සිංහලයා_පාවාදුන්නු_මහින්ද

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දෙහ්ස්පලනය එක කියල උබ මහින්ද සදරනෝ කරනවා . එකම වෙන් කවුරු හරි කරනකොට රට පවා දෙනවා කියල බනිනවා මොනාද බන් me දිව දෙකේ කතා

    mekai prasne mn kiyana de ubata therenne nathi unta mata karanna deyak na.
    komath jepponwa ganan ganne nane mn.
    uba mn dapu commnt kiyawapn aye.
    mkda hama president knkma suluthare chanda padanama ganna e suluthare nayakan ekka agremnet ghnwa.

    M3 dn kale eka.MR eda kale eka.
    ithuru tika parana ewa walin balapn,mn sadaraneekaranaya kale unta ministry ekak denna wenwa kiyana point ekai.mkda unge chanda padanama turning point ekak hinda.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උබනේ බන් අර ජාති වාදේ පතුරවන්ඩ යනවා කියල බොදුබලසේනා එකේ හාමුදුරුවොන්ව ඇරෙස්ට් කරන්ඩ ඕනෙ කියල පුකෙන් කතා කලේ...
    දිව දෙකේ කථා නෙමෙයි උඹලගේ තියෙන්නේ කට - පුකේ කට කථා

    :yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මම නම් දන්න විදියට කාති උසාවි බොහොමයක් ආවේ මහින්දගේ කාලේ.
    අනික සරි‍යා බැංකු 2005ට කලින් තිබ්බේ නෑ. ඒව ආවෙත් මහින්දගේ කාලේ.

    රට පුරා නිකාබ් ගිල්බාබ් පැතිරුනෙත් මහින්දගේ කාලේ.

    මහින්දගේ කාලෙට කලින් හලාල් තිබ්බ ඇත්ත, හැබයි මහින්දගේ කාලේ තමයි වතුර බෝතලෙටත් ,ලබ්බටත් හලාල් ගහන්න පටන්ගත්තේ. අනික මහින්ද හලාල් නැති කරයි කියල කිවනව නම් ලෝක බොරුවක්. ඥානසාර හාමුදුරුවන්ට හලාල් සටන නවත්තන්න වුනා ඉහලින් ආපු නියෝග නිසා.


    dn owa kale mahinda nemene?
    eetath halal eke idan gdak ewa control una.
    muslim unge paathala kalli walata hitan kela una.

    eetath dn itn muslim unta mahinda ochchara adare kala nm ai bn muslim un okkomala wage M3 ta chande dunne :rofl::rofl:
    aparade unta MR thiya gana thawa palli gahala nabiyage ate sooppanna thibbane :rolleyes::P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mahindage kale un oluwa issuwa neme unge anthawadi wada gdak eliyata awa.
    ashrof da mkda hitiye.oo thama lokuma game karaya.
    chandrikage kale idan muslim amathila innwa.
    prasne thiyenne muslim un anthwadi widiyata wada karana ekai.

    චන්ද්‍රිකාගේ කාලයේ ඉදන් තිබ්බ එක ඇත්ත එත් මුස්ලිම් උන් අරතිය එහෙම ඇල්ලුවේ ගොඩක් මහින්දගේ කලේ මචං. පොඩ්ඩක් හොයල බලපන්. මහින්ද නිසා මුස්ලිම් උන්ට සැහෙන් වාසි ගොඩක් සිද්ද උනා. මම කියන්නේ නැහැ මයිති හෝ රනිල් හොදයි කියල එත් මහින්ද සිංහල කියල ඔය සුද්ද කරන තර්කය වැරදි. එකයි කියන්නේ. උබ කියන එක මට ත්රෙන්නේ නැහැ කියන්නේ මොකද්ද ??

    ගණන් ගන්නේ නැති කවක් කියල තිබුන මම මන් බයියෝ ටෝයියෝ කිසි කෙනෙක් වෙනසක් නැහැ ඕනි කෙනෙක් කියන ඩේට ඇහුම් කන් දෙනවා . ඔනීම් පුද්ගලයෙක්ට සිහිය තියනවා කියල හිතනවා නම්.
    පොලිටික්ස් කියන්න ප්ලිටික්ස් එක හරි මහින්ද කරපුදේ මයිත්‍රී කරනවා කියන්නේ උබ මහින්ද කරපු ඩේට කැමති නම් ඒ දේම වෙන කෙනෙක් කරනකොට කැමති වෙන්න එපයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mekai prasne mn kiyana de ubata therenne nathi unta mata karanna deyak na.
    komath jepponwa ganan ganne nane mn.
    uba mn dapu commnt kiyawapn aye.
    mkda hama president knkma suluthare chanda padanama ganna e suluthare nayakan ekka agremnet ghnwa.

