම හේතු සාධක ඇතුව කලින් ත්‍රෙඩ් වල ඇති තරම් පැහැදිලි කරල තියනව. ඒක තේරුම් ගත්තනන් අපිට යන්න පුලුවන් ඉස්සරහට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මෙහෙ කෙල්ලො මේකප් කල්ල හම සුදු කරගත්තට බැරි වෙයිද බං ? සුද්දියොම වෙන්න ඕනෙද ? :confused: :confused:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙ කෙල්ලො මේකප් කල්ල හම සුදු කරගත්තට බැරි වෙයිද බං ? සුද්දියොම වෙන්න ඕනෙද ? :confused: :confused:
    සුද්දියන්ගෙ ලස්සන ගන්නනන් අපේ උන්ට ප්ලාස්ටික් සර්ජරි කරලවත් බැරිවෙයි. ඒ මොනා කරත් ලංකාවෙ උන්ගෙ කම්මැලිකමයි උද්දච්ඡකමයි කොහොමටත් යවන්න බෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුද්දියන්ගෙ ලස්සන ගන්නනන් අපේ උන්ට ප්ලාස්ටික් සර්ජරි කරලවත් බැරිවෙයි. ඒ මොනා කරත් ලංකාවෙ උන්ගෙ කම්මැලිකමයි උද්දච්ඡකමයි කොහොමටත් යවන්න බෑ.

    ඒ කියන්නෙ හමේ පාටෙ නෙමේද අවුල තියෙන්නෙ ? ජානත් එහෙම් පිටිංම වෙනස් වෙන්න ඕනෙද ? :sorry: :sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ කියන්නෙ හමේ පාටෙ නෙමේද අවුල තියෙන්නෙ ? ජානත් එහෙම් පිටිංම වෙනස් වෙන්න ඕනෙද ? :sorry: :sorry:
    ඔක්කොම අවුල් උඹල වගේ හරක්ට කියනවට වඩා හොදයි නිකන් ඉන්න එක.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔක්කොම අවුල් උඹල වගේ හරක්ට කියනවට වඩා හොදයි නිකන් ඉන්න එක.

    එහෙම කියන්න එපා බං අපි වගේ උන්ට ඕව කියා දීල උඹ රටට කරපු සේවය මතක් කල්ල උඹට කවද හරි සතුටු වෙන්න පුලුවන් වෙයි :yes: :yes:
    දැන් සුද්දියෙක් ප්ලාස්ටික් සැත්කමක් කල්ල ලංකාවෙ කෙල්ලෙක් වගේ කලු හමක් හදාගත්තට අවුලක් නැද්ද ? ඒත් උන් කලිං වගේ කඩිසර නිසා උන්ගෙ රටවල් දියුණු වෙයිද ? :) :)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම කියන්න එපා බං අපි වගේ උන්ට ඕව කියා දීල උඹ රටට කරපු සේවය මතක් කල්ල උඹට කවද හරි සතුටු වෙන්න පුලුවන් වෙයි :yes: :yes:
    දැන් සුද්දියෙක් ප්ලාස්ටික් සැත්කමක් කල්ල ලංකාවෙ කෙල්ලෙක් වගේ කලු හමක් හදාගත්තට අවුලක් නැද්ද ? ඒත් උන් කලිං වගේ කඩිසර නිසා උන්ගෙ රටවල් දියුණු වෙයිද ? :) :)
    මේකප් එකක්වත් අල්ලන්නෙ නැති සුද්දියන්ට අමාරුවක් නෑ ප්ලාස්ටික් සර්ජරි කරල ලංකාවෙ ගෑනු වගේ කැත වෙන්න. ඒත් සුද්දියො ඉන්නකොට ඒ රටවල් දියුණු වෙනව තමා. එයාල කඩිසරයි තමා. උඹ මාව ගොනාට අන්දන්න හැදුවට ඇත්ත ඔය ටිකම තමා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකප් එකක්වත් අල්ලන්නෙ නැති සුද්දියන්ට අමාරුවක් නෑ ප්ලාස්ටික් සර්ජරි කරල ලංකාවෙ ගෑනු වගේ කැත වෙන්න. ඒත් සුද්දියො ඉන්නකොට ඒ රටවල් දියුණු වෙනව තමා. එයාල කඩිසරයි තමා. උඹ මාව ගොනාට අන්දන්න හැදුවට ඇත්ත ඔය ටිකම තමා.