    M3 dn kale eka.MR eda kale eka.
    ithuru tika parana ewa walin balapn,mn sadaraneekaranaya kale unta ministry ekak denna wenwa kiyana point ekai.mkda unge chanda padanama turning point ekak hinda.


    එහින් ඒ තර්කය අනිත් සියලු දෙනාටම බලපානවා නේද ?? දේශපලන බලය රක ගන්න අර වගේ ප්‍රබල දෙයක් මුස්ලිම් එක්කෙට දෙනවා කියන්නේ පවා දීමක් නෙමයි ඩ?? උබ දකිනවෛදියට මහින්ද හා මයිත්‍රී දෙන්නෙම එක කරලා තියනවා නේද??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබනේ බන් අර ජාති වාදේ පතුරවන්ඩ යනවා කියල බොදුබලසේනා එකේ හාමුදුරුවොන්ව ඇරෙස්ට් කරන්ඩ ඕනෙ කියල පුකෙන් කතා කලේ...
    දිව දෙකේ කථා නෙමෙයි උඹලගේ තියෙන්නේ කට - පුකේ කට කථා

    මම නෙමයි උබනේ එහෙම ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1174718_10201952622442100_1431564518_a.jpg

    +7
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බන් සිංහලයව හම්බයට පවලා දුන්නු එකෙක් වෙනුවෙන් පුකදෙන්නේ, මොනව වුනත් රාලයා කියලා තියන කතාව ඇත්තනේ.

    මහින්ද රජපොන්ස් රවුෆ් හකීම් අන්තවාදියෙක් කියලා හොඳින්ම දැනගෙන ඇයි අධිකරණ ඇමති කම් දුන්නේ

    එතකොට ඇයි බන් සිරි‍මෝඩි හම්බයන්ව තුරැල් කරන් ඉන්නෙ?

    අඩුගා‍නේ මහින්දයා බොදු බලේ වත් ෆෝම් කලා.... කෝ ඒවා ගැන කතා නැද්ද?
    :lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට ඇයි බන් සිරි‍මෝඩි හම්බයන්ව තුරැල් කරන් ඉන්නෙ?

    අඩුගා‍නේ මහින්දයා බොදු බලේ වත් ෆෝම් කලා.... කෝ ඒවා ගැන කතා නැද්ද?
    :lol::lol::lol:

    සිරි මොදි නෙමයි මහින්දය හමබය නෙමයිද කියපන්කො ?? පන්සල් යන ගමන් හම්බයන්ට ඩිපු එකා නෙඩ මහින්දය:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hakeem adikarana amathi wenna kalin hitiya post eketh oo kale nagenahira paththe building arabic type ekata gahala hena gemak adda eka.
    passe oota adikarana amathikama dunnama eken oo kale muslim unwa law college pannuwa ambanata.
    e case eka adeddi thama hakeemge wada limit une.hakemma saha anik thambiya sahenna hira karala control kala.mata e sonnyage nama mathakath na.

    hakeem gema patan gaththa adikarana amathikamen neme.eeta kalni oota dunna pattam wala idanmai.

    eth anthimedi eka control una.
    eth dn oota ehema ekak na.one reddak krnwa


    :lol::lol: මහින්ඩ බෙට්ටක් දැම්ම්ත් ලස්සනයි...:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ සුපිරිම හිර කිරිල්ලක්නේ නේ ඒක :rofl:
    ඊළඟ පාර හකීම්ව ජනාධිපති කරපන් තවත් "හිර" වෙන්න :rofl:

    කොච්ච්ර හිර උනාද කිඋවොත් දැන් බාගෙට බාගයක් ඉන්නෙ මුස්ලිම් උන්. හෙනට හිරවෙලා මිරිකිලා ඉන්නෙ:lol::lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    හකීම් විතරක් නෙමෙයි හැම හම්බ නායකයම අන්තවාදී විතරක් නෙමෙයි අවස්ථාවාදී.මහින්දගෙ කාලෙ ඕවය විරැද්දව ආණ්ඩුවෙම රහස් පෙරමුණු ක්‍රියාත්මක උනා.ඒත් දැන්.. සිරා ෆොනිය සෙට්වෙලා රටම වනසනවා. දැන් ඔය එලිපිටම කියන්නෙ ඉල්ලපු මුස්ලිම් පාලන කලාපය පොරොන්දු වෙච්ච විදියට දෙන්න කියල. මහින්ද ඒකට බෑ කියපු නිසාද මහින්ද පාවා දුන්නා කියන්නෙ.මේව හොදයි මොලේ කලදක්වත් නැති ටොයියන්ට
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්ද ගෙදර ගිහින් ඉවරයි.. දැන් මහින්ද ගැන කතා කරලා ගහ මරාගෙන පලක් නැහැ.. දැන් තියන ලොකුම අභියෝගය නම්.. රනිල් වික්‍රමසිංහ අගමැති වෙන එක වලක්වීමයි.. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ මහින්ද අගමැති විය යුතුයි කියල.. රනිලුත්, මහින්දත් නොවෙන බුද්ධිමත් කෙනෙක් අගමැති කමට පත් උනොත් මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා රටට සේවයක් කරා කියල ඉතිහාසගත වෙයි..