    ගොනාට අන්දන්න ? අපෝ නෑ බං මං ඇත්තටම දැනගන්නයි ඇහුවෙ. එහෙම වැරදියට හිතන්න එපා :no: :no:
    තව පොඩි ප්‍රශ්නයක් තියෙනව දැන් අපි රට දියුණු කරන්න ලංකාවෙ කෙල්ලො බඳින එක නවත්තල සුද්දියොම හොය හොය බැන්ද කියමු ? ඒත් උන් ලංකාවට එන්න අකමැති වුනොත් ? :confused: :confused:
    එහෙම ලංකාවට එන්න අකමැති සුද්දියො කැමති කරවගන්න විශේෂ ක්‍රම එහෙම මොනවත් තියෙද ? :) :)
    ලංකාවට සුද්දි එන්න කැමති නැත්තං දික්කසාද වුනාට අවුලක් නැද්ද නැත්තං අපිත් සුද්දිගෙ රටට යන්න ඕනෙද ? එහෙම ගියොත් ලංකාව දියුණු වෙන එකක් නෑ නේ ? :sorry: :sorry:
     
    අනේ ගොනෝ තෝ උණවටුන හික්කඩුව මීගමුව පැත්තෙ ගිහින් බලපන් සුද්දියො කොච්චර ඉන්නවද අපේ කොල්ලන්ව බැදල මෙහෙ පදිංචි වෙලා කියල. ලංකාවෙ ඉන්න සමහර ගොන්නුන්ටයි පොෂ් වෙන්න හදන ගෑනුන්ටයි මේ රට එපා උනාට සුද්දියො මේ රටට ආදරෙයි. අපේ කොල්ලන්ට ආදරෙයි. උඹල වගේ මී හරක්ට මේ ටික තේරුම් ගන්න තව හුගක් කල් යයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ ගොනෝ තෝ උණවටුන හික්කඩුව මීගමුව පැත්තෙ ගිහින් බලපන් සුද්දියො කොච්චර ඉන්නවද අපේ කොල්ලන්ව බැදල මෙහෙ පදිංචි වෙලා කියල. ලංකාවෙ ඉන්න සමහර ගොන්නුන්ටයි පොෂ් වෙන්න හදන ගෑනුන්ටයි මේ රට එපා උනාට සුද්දියො මේ රටට ආදරෙයි. අපේ කොල්ලන්ට ආදරෙයි. උඹල වගේ මී හරක්ට මේ ටික තේරුම් ගන්න තව හුගක් කල් යයි.

    පුලුවන් තරං ඉක්මනට තේරුම් ගන්න මං උත්සාහ කරන්නං :sorry: :sorry:
    ඒ පැත්තෙ ගිහිං බලන්න ඕනෙ තමා. බැඳපු නැති සුද්දියෙක් හොයාගන්න පුලුවන් වෙයිනෙ ? අනික බැන්දත් කමක් නෑනෙ ? සුද්දියෙක්ට දෙන්නෙක්ව එකපාර හැන්ඩ්ල් කරන්න පුලුවන් වෙයිනෙ ? කසාදෙ කියන්නෙ නිකං නීතිමය ලිපියක් විතරයිනෙ :baffled: :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පුලුවන් තරං ඉක්මනට තේරුම් ගන්න මං උත්සාහ කරන්නං :sorry: :sorry:
    ඒ පැත්තෙ ගිහිං බලන්න ඕනෙ තමා. බැඳපු නැති සුද්දියෙක් හොයාගන්න පුලුවන් වෙයිනෙ ? අනික බැන්දත් කමක් නෑනෙ ? සුද්දියෙක්ට දෙන්නෙක්ව එකපාර හැන්ඩ්ල් කරන්න පුලුවන් වෙයිනෙ ? කසාදෙ කියන්නෙ නිකං නීතිමය ලිපියක් විතරයිනෙ :baffled: :baffled:
    අනේ පල ගොබ්බය යන්න තෝ හිතන් ඉන්නෙ මාව ගොනාට අන්දන්නද? සුද්දියො බැදපු උන් ඉන්න පුලුවන් ඒ උනාට එකපාර දෙන්නෙක් තියාගන්නව වගේ ජරා වැඩ කරන්නෙ නෑ.ආයෙ මන් තෝ කියන ගොන් කතා වලට රිප්ලයි දාන්නෙ නෑ දැන් කට වහගෙන පලයන්.