    රටේ පාලන බලය අල්ලගන්න තමුන්ගේ රටම සහ ජාතිය සහ ආගම උනත් පාවල දෙන්න පුළුවන් කියල රාජපක්ෂ සහ වික්‍රමසිංහ දෙදෙනාම ඉතිහාසයේ ඔප්පු කර හමාරයි.. මේ නම් දෙකෙම නොවෙන විකල්පයක් ගැන හිතල බැලුවොත් නරකද මහින්ද හොඳද නරකද කියල තර්ක කරනවට වඩා..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හකීම් විතරක් නෙමෙයි හැම හම්බ නායකයම අන්තවාදී විතරක් නෙමෙයි අවස්ථාවාදී.මහින්දගෙ කාලෙ ඕවය විරැද්දව ආණ්ඩුවෙම රහස් පෙරමුණු ක්‍රියාත්මක උනා.ඒත් දැන්.. සිරා ෆොනිය සෙට්වෙලා රටම වනසනවා. දැන් ඔය එලිපිටම කියන්නෙ ඉල්ලපු මුස්ලිම් පාලන කලාපය පොරොන්දු වෙච්ච විදියට දෙන්න කියල. මහින්ද ඒකට බෑ කියපු නිසාද මහින්ද පාවා දුන්නා කියන්නෙ.මේව හොදයි මොලේ කලදක්වත් නැති ටොයියන්ට

    රසහ් එවා උබ දැක්කද ??:lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    රසහ් එවා උබ දැක්කද ??:lol:
    ටිකක් ඇස් ඇරල බලපන් පහුගිය කාලෙ ඒව දිහා.රජය අනියම් ආකාරයෙන් සහයෝගය දීපු සංවිධාන තිබුනා. තාම උඹලගෙ ඇස්වල ජහපාලන කබ ඒව කඩලදාල බලපන් එතකොට පෙනෙයි ඇත්ත.
     
    • Like
    Reactions: dhanuka1990

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටිකක් ඇස් ඇරල බලපන් පහුගිය කාලෙ ඒව දිහා.රජය අනියම් ආකාරයෙන් සහයෝගය දීපු සංවිධාන තිබුනා. තාම උඹලගෙ ඇස්වල ජහපාලන කබ ඒව කඩලදාල බලපන් එතකොට පෙනෙයි ඇත්ත.

    කියපන්කො එකක් ඇස් අරලා බලන්න බලන්න කියන්නෙ?? අර බෙබඩුසාරගෙ එකඩ රහස් සන්විදනෙ:lol:

    ඇස් අරල බලුවම දැක්කෙ සුදු වැන් රහස් කල්ලි තමයි :D අනික රහස් නම් කොහොමද මිනිහො උබ දන්නෙ?? :lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    පහුගිය ඡන්දෙ වෙලාවෙ සිරිසේනයි හකීම්කාරයයි එකතුවෙලා රහස් ගිවිසුම් ගැහුවා කියල හැමෝම කිව්වා. උඹලා කිව්වඓහෙම ඒව නෑ කියල.දැන් එලිවෙලා තියෙනවා එහෙම රහස් එකගතාවයක් තිබුනා කියල.ඒව උඹල දැනගෙන හිටියෙ නෑනෙ.ඒත් ගොඩ දෙනෙක් දැක්කා මුන්ගෙ රහස් ගිවිසුම් ගැන.ඒවගේ තමයි ඔය කියන සංවිධානත්.උඹලට පෙනුනත් දකින්න බෑ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටිකක් ඇස් ඇරල බලපන් පහුගිය කාලෙ ඒව දිහා.රජය අනියම් ආකාරයෙන් සහයෝගය දීපු සංවිධාන තිබුනා. තාම උඹලගෙ ඇස්වල ජහපාලන කබ ඒව කඩලදාල බලපන් එතකොට පෙනෙයි ඇත්ත.

    බොදුබලසේනාව නොර්වේ කුමන්ත්‍රණයක් කියල මහින්දම කිව්වා නේද?:lol:

    බලාගෙන යද්දී උඹල මහින්දගේ ආණ්ඩුව ගැන මහින්දටත් වඩා දන්නවනේ :rofl: